මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කැනඩාවේ පුරවැසිභාවය ඇති, ලාංකික වයස 36, 5'8'' සුරා සූදුවෙන් හා දුම්පානයෙන් තොර හොටෙල් කලමනාකරු පුතුට බෞද්ධ උපාධිධාරි දෙමාපියෝ, සිහින් ප්‍රසන්න උපාධීධාරි මනාලියක් සොයති. කැනඩාවේ පදිංචිය යාමට කැමති. E-mail ලිපිනය සමඟ පිලිතුරු.
G99545

කොළඹට ආසන්න බොදු ගොවි මධ්‍යම පන්තියේ විශ්‍රාමික දෙමාපියන් 1980 සැප් මස උපන් පුතුට උගත් සිහින් පියකරු සහකාරියක් කොළඹ අවටින් සොයයි. ඔහු සුදු කඩවසම් 5' 7'' උසය. දැනට ඔහු Phd උපාධිය ලබාගෙන ජාත්‍යන්තර සමාගමක ලංකාවේ සිට සේවය කරන අතර රජයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කරයි. කුලය නොසැලකේ. ටෙ. පො. 0112843281 ඊමේල් p​e​r​e​r​a​m​p​a​@​g​m​a​i​l​.​c​o​m​
G99767

Comments