Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව ජල,​ විදුලිය පුලුල් මාර්ග,​ වගා හානි සතුන් නොමැත. මිල 35,​000,​000/​-. 0773756556.
018833

0777282147 දැනට ආදායම් ලබන වතු අක්කර 5 සිට ඉහළට. මාතලේ වත්තේගම,​ දඹුල්ල මිලියන 25 සිට ඉහළට වතුපිටි. 10 ට වැඩි ප්‍රමාණයක් ඇත. 0777438169
018590

දැව සහ කොටන්

නව උණ බම්බු තොගයක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. දිග අඩි 19′ හා පළල අඟල් 04 යුත් උණ බම්බු 1500 ප්‍රමාණයක් අවශ්‍යයි. විමසන්න. 011-4877444,​ 075-0439967.
018678

බියගම ඉරාපු කොස් සහ තේක්ක දැව තොගයක් විකිණීමට. ලෑලි ව.අ. 550/​- උළුවහු කඳන් දික් අඩියක් 500/​-. 076-4435662.
017794

විවිධ ප්‍රමාණයෙන් යුත් මහෝගනී ගස් 27 ක් පමණ බලපත්‍ර සහිතව විකිණීමට ඇත. හොරණ- යාල පිහිටි ඉඩම සුද්ද කිරීමට අවශ්‍යව අැති හෙයින් ඉතා අඩු මිලට ඉක්මනින් විකිණීමට අවශ්‍යව ඇත. අමතන්න. 0777484022.
018950

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්තික්කය

අවිස්සාවේල්ල පුවක්පිටිය නගරයේ කොළඹ පාරට මුහුණත පර්චස් 10 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. 074-1897382,​ 077-3344222,​ 075-8344222.
018954

කඩුවෙල කොතලාවල දේපළක් විකිණීමට. ඉඩම පර්චස් 10.2 යි. තෙමහල් ගොඩනැගිල්ල+ රූෆ් ටොප් ව.අඩි. 4151 යි. ගාල්ල හා කටුනායක අධිවේගී පිවිසුම් සඳහා මීටර් 100 යි. ඉතා යෝග්‍ය ස්ථානයක පිහිටා ඇත. පරික්‍ෂාව කලින් දිනයන් හා වේලාවන් වෙන් කරවා ගැනීමෙන් පමණි. විමසුම් අංකය 0777595080.
018350

කොට්ටාව දීපංගොඩ (ශ්‍රීමේධානන්ද මහා විද්‍යාලය ආසන්න) 280 හොරණ බස් මාර්ගයේ (ප්‍රධාන පාරේ සිට මීටර් 200 කි) සියලු පහසුකම් සහිතව පදිංචියට නිවස සමග පර්චස් 20 ක ඉඩම. ළිං ජලය සහ නළ ජලය,​ අධිවේගී පිවිසුමට කි.මී. 02 යි. කොට්ටාව නගරයට කි.මී. 4 යි. වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණේ. 0776141280,​ 0719505431
018336

කොට්ටාව නගරයට මී. 900 යි. අඟහරුවාදා පොළ අසල දෙමහල් නිවස පර්. 20.5 කාමර 7,​ බාත්රූම් 6,​ පැන්ට්‍රිද,​ රෝලර් ගේට්ටු තාප්ප,​ වාහන 6 කට Parking CCTV,​ Hot Water 56.6m 0710209260
019219

කොට්ටාව පැලන්වත්ත සමුපකාර මාවතේ දූව වත්ත ප්‍රජා ශාලාව අසල පර්චස් 11 ක් (296 බස් මාර්ගය) පර්චසයක් ලක්ෂ 16. පිවිසීම සඳහා පන්නිපිටියෙන් විකල්ප මාර්ග ඇත. 0761886361,​ 0777588588
018052

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ පිහිටි දෙමහල් නිවසක් නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්. සහිත නිවසක් විකිණීමට ඇත. 077-5262362.
018994

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්,​ සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
016836

කොළඹ බත්තරමුල්ල නගරාසන්නයෙන් සියලු රජයේ කාර්යාලවලට පහසුවෙන් ළඟාවිය හැකි පදිංචියට අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට. පර්චසය 1,​350,​000/​- පමණයි. එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක් 0714290392.
018836

