Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

මාලබේ චන්ද්‍රිකා මාවතේ අලංකාර පරිසරයක් සහිත Orchid Apartment gated Community භාවිත නොකළ ගෘහ උපකරණ සමග එක් කාමරයක් සහිත සුඛෝපභෝගී මහල් නිවාසයකි. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල,​ මිලේනියම් IT,​ Horizon Campus,​ SLIT (Sri Lanka Information technology),​ SAITM බියගම නිදහස් වෙළඳ කලාපයට කිලෝ මීටර් 3 ක් දුරින් පිහිටි UP – Market developer විසින් කළමනාකරණය කරනු ලැබේ. තරුණ වැදගත් පවුලකට වඩාත් සුදුසුය. දුරකථනය අංකය : 0713076286
027134

වතුපිටි විකිණීම

අලුත්ගමට කිලෝමීටර් 6 දුරින් මතුගම අලුත්ගම (යටදොල හරහා) මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
026957

කුලියාපිටිය පන්නල කඳානගෙදර පාරේ 1km දුරින් වලකුඹුරුමුල්ල අක්කර 5 පොල් ඉඩමක් විකිණීමට. 077-9159386.
027204

දැව සහ කොටන්

වටිනා ගස් කිහිපයක් විකිණීමට ඇත. 497/​5,​ මාකොළ උතුර. 0112963385
027571

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව අධිවේගී මාර් ග පිවිසුමට ආසන්නව (400m) පර්චස් 10.9 ඉඩම සහිත නිවස විකිණීමට. 0775183885.
027533

කොට්ටාව මත්තෙගොඩ පර්චස් 10.01 තැනිතලා සින්නක්කර ඉඩමක් විකිණීමට. ලක්ෂ 65. විමසීම් : 071-1309593.
027072

කොට්ටාව රුක්මල්ගම,​ පාසැල් මාවත තට්ටු දෙකේ,​ පර්චස් 07,​ කාමර 4,​ ටොයිලට් 02,​ වටතාප්ප,​ ටයිල් කළ අංගසම්පූර්ණ නිවස ලක්ෂ 270 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 077-3011107.
027078

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
027022

කොහුවල – දුටුගැමුණු පාරට මුහුණලා පර්චස් 8 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. Lyceum ජාත්‍යන්තර පාසලට විනාඩි 5 යි. මිලියන 53. විමසීම්. 071-2267945.
026529

ගල්කිස්ස ටෙම්පල් රෝඩ් පළමු හරස් වීදියේ පළමු හරස් පාරේ අවසාන සීමා මායිමේ අංක 5/​2 දරන පර්චස් 7.7 ක තාප්පයෙන් වටකර ගේට්ටුව සවිකර,​ ජලය හා විදුලිය ලබා දී ඇත. ගල්කිස්ස නගරයට විනාඩි 5යි. අත්පිට මුදලට ඉක්මනින් විකිණීමට. (පෙ.8.00-ප.ව. 7.00) අමතන්න. 0112917291,​ 0772663754,​ 0777675007.
026564

තලවතුගොඩ පැලවත්ත නගරවලට නුදුරින් ප්‍රධාන පාරකට මුහුණලා ආයෝජනයකට කදිම පර්. 24 ඉඩම විකිණීමට. 077-0673171.
027208

නාවල පාසැල් පටුමගේ පර්චස් 8.7 ක ඉඩම විකිණීමට ඇත. ප්‍රධාන පාරේ සිට දුර ප්‍රමානය 0.5km. 077-5301012.
026723

නාවල,​ කොස්වත්ත,​ නිවසක් සහිත පර්චස් 6 ක ඉඩම විකිණීමට. කරුණාකර අමතන්න. දුරකථනය : 076-6635286.
027141

පන්නිපිටිය ඇරැව්වල,​ දවටගහ,​ මොරකැටිය හන්දියට ආසන්නව පර්. 10.5 අගනා ඉඩම විකිණීමට පර්චසයක් ලක්ෂ 15. 0765767618,​ 076-8800602
027245

