DLB ලග්න වාස­නාව වෙළෙඳ දැන්වී­මට සම්මාන | Page 2 | සිළුමිණ

DLB ලග්න වාස­නාව වෙළෙඳ දැන්වී­මට සම්මාන

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සිය­ලුම ලොත­රැ­යි­පත් අත­රින් අද වන විට ඉහළ ක්‍රියා­කා­රී­ත්ව­ය­කින් ජන­තාව අතර සංස­ර­ණය වන තර­ග­කාරී, ජන­ප්‍රිය ලොත­රැ­යිය ලග්න වාස­නාව” ලෙස හැඳි­න්වු­ව­හොත් එය නිවැ­ර­දිය. මෙම ලොත­රැ­යි­ප­තෙහි වෙළෙඳ ප්‍රචා­රන කට­යුතු හෝම්ස් පොලාර්ඩ් ඇන්ඩ් ස්ටොට් ආය­ත­නය භාර ගන්නා විට සතියේ දින 3ක් දිනුම් ඇදීම් සිදු කළ අතර මේ වන විට එය සතියේ සෑම දින­කම දිනුම් අදිනු ලබයි. සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ ලග්න වාස­නාව ලොත­රැයි සන්නා­මය ජන සමා­ජය තුළ ස්ථාන­ගත කිරී­මේදී රටේ එක් එක් පුද්ග­ල­යාගේ සමා­ජීය, සංස්කෘ­තික පරි­ස­ර­යට ආම­න්ත්‍ර­ණය කිරීම හෝම්ස් පොලාර්ඩ් ඇන්ඩ් ස්ටොට් ආය­ත­නයේ උත්සා­හය වී ඇත. මෙහිදී ඔවුන්ගේ නිර්මා­ණා­ත්මක උපා­ය­මා­ර්ගය තුළින් ඔහුගේ හෝ ඇයගේ රාශි චක්‍රය අනුව ලග්න වාසනා ලොත­රැ­යි­පත තෝරා ගැනී­මට සහ සෑම පුද්ග­ල­යෙ­කුම රාශි චක්ක්‍ර­යට, තමා උප­තින් ලැබූ ලග්න­යට විශ්වා­සය තබ­මින් පුද්ගල මාත්ස­ර්ය­ය­කින් වාස­නාව වැළ­ඳ­ග­න්නට ජන­තාව පොළ­ඹ­වනු ලැබීය.

Comments