රාමසාන් උත්සවය අදයි | Page 2 | සිළුමිණ

රාමසාන් උත්සවය අදයි

රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.

කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බවයි.

ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.

Comments