Home » පරත්ත අලුත් අවුරුදු උත්සවය

පරත්ත අලුත් අවුරුදු උත්සවය

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

පානදුර පරත්ත ග්‍රාමයේ සංස්කෘතික සමාජීය එකමුතුභාවය වැඩි කිරීමේ අරමුණින් පරත්ත ප්‍රජා මණ්ඩල ක්‍රීඩා සමාජය සංවිධාන කරන ලද මහා බක් මහා උලෙළ 12 වැනි වරටත් පසුගියදා පරත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ජන ක්‍රීඩා රැසක් පැවැත්වුණු එහි කටයුතු සිදු කෙරුණේ ශාන් උදයංග, රංගන ඩයස්, විනෝකා හේමමාලි ප්‍රනාන්දු, ජනීස් සලාමී ඩේවිඩ් ප්‍රමුඛ ගමේ තරුණ කැල විසිනි.

පරත්ත අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූයේ ඉසුරි කාව්‍යා ය. දෙවන හා තෙවන ස්ථාන දිනාගත්තේ පිළිවෙළින් උදේශා විදුෂානී සහ ලක්මි නවෝද්‍යා ය.

පරත්ත ග්‍රාමයේ කඩවසම්ම තරුණයා ලෙස අභිෂේක ලැබූයේ ආලෝක අධිකාරම් වන අතර පිළි­‌ෙවළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්තේ ජෙහාන් ඩයස් හා තරූෂ විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division