කහ­තු­ඩුව කඨින පින්කම 25 – 26 | සිළුමිණ

කහ­තු­ඩුව කඨින පින්කම 25 – 26

කහ­තු­ඩුව ශ්‍රී නන්ද­නා­රා­මයේ වාර්ෂික කඨින පින්කම 25 – 26 දින­වල දී ශ්‍රී නන්ද­නා­රා­මා­ධි­පති කහ­තු­ඩුවේ විම­ල­තිස්ස හිමි­පා­ණන් ගේ අනු­ශා­සනා පරිදි හා විහා­රා­ධි­කාරි පෙත­ග­මුවේ සුම­න­තිස්ස හිමි­පා­ණන්ගේ අනු­ශා­සනා ඇතිව පැවැත්වේ.

විහා­රස්ථ කාර්ය සාධක සමි­තිය දායක සභාව, සුජාතා කුල­ගන සමි­තිය හා ශ්‍රී සර­ණ­තිස්ස දහම් පාසල එක්ව මෙම පින්කම සංවි­ධා­නය කරයි.

Comments