වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුන්දෙණිය ප්‍රදේශයේ ඉදි කර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
සතියේ ඡායාරූපය
-
-
DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පසුගිය 10 වෙනිදා පැවැති කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ‘හිංසන විරෝධී ගෝලීය අභිනයන්’ හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේදී හස්ත…
-
ලෝක බැංකුව යටතේ ඇති ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා (03) මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජනාධිපතිවරයා…
-
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුෙව් නියෝජ්‍ය අමාත්‍ය සන් හේයෑන් මහත්මිය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. එහිදී ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන්…
-
කලට වැසි වැටී ගොවි බිම් සරු වේවා ඇති නැති බේද දුරුවී දුක් ගිනි නිවේවා මුවින් මුවට මල් හසරැලි නැඟේවා නව අවුරුද්දේ රටටම කිරි ඉතිරේවා!…
-
කොළඹ බදුල්ල දුම්රිය ගමන් අරඹා වසර 100ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කළ ‘කැලිප්සෝ’ විශේෂ සංචාරක දුම්රිය දෙමෝදර බලා යන අතරතුරදී, එම සංචාරයට එක් වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල…
-
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ – 2024, පසුගිය 28 වැනිදා රාත්‍රී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වූයේ හෙළ සිනමාවේ නිළි රැජන…
-
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් අක්කර 235ක් නිදහස් කර, එම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගොවි ජනතාවට පවරා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
-
‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ප්රතිලාභ අපේක්ෂකයන්ගේ සහ ග්‍රාම නිලධාරින්ගේ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉකුත් 29 වැනිදා මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට සහභාගි වූ අතර, එහිදී ජනාධිපතිවරයා කුඩා…
-
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර නවම් පුර පෝය යෙදුණු පසුගිය සිකුරාදා (23 වැනිදා) උත්සවශ්‍රීයෙන් වීදි සංචාරය කෙරිණි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් සධාතුක කරඬුව ඉන්දිරාජා…