ඔස්ට්‍රියාවෙන් මිලියන 11,825ක් | සිළුමිණ

ඔස්ට්‍රියාවෙන් මිලියන 11,825ක්

ඔස්ට්‍රියාවේ ඔස්ට්‍රියානු යුනි ක්‍රෙඩිට් බැංකුව ශ්‍රී ලංකා රජය වෙත යූරෝ මිලියන 60 ක් හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 11,825 ක මූල්‍යාධාරයක් ලබාදීමට ඉදිරිපත්ව සිටියි. කිරම කටුවන ජල සම්පාදන ව්‍යාප‍ෘතියට සහ ඔරුගොඩවත්ත  අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එකී මුදල් යෙදවීමට තීරණය කර තිබේ.

කටුවන ජල සම්පාදන ව්‍යාපෘතියෙන් පුද්ගලයන් 31,000 කට සෙත සැලසෙන අතර මෙකී මූල්‍ය ප්‍රධානයන් නිදහස් සහ මෘදු ණය ලෙස සැලකේ. 

Comments