සුරා­බදු පන­තට සංශෝ­ධන | සිළුමිණ

සුරා­බදු පන­තට සංශෝ­ධන

 

වික්ටෝ­රි­යානු රැජි­නගේ සමයේ මෙර­ටට හඳුන්වා දුන් සුරා­බදු ආඥා පනත නව ලොවට ගැළ­පෙන ලෙස ඉතා ඉක්ම­නින් සංශෝ­ධ­නය කරන බව මුදල් ඇමැති මංගල සම­ර­වීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව වඩාත් තාර්කික සංශෝ­ධිත සුරා­බදු ආඥා පනත ලබන දෙසැ­ම්බර් මාසය වන විට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට බලා­පො‍‍රොත්තු වන බවද ඇමැ­ති­ව­රයා කීය.

සුරා­බදු ආඥා පනත සංශෝ­ධ­නය මඟින් රටේ ඒ අංශයේ ආදා­යම් ඉහළ නංවා ගැනීම මෙන්ම ජන­තා­ව­ටත් මුහු­ණ­දී­මට සිදු වන අප­හ­සුතා මඟ­හැ­රීම ඉලක්ක කොට ඇතැ­යිද මංගල සම­ර­වීර මහතා පෙන්වා දුන්නේය.

Comments