මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කැනඩාවේ ටොරොන්ටෝ හි පදිංචි දකුණේ බෞද්ධ ගොවි /​ දුරාව වැදගත් දෙමව්පියන් වන අපි,​ වයස 31 උස 5' 11'' එකම පුතුට කැනඩාවේ පදිංචියට කැමති බෞද්ධ,​ පියකරු,​ උගත් බුද්ධිමත්,​ ගුණගරුක දියණියක් සොයයි. ඔහු කැනඩාවේ ටොරොන්ටෝහි ප්‍රමුඛතම ගුවන්යානා නිෂ්පාදන සමාගමක (Computer Programmer) ලෙස සේවය කරයි. ශ්‍රී ලංකාවේ මෙන්ම කැනඩවේ ද දේපළ හිමිය. හඳහන සමග පවුලේ තොරතුරු එවන්න. විද්යුත් තැපෑල : l​a​n​k​a​p​r​o​p​o​s​a​l​2​0​1​8​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G132388

බස්නාහිර නවීන නිවාස වාහන ඇතුලු සියලු දේපලැති බෞද්ධ ගොවි උස 5' 7" සැබැවින්ම කඩවසම් පෙනුමැති විධායක ශ්‍රේණියේ පුතුට කේන්දර මිථ්‍යාව නොසලකන 40 ට අඩු සිහින් සිරුරැති සැබැවින්ම රූමත් මනාලියක් දෑවැදි අවශ්‍ය නොවේ. කුල භේදයන් නොමැති දික්කසාදයන් සැලකේ. විවාහ ලියාපදිංචියකින් නීතියෙන් වෙන්වී ඇත. n​i​c​e​b​r​i​d​e​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​
G132429

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ වැවිලිකරු පියා විශාල හා ඉතා සාර්ථක පෞද්ගලික ආයතනයක අංශ ප්‍රධානී /​ සාමාන්‍යාධිකාරී,​ ඉතා ඉහළ වැටුපක් ලබන රු. මිලියන 100 කට අධික වත්කම් හිමි කීර්තිමත් පෞද්ගලික පාසැලක උගත්,​ අලෙවිකරණය (එක්සත් රාජධානිය) සහ කළමනාකරණ ගණකාධිකරණය (ඕස්ට්‍රේලියාව) පිළිබඳ වෘත්තීය සුදුසුකම්ලත්,​ පිළිගත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක එම්බීඒ උපාධිධාරී,​ ක්‍රීඩක,​ ඉතා උස කඩවසම්,​ සිහින් මනාව වැඩුණු 47 හැවිරිදි පුතුට සුදුසු සහකාරියක සොයයි. පැමිණිලි පාර්ශ්වය ලෙස නීතියෙන් වෙන්වී ඇත. ඔහු ඉතා කාරුණික මිත්‍රශීලී සුහද නිහතමානි උද්යෝගිමත් අයෙකි. ඊ මේල් p​r​o​p​o​s​a​l​3​2​1​c​b​a​@​g​m​a​i​l​.​c​o​m​
G132356

Comments