මාතර සර්වේ­ශස් ආදි සිසු කොළඹ ශාඛාවේ සුහද හමුව 24දා | සිළුමිණ

මාතර සර්වේ­ශස් ආදි සිසු කොළඹ ශාඛාවේ සුහද හමුව 24දා

මාතර සාන්ත සර්වේ­ශස් විද්‍යා­ල­යීය ආදි ශිෂ්‍ය සංග­මයේ කොළඹ ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව 2019 අගෝස්තු මස 24 වැනි දින සවස 6.00 සිට කොළඹ 05, පයිෆ් පාර, හොටෙල් ජාන­කී­හිදී පැවැත්වේ. මෙහිදී ඉදිරි වර්ෂය සඳහා නිල­ධාරී මණ්ඩ­ලය තෝරා ගැනීම ඇතුව අංග රැසක් පැවැ­ත්වී­මට නිය­මි­තය. මේ සඳහා සහ­භාගී වන ලෙස විද්‍යා­ල­යීය ආදි ශිෂ්‍ය­යින් සියලු දෙනාට ආරා­ධනා කර සිටින අතර මේ පිළි­බ­ඳව වැඩි විස්තර අවශ්‍ය නම් ආචාර්ය සුසන්ත සිරි­ව­ර්ධන (0772981073) හෝ මේජර් විභී­ෂණ පෙරේරා (0714363673) අම­තන ලෙස සංවි­ධා­යක මණ්ඩ­ලය දන්වා සිටී.

Comments