Home » මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය හමුව

මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය හමුව

by sachintha
April 20, 2024 12:26 am 0 comment

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා පසුගියදා නව දිල්ලියේදී හමු වී ද්විපාර්ශ්වික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එහිදී මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාවයි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division