මනුෂ්‍යයකු සතු මහා අපේක්ෂාව ජීවිතයයි. | සිළුමිණ

මනුෂ්‍යයකු සතු මහා අපේක්ෂාව ජීවිතයයි.

ජීවිතය ගැන විසිරෙන බලාපොරොත්තු පිළිබඳ අංශු මාත්‍ර හෝ අවබෝධයකින් තොරව මියුරු සිනා පිරි දෑසින් ලෝකය දෙස බලා සිටිනා නොදරුවෝ පිරිසක් අප අතර වෙති. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා ඒ දරුපැටවුන්ට ඇවැසි ඖෂධත් රැගෙන පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සොඳුරු මිනිස්සු ඔවුන් දකින්නට මහරගම ගියහ; ඔවුන් සමග කාලය ගත කළහ. මේ දරු පැටියා සමඟ ආදරය බෙදාගන්නේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවක් වූ වේගපන්දු යවන්නා වන ළහිරු කුමාර ය.

ඡායාරූපය - ඉෂාර එස්. කොඩිකාර, ඒ එෆ් පී

Comments