ජනපති ගොඩ­පි­ටිය සද­හම් යාත්‍රාවේදී | සිළුමිණ

ජනපති ගොඩ­පි­ටිය සද­හම් යාත්‍රාවේදී

 සද­හම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 54 වැනි දම් සභාව පසු­ගිය බිනර පුන් පොහෝ දින (13) ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් මාතර අකු­රැස්ස ගොඩ­පි­ටිය ජේත­වන රජ­මහා විහා­ර­ස්ථා­නය කේන්ද්‍ර කර­ග­නි­මින් පැවැ­ත්වුණු අතර එහිදී ජනා­ධි­ප­ති­තුමා ආග­මික වතා­ව­ත්ව­ලට සහ­භාගි වූ කුඩා දරු­ව­කු­ගෙන් සුව­දුක් විමසූ අයුරු.

 

ඡායා­රූප :නිශංක ද සිල්වා -ජනා­ධි­පති මාධ්‍ය අංශය

Comments