රන්බිම ඔප්පු ලබා­දීම ජන­පති අතින් | සිළුමිණ

රන්බිම ඔප්පු ලබා­දීම ජන­පති අතින්

ඩ­මක අයි­තිය නොමැති පවුල් 2500කට ඉඩ­මක අයි­තිය ලබා­දෙන රන්බිම ඔප්පු ප්‍රදා­නය කිරීමේ ජාතික මහෝ­ත්ස­වය හෙට 24 වැනිදා පෙර­වරු 10.30ට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් අර­ලි­ය­ගහ මන්දි­ර­යේදි පැවැත්වේ.

මෙම අව­ස්ථා­වට ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාත් රාජ්‍ය ඇමැති එස්.බී. දිසා­නා­යක මහ­තාත් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ සභා­පති නීතිඥ නිලන්ත විජේ­සිංහ මහ­තාත් එක්වී­මට නිය­මි­තය.

 

Comments