නොදන්නා අය සමඟ සේයාරූ හුව­මාරු එපා! | Page 2 | සිළුමිණ

නොදන්නා අය සමඟ සේයාරූ හුව­මාරු එපා!

මාජ ජාලා මාධ්‍ය­යන්හි සැරි­ස­රද්දී නාඳු­නන පුද්ග­ල­යන් සමඟ කෙටි පණි­විඩ (එස්එ­ම්එස්) ඔස්සේ සබ­ඳතා පව­ත්වද්දී තමන්ගේ හෝ වෙනත් අයගේ ඡායා­රූප හුව­මාරු කර නොගන්නා ලෙස පොලි­සිය ජන­තා­වට අව­වාද කරයි.

ජාවා­ර­ම්කාර පුද්ග­ල­යන් විසින් කෙටි පණි­විඩ ඔස්සේ සම්බන්ධ වන අයගේ ඡායා­රූප ලබා­ගෙන ඒවා නිරු­වත් ඡායා­රූප හා සංස්ක­ර­ණය කොට දේශීය හා විදේ­ශීය වෙබ් අඩ­වි­ව­ලට විකු­ණන ජාවා­රම් සිදු­වන බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. එම නිසා මෙවැනි වංචා­කාර පුද්ග­ල­යන් ගැන අව­ධා­න­යෙන් සිටින ලෙසත් එවැනි පුද්ග­ල­යන් ගැන යම් හෝඩු­වා­වක් ලැබු­ණ­හොත් පොලි­සි­යට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

Comments