මහමඟ සිඟමනේ යෙදෙන ඇතැම් යාචකයන්ගෙන් මහජනතාවට සිදුවන හිරිහැර කරදර ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. මෙරට යාචක ජාවාරමද ක්‍රමයෙන් හිස ඔසොවමින් ඇත්තේ එයද විශාල වශයෙන් ලාභ උපදවන මාර්ගයක් වී ඇති බැවිනි.…
යුක්තිය
-
-
පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට යුක්තිය මෙහෙයුමත් සමඟ මෙතෙක් අනාවරණය නොවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයන් කීපයකම සුලමුල අනාවරණය කරගැනීමට හැකි වූයේ සිදුකරන ලද සූක්ෂ්ම විමර්ශන ඔස්සේය. එහිදී විශේෂයෙන්ම පොලිස්…
-
හොරණ ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීම මේ වන විට රටම දන්නා සිද්ධියකි. පසුගිය 5 වැනිදා පෙරවරුවේ හොරණ නගරයේ ග්රේස්ලන්ඩ්වත්තේ, ඇල්බට් පීරිස් මාවතේ සිදුවූ එම වෙඩි තැබීමෙන් සංජය අයන්ත නමැති අයකු…
-
නිවැසියන් නොමැතිව වසා දමා තිබෙන නිවාස බිඳ දේපළ සොරාගන්නා තරුණ වයසේ පසුවන සිවුදෙනෙකුගෙන් සමන්විත සොර කල්ලියක් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ උකුසු ඇසට හසුකර ගෙන සොරා ගත් රුපියල් ලක්ෂ…
-
කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට පසුගිය දිනෙක හදිසි දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ කටුනායක, 18 කණුව , වී මෝල පාරේ හුදෙකලා ස්ථානයකදී කිසියම් පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ…
-
වසර කිහිපයකට පසු මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ජනතාව මහත් හරසරින් සමරන්නට ගත් උත්සාහය වෙනදාට වඩා කැපී පෙනෙන්නට තිබුණි. කඩ සාප්පු පුරා ජනතාව රැස්ව සිටි ආකාරයෙන් සහ රටපුරා පැවති…
-
මෑතකදී මූල්‍ය ආයතන කොල්ලකෑම් කීපයක් සිදු වුවද ඒ සෑම කොල්ලයකම පාහේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන එම කොල්ලයන්හි සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවීම පැසසුම් කළ යුත්තකි. ඉකුත් 22 වැනිදා පෙරවරුවේ කලවාන…
-
යුක්තිය මෙහෙයුම තවදුරටත් අපරාධකරුවන් සොයා රට පුරා ක්‍රියාත්මකය. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල නම් ලේඛනගතව පොලිස් ස්ථානවල පවතින අතර එකිනෙකා කොටු කරගැනීමට පොලිස් නිලධාරීහු නිදිවර්ජිතව මෙහෙයුම්වල නිරත වෙති. මේ මෙහෙයුම්වලට ඔත්තුකරුවන්ගෙන් ලැබෙන්නේ…
-
මත්ද්‍රව්‍ය, මත්පැන්, බුලත්විට මෙන්ම දුම්වැටි ද ශරීරයට කොතරම් හානිකර වුවද ඇබ්බැහි වූ පුද්ගලයින්ට ඒවා නැතුවම බැරි තත්ත්වයකට පත්ව තිබෙන බව පැහැදිලි වන කරුණකි. ඒ නිසා මේවායේ ඉල්ලුමද දිනෙන් දින ඉහළ…
-
මඟුලක් මරණයක් හෝ වෙනත් උත්සවයක් ඇති අවස්ථාවක මත්පැන් බෝතලයකට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මත්පැන් නොමැති වුවහොත් එය උත්සවයක් නොවන තරමටම බොහෝ දෙනෙක් මත්පැන්වලට ගිජුකමක් දක්වති. මේ උත්සව සමය අලළා කසිප්පු නිෂ්පාදනය…