Home » චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරියක් ජනපති හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරියක් ජනපති හමුවෙයි

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු‍ෙව් නියෝජ්‍ය අමාත්‍ය සන් හේයෑන් මහත්මිය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. එහිදී ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්දැකීම් සහිත දැනුමැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස තමා දැන සිටියද හාස්‍ය රසයෙන් පිරුණු කතා කීමටත් හැකියාවක් තිබෙන බව දැන ගත්තේ එදින බවයි .

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division