පනාගොඩ දෙමහල් නිවසක් විකිණීමට කාමර 3 පර්. 11 1/​2 බාත් රෑම් 3 ටයිල් පැන්ට්‍රිය රෝලර් ඩෝ ෆිනිෂින් වහල වට තාප්පය. 0776931128.
027588

පිටකෝට්ටේ – නිවසක් සහිත පර්චස් 17 ඉඩම – පුළුල් මාර්ග,​ හංදියට කි.මී. 05,​ පර්චසයක් රුපියල් මිලියන 4.9 දුරකථන – 077-6997811 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර අව්‍යාජ ගැණුම්කරුවන් පමණක් අමතන්න.
027119

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706-008877.
027032

මහරගම,​ දඹහේන පාරේ පර්. 9 ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු. 0773247899,​ 0777270145
027247

මහරගම,​ පන්සල පාරේ (පරණ පාරට 100m පමණ) පර්. 10 දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 2300 කාමර 4 පමුණුව රේල් පාර ළඟට 100m පමණි. ගාමන්ට් එකක් සහ ව්‍යාපාර කටයුතු සඳහාද සුදුසුයි. ලක්ෂ 450/​= 0772636165
027249

මාලබේ නගරයෙන්ම ප්‍රධාන බස්පාරට ආසන්නයේ සියලු පහසුකම් සහිත පර්. 12 ඉඩම විකිණීමට පර්චසය 1,​375,​000/​-. පමණයි. 071-4290392.
027207

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
027011

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
027012

මාලබේ 9.5 පර්චස් අඩි 22 පාරට යාවන පූර්ණ පුද්ගලික පාරකින් ආරක්‍ෂාව. තාක්‍ෂණ විශ්වවිද්‍යාලයට මී.500,​ පාර්ලිමේන්තු හංදියට කි.මී. 5. 077-1671136,​ 0710-104703.
023880

මාලඹේ SLITT එකට යාබදව ගැමුණුපුර Melfort වත්ත ඉඩමේ ගෘහ නිර් මාණ ශිල්පය අනුව අලංකාර නිවසක් ඉදිකළ හැකි පර්. 20ක ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 07යි. A.S.P ගෲප්,​ බොරැල්ල. 0775573300,​ 0112687320.
027148

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
027021

සියඹලාපේ වඩුවේගම ඉඩම පර්චස් 06 ක ඉඩම අඩක් නිමකළ කාමර හතරකට ස්ලැබ් එක දමා ඇත. ඉඩම විකිණීමට ඇත. 0777168574
027553

හංවැල්ල නගරයේ ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 3ට වැඩි ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත. කොටස් කිරීමට සුදුසු ඉඩමකි. විමසන්න. 0763096031.
021192

හෝමාගමට නුදුරු මීපේ නගරයෙන් පර්. 06 සහ 10 බිම් කැබලි විකිණීමට. පර්චසය රු. 150,​000/​- සිට. ප්‍රථම ගෙවීම රු. 100,​000/​- යි. ඉතිරිය පොලී රහිතව,​ අවුරුදු 05කින් ටික ටික ගෙවන්න. A.S.P- ගෲප්- බොරැල්ල. 0775573300,​ 0112687320.
027149

හෝමාගම ගොඩගම නිවාඩු නිකේතනයකට සුදුසු වෙලට මුහුණලා අගනා පර්චස් 40 ක්,​ 10 කට්ටිද ගත හැක. ජලය විදුලිය. අතුරුගිරිය දක්ෂිණ අධිවේගයට විනාඩි 10 යි. පර්චසය රු. 390,​000. 0743217999,​ 0773461867
026583

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​-. කොටසක වැඩ පවතී. 0702576572.
027532

