මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹට නුදුරු කතෝලික ගොවි දෙමාපියන් විසින් 1978 උපන් ඉතා ළාබාල පෙනුමැති 5' 2" උස සිහින් සිරුරැති පැහැපත් ප්‍රසන්න MBA උපාධිධාරී දැනට රැකියාවක නියුතු තම දියණිය සඳහා සුදුසු අධ්‍යාපනිකව සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. ඇයට දෑවැදි හිමිය. ඊමේල් : p​r​o​p​o​s​a​l​m​7​2​5​@​g​m​a​i​l​.​c​o​m​
B132720

බෞද්ධ වයස 27 රජයේ ආයතනයක රැකියාවක නියුතු මනෝ විද්‍යා උපාධියක් සහ පශ්චාත් උපාධිය ඇති අඩි අඟල් 5' 2'' ඉංග්‍රීසි චතුර ලෙස කතා කරන රුවැති දියණියකි. මව සිංහල බෞද්ධ පියා ශ්‍රී ලාංකික හින්දු පවුලේ සැම භාවිතා කරනුයේ මවගේ වාසගමය. පියා දැන් බෞද්ධයෙකි. පී. එච් ඩී. උපාධි නැගණිය විවාහ වී සිටින්නේ පී. එච්. ඩී. උපාධි සහිත සිංහල බෞද්ධයෙකු සමගය. අප ජීවත් වන්නේ අපගේ කොළඹ අවට නිවෙසකය. කොළඹ උසස් පාසලක ඉගෙනුම ලැබූ දියණියට අප සොයනුයේ අවංක හොඳ හිතක් ඇති ලංකාවේ ජීවත් වීමට කැමති පුතනුවකුය. ලියන්න. P​e​r​e​r​a​k​0​5​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B132567

1981 වරලත් ගෘහ නිර්මාණ ශිල්පී,​ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය,​ උස - අඩි 5,​ පෙරදිග සිරිත් විරිත් අගයන,​ කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ දියණියට සාමාන්‍ය පවුලකින් සුදුසු සහකරුවකු සිංහල බොදු ගොවි /​ සලාගම දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු ලියන්න. විද්‍යුත් තැපෑල c​d​r​h​u​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​. දු.ක. 0113134926
B132839

1986 පළමු පෙළ ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායකවරියක් වශයෙන් සේවයේ නියුතුව සිටි,​ දැනට ආචාර්ය උපාධිය හදාරන,​ කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ පෙරදිග සිරිත් විරිත් අගයන,​ උස අඩි 5' 1'' වන දියණියට සුදුසු සහකරුවකු සිංහල බොදු ගොවි /​ සලාගම දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු ලියන්න. විද්‍යුත් තැපෑල c​d​r​h​u​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 0113134926
B132841

Comments