මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවර බොදු ගොවි 1976 උපන් දැනට එංගලන්තයේ ඉගෙනුම ලබන M/​A උපාධිය හිමි දුවනියට දුසිරිතෙන් තොර ස්ථිර රැකියාව ඇති පුතෙකු දෙමව්පියෝ සොයති. එංගලන්තයේ අය විශේෂයි. d​a​m​p​a​t​a​o​l​u​m​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B119828

උඩරට සිංහල,​ බෞද්ධ ගොවිගම වැදගත් වෘත්තීමය පවුලක් විශ්වවිද්‍යාලයෙන් ඉතා උසස් ලෙස සමත් ඉංජිනේරුවරියකි. වයස අවුරුදු 27. උස අඩි 5 අඟල් 6,​ පැහැපත්,​ ඉතා සුරූපී මහනුවර ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක ඉගෙනුම ලත්,​ ක්‍රීඩාවට ද දක්ෂ සරල ජීවිතයකට කැමති ඇත්තියකි. එකම සොහෝදරයා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිය හදාරයි. පියා පශ්චාත් උපාධිය ලබා ඇති වරලත් ඉංජිනේරුවරයෙකි. සියලු විස්තර සමග කේන්දර පිටපත එවන්න. 1234m​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B120111

දකුණේ අවු. 27,​ 5' 6" බොදු ගොවි උපාධිධාරී අගනුවර ප්‍රධාන පෙළේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවැති සහෝදරියට සුදුසු සහකරුවකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 011-2877455.
B119807

Comments