විශ්වා­භි­න­න්දන උප­හාර සම්මා­නයෙන් පුද ලබා | සිළුමිණ

විශ්වා­භි­න­න්දන උප­හාර සම්මා­නයෙන් පුද ලබා

බස්නා­හිර පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ මෙහෙ­වී­මෙන් සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශ­යේද දාය­ක­ත්ව­යෙන් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පව­ත්වන ලද විශ්වා­භි­න­න්දන - 2019 උප­හාර සම්මාන උලෙ­ළේදී භාෂාව හා සාහිත්‍ය වෙනු­වෙන් කරන ලද සේවා­වට උප­හාර වශ­යෙන් ප්‍රවීණ මාධ්‍ය­වේ­දීනී ජේ.ශීලා වික්‍ර­ම­රත්න මහ­ත්මි­යට විශ්වා­භි­න­න්දන - 2019 උප­හාර සම්මා­න­යක් බස්නා­හිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යස­රත්න මහතා විසින් පිරි නැමූ අව­ස්ථාව.

සේයා­රුව - සුලෝ­චන ගමගේ

Comments