සමාජ සේවිකාවකගේ අවසන් කටයුතු අද | සිළුමිණ

සමාජ සේවිකාවකගේ අවසන් කටයුතු අද

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ හිටපු සභාපති අරුණ ඉන්දික මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ මවක වූ සමාජ සේවිකාවක වූ දයානි ද සිල්වා (70) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු කෝවින්න ආදාහනාගාරයේදී අද (10) පස්වරු 4.00ට සිදු කෙරේ. දේහය රද්දොළුගම 5 බී/72/ ආර් නිවසේ තැන්පත් කර ඇත.

Comments