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපොළ සමීපයෙන් ගුවන්තොටුපළට විනාඩියයි. වෙළෙද කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදිනදුරින්,​ කාපට් යෙදූ පුලුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
027048

කඩවත ඇල්දෙනිය අධිවේගී පිවිසුමට ආසන්නව පර්චස් 16.02 විකිණීමට තිබේ. 0718297227.
027536

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම්කොටස්. බිම්කොටසම ලක්ෂ 39 සිට. 071-1243243.
026996

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
027025

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
027017

ගම්පහ උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
027014

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම්කොටස්,​ කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසුගෙවීමෙ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
027010

මීගමුව 5km නුදුරින් කටාන පාරට මායිම්ව පර්චස් 13 නවීන දෙමහල් නිවස සියලු විදුලි උපකරණ සහ තේක්ක දැව භාණ්ඩ සමග ඉක්මනින් විකිණීමට. කාමර 4,​ බාත් රූම් 2,​ වර්ග අඩි 2,​500 වැඩි. මිල සාකච්ඡා කළ හැක. රු. මිලියන 35.5. එකී මුදලට ආසන්න ගැණුම් කරුවන්/​ බ්‍රෝකර්ලා අමතන්න.0760017276.
027402

මීගමුව – කටුවපිටියේ කාමර 3ක අගනා නිවසක් සහිත පර්චස් 12 1/​2 විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 075-5818828.
027214

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 071-1243243.
026993

රාගම නගරාසන්නයේ ලිංටන් ක්‍රීඩාංගනය අසල පර්. 8.5 කාමර 5 බාත්රූම් 2 අලුත්ම අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 0753424351,​ 0714292653.
027538

සීදූව,​ ලියනගේමුල්ල- පර්චස් 450 ඉඩමක් විකිණීමට. කොළඹ- මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටිම,​ අඩි 60ක මාර්ග මුහුනත,​ අඩි 20 ප්‍රවේශ මාර්ගය,​ අධිවේගී මාර්ග ප්‍රවේශයට හා නිදහස් වෙළඳ කලාපයට ඉතා ආසන්නව පිහිටීම,​ වාණිජ කාර්යයක් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට හෝ ගබඩා ව්‍යාපෘතියකට අගනේය.පිරිසිදු ලේඛන – පර්චසය රුපියල් මිලියන 1.5. සාකච්ඡා කළ හැක. අමතන්න. 0777279276.
027067

සුන්දර වෙල්යායකට මුහුණලා කඩවත රාගම පාරේ ක්ලැසික් වීම් ටෙරස්හි පර් 10ක නවීන පන්නයේ තෙමහල් නිවස විදේශගතවන බැවින් හැකි ඉක්මනින් විකිණේ. කාමර 3,​ බාත් රූම්2යි. TV Lobby,​ Dining Room,​ Visitors Aria,​ Large Varrenda,​ Rollerdoor,​ Gate Courtyard Large Pond,​ Carpoch Open Varrenda අඩි 20 පළල පාර,​ කඩවතට විනාඩි 5යි. ලක්‍ෂ 295/​-. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0714318180.
027343

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් 6 ක අගනා ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
026954

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරේ අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
027034

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
027037

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717-999222.
027028

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂීවට්ටම්,​ බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
027000

ඉබ්බාගමුව බතලගොඩ වැව්තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමාඋද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩවැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
027035

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. 309,​ පර්චසය රු. 309,​700/​- සිට. 0703-111333.
027033

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග,​ පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
027015

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
027040

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගීපිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම්කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය 189,​700/​- සිට. 070-3111666.
026999

කොළඹ – අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​=- සිට නළජලය සමග. 071-1999888.
026990

වාරියපොල නගරයෙන් අවසාන බිම්කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට නළ ජලය සමග. (0703111555).
027018

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
027009

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය,​ විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666
026997

