තිලක්ගේ ‘භූත දඩ­යම‘ එළි­දැ­ක්වීම 20 දා | සිළුමිණ

තිලක්ගේ ‘භූත දඩ­යම‘ එළි­දැ­ක්වීම 20 දා

ගුප්ත විශ්වාස ගවේ­ෂක , මාධ්‍ය­වේදි තිලක් සේනා­සිංහ විසින් ලියන ලද භුත දඩ­යම නව­තම කෘතිය එළි­දැ­ක්වීම මේ මස 20 දා සවස 4.00 ට බොරැල්ල කොටා පාරේ අචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍ය­ස්ථා­න­යේදී පැවැත්වේ.

Comments