Home » ඒ.ටී. ආරියරත්නට ජනපතිගෙන් අවසන් ගෞරව

ඒ.ටී. ආරියරත්නට ජනපතිගෙන් අවසන් ගෞරව

by sachintha
April 20, 2024 12:26 am 0 comment

විශිෂ්ට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා පෙරවරුවේ අවසන් ගෞරව දැක් වූ අවස්ථාව.

දේහය තැන්පත් කර තිබූ මොරටුව සර්වෝදය මූලස්ථානය වෙත ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබීය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division