ලංකා කුමාරි මෙහෙයවූ එක්දින රූපලාවණ්‍ය වැඩමුළුව දා.. | Page 2 | සිළුමිණ

ලංකා කුමාරි මෙහෙයවූ එක්දින රූපලාවණ්‍ය වැඩමුළුව දා..

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකර සංවිධානය කළ රූපලාවණ්‍ය වැඩමුළුවක් පසුගියදා කිරිබත්ගොඩ රොයල් පාර්ක් හෝටලයේදී පැවැත්විණි.ජේ්‍යෂ්ඨ රූපලාවණ‍්‍ය ශිල්පී හැරිස් විජේසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවට රූපලාවණ්‍ය ශිල්පී චාමලී කල්දේරා, සමන්ත ගුණසේකර, ජොනී ගුණසේකර, ඇතුළු රූපලාවණ ශිල්පීහූ රුසක් සහභාගී වූහ.

ඡායාරූප

ටෙනිසන් එදිරිසිංහ

Comments