කථානායක ස්ථාවර නියෝග අනුව කටයුතු කළා | Page 2 | සිළුමිණ

කථානායක ස්ථාවර නියෝග අනුව කටයුතු කළා

සුභාෂිණි ජයරත්න සහ අමිල මලවිසූරිය

කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කර ඇතැයිද වර්තමාන අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (16) පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා, රට තුළ ආණ්ඩුවක් නොමැති බවත්, ජනතා බලය යොදවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බවත්ය.

Comments