ජල්තර රනාල සුදුවැල්ල පාරෙන් අගනා පර්චස් දහයක හරි හතරැස් ඉඩම පර්චයක් 550,​000 මිල ගණන් සාකච්ඡා කළ හැකිය. අමතන්න. 0714-816937.
015892

තලවතුගොඩ නගරයේ සියලු පහසුකම් සහිත වැදගත් පරිසරයක නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකථන 0761417875.
018834

දෙල්කඳ අලුත් දෙමහල් නිවස P19 කාමර 4 බාත් රූම් 3 අඩි 20 පාර මිලියන 80 උඩහමුල්ල P8 තෙමහල් නිවස මිලියන 29යි. 0770814925
018520

දෙහිවල ගාලු පාරට ආසන්නයෙන් පර්චස් 14 ක හිස් ඉඩමක් පර්චස් 07 ක කොටස් දෙකක් වශයෙන්ද මිලට ගත හැක. 072-7303199 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
019319

පන්නිපිටිය නිවසක් විකිණීමට. පර්. 14 1/​2 ලක්ෂ 13 1/​2 පර්. 0714276011 විස්තර පැමිණ විමසන්න. හයිලෙවල් පාරට නුදුරුව.
018751

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායකට අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලුයි. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
016847

බත්තරමුල්ල නගරාසන්නයෙන් ප්‍රධාන පාරට නුදුරින් අඩි 20 පළල පාරකට මුහුණලා පදිංචියට අගනා නිවාස ව්‍යාපෘතියක පර්. 12 ඉඩම. විකිණීමට. 072-7588585.
018887

බෝධිරාජ මාවත,​ මැදවැලිකඩ,​ රාජගිරිය නිදන කාමර 2ක්. නාන කාමර 2ක් විශාල විසිත්ත පෙදෙස හා අලුතින් තැනූ පැන්ට්‍රිකබඩ් සහිත නිවස විකිණීමට. අමතන්න. 070-2425950 හෝ 0761550637.
018348

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නවීකරණය කරන ලද නිවස වහාම විකිණීමට. 0773438006
019228

මාලබේ තුන්අඳහේන පර් 10 ක දෙමහල් නිවස සමග කඩය විකිණීමට තිබේ. ලක්ෂ 180. මිල සාකච්ඡා කරගත හැක. 0778184377,​ 0112530930
017883

මාලඹේ නගරාසන්නයෙන් ප්‍රධාන පාරට මුහුණලා පදිංචියට හෝ ව්‍යාපාරයකට කදීම පර්. 24 ඉඩම විකිණීමට. 0770673171.
018835

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් . කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
016832

මාලඹේ SLIIT අසළ වාණිජ/​ නේවාසික පර්. 7 කැබලි 3ක් විකිණීමට. 0710104703,​ 0771671136.
013387

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
016828

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වටිටම් සමගින්. අමතන්න. 0717777888
016808

රාජගිරිය පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක අලංකාර බිම් කොටසක් ඉතාමත් රමණීය පසුබිමක් සහිත මූර්තිමත් අග නගරයේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට කි. මීටර් 3යි. ඉඩමේ ප්‍රමාණය පර් චස් 19.2 කි. පිවිසුම් මාර්ගය අඩි 20යි. පර්චසයක් සඳහා මිල මිලියන 3.5 බලා පොරොත්තුවේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0763070858.
018875

හෝමාගම පනාගොඩ 293 බස් වර්ගයට 350m ක දුරින් වැල්මිල්ලෑව පර්. 14.2 ඉඩමක් විකිණීමට. පර්චසයක් රු. 590,​000/​= 0762334041,​ 0702798508
018755

හෝමාගම මාගම්මන,​ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 11.7 අගනා බිම් කොටසක් විකිණීමට. දු.ක. 0773778736
019278

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්තික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය ප්‍රධාන බැංකු සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
016878

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්. අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
016797

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
016837

කඳාන නාගොඩ දෙමහල් නිවස කාමර 5 (සම්පූර්ණ වායු සමීකරණ) බාත්රූම් 4 පර්. 10 ලක්ෂ 250 මීගමු පාරට 700m. කොළඹට 16 km අංගසම්පූර්ණ නිවසකි. 0751213072
018670

