Home » ගංගාරාම නවම් පෙරහර ඇරඹේ…

ගංගාරාම නවම් පෙරහර ඇරඹේ…

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර නවම් පුර පෝය යෙදුණු පසුගිය සිකුරාදා (23 වැනිදා) උත්සවශ්‍රීයෙන් වීදි සංචාරය කෙරිණි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් සධාතුක කරඬුව ඉන්දිරාජා හස්තිරාජයා මත තැන්පත් කළ අවස්ථාව මෙහි දැක්වේ. ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝද මෙහි වෙති. (ඡායාරූපය – නිශ්ශංක විජේරත්න)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division