Home » සිරිමාවෝ බණ්ඩාරනායක තිළිණ ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්!

සිරිමාවෝ බණ්ඩාරනායක තිළිණ ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්!

by Mahesh Lakehouse
April 6, 2024 12:39 am 0 comment

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා පස්වරුවේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම උත්සවය අවසානයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අවස්ථාව. විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මියද මෙහි සිටී. අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ද මේ උත්සවයට සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division