කළගෙඩිහේන මෑතකදී නවීකරණය කරන ලද දිමුතු මාවත පිහිටි ඒකක දෙකක් ලෙස තැනූ උඩුමහල් නිවස විකිණීමට. අමතන්න අතාවුද 0765540602,​ ගාමිණී 0717904006,​ පෙරේරා 077717222.
016904

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නරගවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස්. රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
016818

ගම්පහ දිස්ත්‍රික්කයේ දූනගහ නගරයේ වෙල්යායට මුහුණලා තිබෙන පර්චස් 297 ක අගනා ඉඩම කඩිනමින් විකිණීමට. තෙකලා විදුලිය සහ ලිං ජලය කටුනායක ගුවන් තොටුපොළට 12km මරදගහමුලට 2km මීගමුව සහ මීරිගම ප්‍රධාන බස් මාර්ගයට මීටර් 25 යි. මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට 20km සුඛෝපභෝගී හෝටලයකට හෝ භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකට ඉතාම සුදුසුයි. අමතන්න 0773044595
018753

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
016826

දූනගහ බටේපොල පර්. 160 විකිණීමට. ඉඩම වටා වැට සහ ජල විදුලිය ඇත. වටිනාකම ලක්‍ෂ 130/​-. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0774029798.
018842

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවිමේ ක්‍රම සහිතයි. අමතන්න 0710333111
016816

මීරිගම නගර සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
016795

වත්තල එඬේරමුල්ල සිළුමිණ මාවතේ නිවාස දෙකක් තනා ඇති පර්චස් 20 ක ඉඩම විකිණීමට ඇත. 077-3493066,​ 077-5053066.
019105

වත්තල,​ තරු පන්තියේ හෝටලයක් වන පෙගාසස් රීෆ් ඉදිරිපිට,​ අඩි 20 ප්‍රධාන පාර අබියස,​ අනර්ග බිම් කොටසක් විකිණීමට තිබේ. පර්චස් 17.85 නිරවුල් පිරිසිදු ඔප්පුව,​ අනුමත සැලැස්මකට ඉදිරිපස තාප්පය සහ ගොඩනැගිල්ල අලුත් වැඩියා කර ඇත. මෙම මාර්ගයේ බස් රථ ගමන් නොකරන බැවින් නිස්කලංක පරිසරයකි. දික්ඕවිට ධීවර වරායට මීටර් 600,​ කෙරවල පිටිය අධිවේගී පිවිසුමට විනාඩි 4න්. මිල සාකච්ඡා කළ හැක. විමසීම් සඳහා අමතන්න. 0772225767. විද්යුත් තැපෑල 396.p​a​l​l​i​y​a​w​a​t​t​a​.​w​a​t​t​a​l​a​@​g​m​a​i​l​.​c​o​m​
018356

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්තික්කය

කහතුඩුව ගෝනපොල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක් අමතන්න. 0717999222
016849

කළුතර පලාතොට ගුරුපුරයේ පර්චස් 18ක අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0773429770,​ 0774151914.
018837

බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක් 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
016872

මතුගම පර්චස් 240 ක අධිවේගී මාර්ගයකට ආසන්න එක්පසෙක ජලාශයක් සහිත දේපළක්,​ නිවාඩු නිකේතනයකට හෝ එපාට්මන්ට් සඳහා ඉතාමත් යෝග්‍යයි. පර්චසය රු. 195,​000/​- බැගින්. 072-7018588.
018991

හොරණ නගරයට 2km තල්ගහවිල හොරණ පාරට 1km ක් පමණ දුරින් වෙල්යායකට සමීපව ඉඩම වටා තාප්පයක් සහ කුඩා නිවසක් සහිත පර්චස් 77 ක අනර්ඝ ඉඩමක් විකිණීමට තිබේ. තෙකලා විදුලිය,​ පර්චසයක මිල රු. 300,​000/​=. දු.ක. 0773778736
019273

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට. 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222
016839

හොරණ – මතුගම ප්‍රධාන පාරට සැතපුම් 4ක් දුරින් සහ ප්‍රධාන පාරට යාර 200ක් පමණ දුරින් අඩි 20 ක් පළල පාරට මුහුණලා හිස් ඉඩම් කට්ටි 2ක් විකිණීමට ඇත. අනුමත පිඹුරු,​ නළ ජලය සහ විදුලිය. පර්චසය රුපියල් 165,​000/​-. අමතන්න. 0777484022.
018953

