‘ලංකා­පැක් 2019‘ ප්‍රද­ර්ශ­නය විවෘත කෙරේ | Page 2 | සිළුමිණ

‘ලංකා­පැක් 2019‘ ප්‍රද­ර්ශ­නය විවෘත කෙරේ

ශ්‍රී ලංකා සහ ඉන්දි­යානු සමා­ගම් රැසක් සහ­භාගි වන ‘ලංකා­පැක් 2019‘ ප්‍රද­ර්ශ­නය විවෘත කිරීම පසු­ගි­යදා කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සිදු කෙරුණු අතර එහිදී ආරා­ධිත අමු­ත්තන් පොල්තෙල් පහන දැල් වූ අව­ස්ථාව. කර්මාන්ත හා වාණිජ කට­යුතු, දිගු­කා­ලී­නව අව­තැන්වූ පුද්ග­ල­යන් නැවත පදිංචි කිරීම සහ සමු­ප­කාර සංව­ර්ධන හා වෘත්තීය පුහුණු හා නිපු­ණතා සංව­ර්ධන කට­යුතු පිළි­බඳ අමාත්‍ය රිෂාඩ් බදි­යු­දීන්, ඉන්දීය මහ කොම­සා­රිස් තරං­ජිත් සිං සන්ධු සහ කර්මාන්ත හා වාණිජ කට­යුතු, දිගු­කා­ලී­නව අව­තැන්වූ පුද්ග­ල­යන් නැවත පදිංචි කිරීම සහ සමු­ප­කාර සංව­ර්ධන හා වෘත්තීය පුහුණු හා නිපු­ණතා සංව­ර්ධන කට­යුතු පිළි­බඳ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පති­රණ මහ­ත්ව­රුද මෙහි වෙති.

Comments