‘ඉල­න්දාරි, 100 සපු­රයි | Page 2 | සිළුමිණ

‘ඉල­න්දාරි, 100 සපු­රයි

සුනිල් ශ්‍රී නිර්මා­ණ­ය­ක් වන ‘ඉල­න්දාරි, වේදිකා නාට්‍යයේ සිය­වන දර්ශන වෙනු­වෙන් දර්ශන හත­රක් මේ මස 28 සහ 29 යන දින­වල සවස 3.30ට සහ 6.30ට මර­දාන එල්ෆි­ස්ටන් රඟ­හ­ලේදී වේදි­කා­ගත වේ.ලසන්ත උඩු­කු­ඹුර, සුසිලා කෝට්ටගේ, රජිත හිරාන්, (පිංපොං), නන්දන හෙට්ටි­ආ­රච්ච් (බොනි), ධනංජි තාරුකා, ධනුක සිල්වා, රොමේෂ් සංජේ, රංග සම්පත් සමඟ සුනිල් ශ්‍රී ‘ඉල­න්දාරි, වේදිකා නාට්‍යය සඳහා රංග­න­යෙන් දායක වෙති. ‘ඉල­න්දාරි, සංගී­තය කමල් ඩයස්, අංග රච­න­යෙන් ගාමිණී කොස්තා පසු­තල නිර්මා­ණ­යෙන් තිස්ස වීර­ව­ර්ධන, ශබ්ද පරි­පා­ල­නය රුක්ෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිස දායක වෙති.

 

 

Comments