මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනගරාසන්න පදිංචි බොදු ගොවි විශ්‍රාමික ගුරුමව 1984 ජනවාරි උපන් රජයේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී (B.SC,​ MBA) දියණියට (5' 1'') සියලු දුසිරිතෙන් තොර උගත් චරිතවත් සහකරුවෙකු සොයයි. දායද සහිතිය. හඳහන් පිටපත අවශ්‍යයි. 3,​5,​6,​9,​11 හි කුජ පිහිටි හඳහන් පමණක් එවන්න.
B142191

කොළඹට නුදුරු විශ්‍රාමික අපගේ 1979 සැප්තැම්බර් උපන් එකම දියණිය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. දෙමහල් නිවසක් සමග බොහෝ වත්කම් හිමියි. සුදුසු උගත් සහකරුවෙක් දෙමාපියෝ සොයති. m​a​r​p​s​1​9​7​9​1​7​@​g​m​a​i​l​.​c​o​m​
B144236

කොළඹ බොදු ගොවි 1993/​03 සුදු උස 5' සිහින් කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ කළමනාකරණ උපාධිධාරී රැකියාවැති මිලි. 40 වත්කම් හිමි දියණියට සමකුල වැදගත් පවුලක සම උගත් උස 5' 7" අඩු පුතෙකු දෙමාපියන් සොයයි. (රාහු 08) p​r​o​p​o​s​a​l​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
B144095

බස්නාහිර පළාතේ බොදු ගොවි 1985 උපන් කෘෂිකර්ම උපාධිය හා පශ්චාත් උපාධිය ලබාඇති සංවර්ධන නිලධාරී දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. බාල සොයුරිය විවාහකයි. d​b​a​d​a​n​u​@​g​m​a​i​l​.​c​o​m​
B144175

Comments