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්තික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය පහසු විශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
016807

ඉබ්බාගමුව බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
016853

කුරුණෑගල නගර සභා බල ප්‍රදේශ‍යේ පුවක්ගස් හන්දිය මීගමු පාර,​ ආසන්නයේ මූණමලේ මාවතේ පර්චස් 24.5 ක බිම් කොටසක් විකුණනු ලැබේ. ගැනුම්කරු පමණක් විමසන්න. දු.ක. 0372259637,​ 0717706840,​ 0777706840.
018844

කුරුණෑගල නාරම්මල නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට 1km පමණ දුරින් ගොවිපොලක් හෝ කර්මාන්ත ශාලාවක් සඳහා සුදුසු භූගත ජලය පොලව ආසන්නයේ ඇති. සින්නක්කර ඔප්පු,​ අ: 2 1/​2 විකිණීමට ඇත. දු.ක. 0769367403.
018969

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය 309,​700 රු සිට 0703111333
016852

කුරුණෑගල නුවර පාරේ පිලැස්ස ඩේසි මවුන්ට් හි නුවර පාරට ආසන්නයේ පර්චස් 15ක බිම් කොටසක් විකිණීමට තිබේ. දු.අ. 0372259637,​ 0717706840,​ 0777706840.
018843

කුරුණෑගල මහ නගර සීමාවෙහි පර්චස් 38 ගොඩ වූ කුඹුරු ඉඩමක් විකිණීමට. නුවර පාරට,​ දඹුලු පාරට,​ අධිවේගී පිවිසුමට වි. 6 දුර. 0770057214
018672

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
016821

කුරුණෑගල – මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩම සමග නව නිවස. කුරුණෑගල නගරයට කි.මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල මිලියන 22. අමතන්න. 0702799494 /​ 0711866425.
018880

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111500/​= සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
016873

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින්. නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
016794

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රිය පල පේනමානයේ. පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
016806

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට. නළ ජලය සමග. 0703111555
016790

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්තික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත්. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
016809

මුන්දලමේ නගරයට ආසන්නව අක්කර 2 1/​4 සින්නක්කර හිස් ඉඩම විකුණනු ලැබේ. මහාමාර්ගයට සහ මහ රෝහලට කි. මී. 1 නොසිදෙන ළිං ජලය ඇත. විදුලිය ඇත. අක්කරයේ කොටස්ද දෙනු ලැබේ. අක්කරය ලක්ෂ 35 හෝ වැඩිම ඉල්ලුමට. 0765361695
018665

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්තික්කය

ආසන්න වශයෙන් මහනුවර නගරයේ සිට කි.මීටර් 1 දුරින් පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි නිවසක් විකිණීමට. දර්ශනීය දසුන් සහිත සාමකාමී විශේෂිත වටපිටාව. ත්‍රිත්ව විද්‍යාලය හා අනෙකුත් ප්‍රධාන පාසල් ඇවිද යන දුරින්. නිදන කාමර 7ක් සහිත මහල් නිවස (වෙන් වෙන් ඒකක වශයෙන් පාවිච්චි කළ හැක) 0763555266,​ 0714455857.
018275

ගම්පොළ නුවර ප්‍රධාන මාර්ගයේ කහටපිටිය ඉලංගවත්ත පාරේ 1km ක් පමණ දුරින් පිහිටි පර්චස් 55 ක නිවස සහිත ඉඩම විකිණීමට ඇත. ගම්පොළ නරගයට විනාඩි 10 කින් ළඟාවිය හැකි අතර,​ ජලය,​ විදුලිය සියලුම පහසුකම් සපිරි නිස්කලංක සින්නක්කර ඉඩමකි. ලක්ෂ 250 . විමසීම් 0760038203,​ 0773800974
019093

මහනුවර පර්චස් 35 ක ඉඩමක් විකිණීමට. සාමකාමී වට පිටාව පදිංචියට. ඉතා යෝග්‍ය පෙදෙසකි නුවර කොළඹ පාරේ සිට මීටර් 500යි. අඹිල්මීගම හා කිරිවත්තුඩුව අතර පිහිටා ඇත. පිළිමතලාවට කි.මීටර් 1 1/​2 යි. පේරාදෙණියට කි.මීටර් 3යි. T.P- 0712853571,​0762181139.
017982

