පැය 06ක් තුළ 206ක් අත්අඩංගුවට | සිළුමිණ

පැය 06ක් තුළ 206ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නිතිය උල්ලංඝණය කිරිම සම්බන්ධනයෙන් අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ වාහන 56 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ දක්වා පොලිස් ඇඳිරි නීති රෙගුලාසි කඩකළ පුද්ගලයින් 6247 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි.

ඒ , පසුගිය 20 වැනිදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළයිඅදාළ කාලසීමාව තුළ පොලීසීය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1,533කි.

Comments