ජනපති රුසියා යයි | Page 2 | සිළුමිණ

ජනපති රුසියා යයි

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22දා සිට 24දා තෙක් රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි. රුසියානු ජනාධීපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව මේ නිල සංචාරය සිදු කෙරේ.

1974 දී එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රුසියාවේ නිල සංචාරයක නිරත වූ අතර ඉන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ නිල සංචාරයක යෙදෙන අවස්ථාව මෙයයි. 

Comments