ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ.. | සිළුමිණ

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ..

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ ‘ආසියානු දේශපාලනික ස්වරූපය’ මැයෙන් පැවති සාකච්ඡා මණ්ඩපයට සහභාගි වූ

අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා මණ්ඩපයට සහභාගි වූ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය ෆාම් බින් මින්, දකුණු

කොරියාවේ විදේශ ඇමැතිනි කං ක්‍යුං වා, ජපාන විදේශ අමාත්‍ය තරො කොනො සහ කේමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හා ආසියානු උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ලින් කුක් යන මහත්ම-මහත්මීහු සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්...

Comments