0777282147 මහනුවරින් දැනට ආදායම් ලබන විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් හදුන්කූරු ෆැට්ට්‍රිය,​ බිස්කට්,​ ෆැට්රිය බැට්මින්ටන් කෝඩ් සමග පිහිනුම් තටාකය ළමයින් විනෝද වන සතුටු උයනක් මහවැලි ගඟට මායිම්ව හෝටල් කිහිපයක් වහාම විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. වාහන මාරු සලකා බැලේ. 0777438169
018595

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්තික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක් පර්චසය රු. 115,​500 සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
016801

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071522888
016827

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්තික්කය

ගිනිගත්හේන අක් 1.5 සියලුම බවභෝග සහිත ඉඩම සහ කුඹුර කාමර 5 අංගසම්පූර්ණ දෙමහල් නිවස සින්නක්කර ඔප්පු නොමිලේ,​ ජලය ගොවිපලකට යෝග්‍ය වේ. පරීක්ෂා කර මිල ගණන් 0776999440
018719

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
016838

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්තික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්තික්කය

කෑගල්ල දේවාලගම ප්‍රධාන පාරට මුහුණලා ඉඩමේ පර්. 44.5 හරිහතරැස් තැනිතලා ඉඩම වහාම විකිණීමට. පිරිසිදු ඔප්පු. දුර. 0713660019
017862

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
016803

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්තික්කය

ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම කහදුව මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 සම්පූර්ණ ඉඩම වෙන්දේසි කරමි. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ විනාඩි 15. කොළඹට විනාඩි 45. ඔබේ මිල අප්‍රේල් අවසානයට පෙර whatsapp කරන්න. කථා කරන්න. මැයි මස වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777-689413,​ 011-2742916
016908

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
016785

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්,​ දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක් ද සහිතයි. අමතන්න 0711154154
016813

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක් කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
016854

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවිමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
016876

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. අදම අමතන්න. 0711480480
016846

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්තික්කය

කඹුරුගමුව නවනගරයේ ලැබීමහංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
016796

මාතර තලල්ල බෙලිවත්ත සංචාරක කලාපයේ මාතර හම්බන්තොට ප්‍රධාන මාර්ගයට මීටර් 50 දුරින් වෙරළ තීරයට මිනිත්තු 2 ඇවිදගෙනයන දුරින් පිහිටි කොස්ගස් 5 ක් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 26 ඉඩම වහාම විකිණීමට. විමසීම් : 077-2284034,​ 071-1164034,​ 071-4811414,​ 041-2258455.
017837

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්තික්කය

කහතුඩුව පොල්ගස්ඕවිට කාමර 3ක අංගසම්පූර්ණ අපාට්මන්ට් ප්ලැට් කුලියට දීමට වායුසමීකරණ සහිතය. කුලිය 80,​000 දුරකථන 0777813893.
016956

ගල්කිස්ස ලී බඩු සහිත නිදන කාමර 3 නාන කාමර 2 ක් සහිත බිම් මහල නිවසක් කුලියට. අමතන්න. 0714187080.
019258

දෙහිවල නැදිමාල කාමර දෙකක ඇනෙක්සියක් ඇත. කුලිය 40,​000/​- දුරකථන 0777813893.
016950

දෙහිවල සිරිවර්ධන පාර (හිල් වීදියෙන් හැරී) නිවසක උඩමහලක් කුලියට. නිදන කාමර 2ක්,​ නාන කමර 1ක්,​ ශාලාව,​ පැන්ට්‍රිය,​ කෑම කන කාමරය සහිතව සම්පූර්ණයෙන් ටයිල් කර තිර රෙදි දමා ඇත. සදළුතල 2යි. වාහන නැවතුම ඇත. අමතන්න. 0763144455,​ 0112718412.
018352

නුගේගොඩ විජේරාම හයිලෙවල් පාරට,​ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,​ වෛද්‍ය පීඨයට ඇවිද යන දුරින් නිදන කාමර 4,​ නාන කාමර 3,​ විසිත්ත කාමරය,​ ෆැන්ට්‍රිය හා සඳළුතල දෙකක්,​ වාහන 2 ක් සඳහා වාහන නැවතීමේ පහසුකම් සහිත දෙමහල් නිවස කුලියට. කුඩා පවුලකට,​ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට හෝ රැකියාවේ නියුතු කාන්තාවන්ට යෝග්‍යයි. අමතන්න – 0718249531/​ 0741890730
018905

