අවිධිමත් රැකියාවන්හි නිරතව සිටින සියලු ශ්‍රමිකයන් ද ඇතුළත් වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටින සියලු දෙනාගේ රැකියා විධිමත්ව සිදු කරගෙන යාම පිණිස මෙන්ම එම සියලු දෙනාට සේවක අර්ථසාධක හා සේවක…
April 6, 2024
-
-
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා පස්වරුවේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම උත්සවය අවසානයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අවස්ථාව. විදුහල්පතිනි ආචාර්ය…
-
කොළඹ බදුල්ල දුම්රිය ගමන් අරඹා වසර 100ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කළ ‘කැලිප්සෝ’ විශේෂ සංචාරක දුම්රිය දෙමෝදර බලා යන අතරතුරදී, එම සංචාරයට එක් වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල…
-
සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී කොළඹ සිට ගම්බිම් බලා යන සහ යළි කොළඹට පැමිණෙන ජනතාවට කාර්යක්ෂම සේවයක් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව…
-
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වරණීය වෙෙළඳ ගිවිසුම්ගත වීම සඳහා වන පළමු සාකච්ඡා වටය අප්‍රේල් 3 සහ 4 යන දිනවලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණි. ඉන්දුනීසියාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ පස්වන…
-
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට සහ ආගමික විගාමික පනත යටතේ ගැනෙන වරදවල් කර ඇති බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට…
-
පෞද්ගලික වාසිය වෙනුවෙන් පක්ෂ මාරු කරන අයගේ අරමුණ කුමක්ද යන්න ජනතාව හොඳින් දන්නා බවත් ජාතික ජන බලවේගය වටා ජනතාව එක් වෙද්දී ජනතා විරෝධී දූෂිත බලවේග ඒකරාශී වෙමින් සිටින බව ජාතික…
-
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් මුහුද හරහා ඉදි කෙරෙන මාර්ගයේ අධ්‍යයනයන් සම්බන්ධ ඉන්දියාවේ මූලික අදහස ලබන සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට නියමිතය. මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස්…
-
රුපියල් කෝටි 300කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් ආනයනය කරන ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 51 ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෝටර්…
-
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය කර තිබේ. 1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම්…