දඹුල්ල නගර මධ්‍යයේ සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
027013

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
027027

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 071-1623623.
026998

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසුනොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න,​ බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස්පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 071-9111222.
026988

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක් සහිතයි. අමතන්න. 0711154154
027001

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
027036

ගාල්ල නගරයට 3 Km මාම්පිටිය,​වක්වැල්ල ප්‍රධාන පාරට 50m සංවර්ධනය කළ පර්චස් 11 ක ඉඩම තනිව හෝ කොටස් ලෙස විකිණීමට ඇත. 0729656477
027202

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්,​ පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
027044

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරුපීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711-444999.
027052

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
027030

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නවනගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරිබිම් කොටස් 5 ක්. 071-1444999.
026994

මාතර කතරගම මාර්ගයට මුහුණලා ප්‍රධාන වෙරළ ස්ථානයට මීටර් 50 ක පමණ දුරින් පිහිටි පර්චස් 81 ක ඉඩම විකිණීමට තිබේ. 077-3277373,​ 070-1017656.
023354

මාතර රාහුල,​ සුජාතා සහ ඉසදීන් නගරයට ඉතා ආසන්නයේ අනර්ඝ පරිසරයක පර්චස් 10 ක් විකිණීමට. 0716-315144.
027226

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ගණේමුල්ල පාරේ සූරියගම අසල කාමර 2 ක අංගම්පූර්ණ නිවස වට තාප්ප. මසකට 20,​000 හය මසක අත්තිකාරම්. 0777347453
027558

ගල්කිස්ස ටෙම්පලර්ස් පාරේ නිදන කාමර 3 සහිත නිවසක් කුලියට අමතන්න. 071-5339543,​ 075-4680809.
027313

දෙහිවල නැදිමාලේ කාමර දෙකක උඩුමහලේ නිවස කුඩා පවුලකට බදුදීමට ඇත. ලොකු කාමරය වායුසමනය සහිතයි. 0112-727244,​ 077-8810779.
026513

දෙහිවල නැදිමාල 289/​1 හිල්වීදිය කාමර හතරක (4) නිවසක් කුලියට අසූදාහක් (80,​000) මාස 4 ක අත්තිකාරම් (පහල තට්ටුව). 077-2356168.
027213

බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තුවට ඉතා ආසන්න දෙමහල් නිවසක් කුලියට දීමට. තෙකලා විදුලිය,​ නිදන කාමර 04,​ යාබද නන කාමර 03 උණුවතුර පහසුකම්,​ වෙනම මෙහෙකාර කාමරයක්,​ නාන කාමරයක් සහිත. 0112872446,​ 0776665784
027203

බත්තරමුල්ල නිවසක බිම් මහල කුලියට දීමට තිබේ. කාමර 02 බාත්රූම් 02 මාසික කුලිය 70,​000/​- මාස 03ක තැන්පත් මුදල. විමසීම් 0772070361.
027462

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල කිරිඳිවැල පාරේ බටගොල්ල කාමර 3 නිවසක් කුලියට 0767220840
027112

වත්තල හුණුපිටිය හන්දිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 10 වාණිජ වටිනාකමක් ඇති ඉඩම විකිණීමට. 0714240383,​ 0719942020.
027105

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක දුරින් පිහිටි කාමර 7 ක නිවස බද්දට. සියලු පහසුකම් සහිතයි. රථ කීපයක් නැවැත්විය හැක. මුර කුටියක් සහිතයි. ළඟදී අලුත්වැඩියා කර ඇත. විමසන්න. වට්ස්ඇප් දුරකථනය අංක. +94773779345.
026953

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

කාර්ය මණ්ඩල/​ කම්කරු නේවාසිකාගාර අවශ්‍යයි. රත්මලාන හෝ ඒ අවට ප්‍රදේශ වලින් නළ ජලය,​ විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නේවාසිකාගාර අවශ්‍යයි. අමතන්න. 071-1606487.
027239

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division