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක අඩි 15 පෞද්ගලික පාරක් සහිත පර්චස් 15 ක ඉඩමේ පිහිටි ව. අඩි 4590 නිදන කාමර 8 ක්,​ 6T විසිත්ත කාමර 3 ක් හා කෑම කන පෙදෙස,​ පැන්ට්‍රිය 3 ක් ආවරණය කරන ලද වාහන නැවතුම හා පෞද්ගලික පාරේ අමතර නැවතුම සහිත නිවස. මංසන්ධියට මීටර 150. ප්‍රධාන පාරට මීටර් 10 ක් හා සියලුම පහසුකම් අත්‍යවශ්‍ය අංග සහිත නිවස. වෙනමම පිවිසුම් හා මීටර් සහිත එපාට්මන්ට් නිවස් 3 ලෙස පාවිච්චි කළහැක. අමතන්න. Anastasis RE Facilitators 0771386388.
019305

පිටකෝට්ටේ නගරයට නුදුරුව තලවතුගොඩ පාරේ පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත. සියලු පහසුකම් සහිතයි. ජල,​ විදුලි බිල්පත් වෙනම,​ වාහනයක් නැවතීමට පහසුකම් ඇත. විමසන්න. 0724797146,​ 0725724721.
018838

මිරිහාන පුබිලි කණුවෙහි කාමර 3 ක නිවසක් කුලියට දීමට ඇත. ප්‍රධාන පාරට මීටර 100 කි. විස්තර සඳහා අමතන්න. 0777201322,​ 0774228370
018202

මොරටුව නවගාලුපාරට,​ දුම්රිය,​ බස්රිය නැවතුමට OLV කොන්වෙන් එකට ඉතා ආසන්න කාමර 3 සහිත සියලු පහසුකම් ඇති උඩු මහල් නිවස. විතානගේ,​ 14,​ උස්වත්ත රවුම්පාර. 0777587021.
018928

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්තික්කය

බියගම සියඹලාපේ නිදන කාමර 2 ක් හා නාන කාමර 1 ක් සහිත අංග සම්පූර්ණ නවීන නිවස කුලියට මාසික කුලිය 30,​000/​-. 076-4435662.
017790

රුවන්වැල්ල සමගි මාවතේ කාමර 2ක ටයිල් කළ නිවස,​ ජලය,​ විදුලිය,​ වටතාප්ප,​ උසාවිය,​ පාසල,​ රෝහල ආසන්නයේ. කුළියට. ප්‍රදීප්. 0777-963697.
019101

හේකිත්ත,​ වත්තල ඇනෙක්ස් එකක් බදු දීමට කොළඹට 6km Lyceum ජාත්‍යන්තර පාසලට 1.5km මාසික කුලිය රු. 15,​000/​=. 0714805416
019212

ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට

වැලිහේන කොච්චිකඩේ පිහිටි පර්චස් 20 ක නිවසක් විකිණීමට /​ බදු දීමට හලාවත – කොළඹ ප්‍රධාන පාරට 350m A/​C කාමර 3,​ බාත්රූම් 2,​ Swimming Pool,​ කිචන්,​ CCTV,​ Wify. විදේශිකයින් සඳහා පමණි. 071-7887533.
018897

ගේ දොර ඉඩකඩම් උවමනායි /බද්දට

අවශ්‍යයි – සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිදන කාමර 2 ක් සහිත නිවසක් හෝ (පළමු මහල) යාබද නාන කාමර,​ විසිත්ත කෑම කාමරය,​ පැන්ට්‍රි පෙදෙස සහිත එපාට්මන්ට් නිවසක් නුගේගොඩ නගරය හෝ නාවල (විශේෂයෙන් නාවල පාරෙන්) හෝ යාබද පෙදෙසින් මහා මාර්ගයට ආසන්නව අවශ්‍යයි. ගෙවිය හැකි උපරිම කුලිය මසකට රු 45,​000/​= අමතන්න. 0722832402
018889

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division