Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

අපගේ වයස අවුරුදු 35 තලෙළු,​ සුහුරු,​ කඩවසම්,​ ලංකාවේ හැදුණු වැඩුණු ඕස්ට්‍රේලියාවේදී සිවිල් ඉංජිනේරුවෙකු ලෙස උපාධිලද (ඔහු ද්විත්ව පුරවැසියෙකි) වර්තමානයේ ගල්කිස්ස වෙරළ ආසන්නයේ ජීවත්වන ප්‍රධාන පෙළේ අන්තර්ජාතික තොරතුරු තාක්‍ෂණ සමාගමක සේවය කරණ පුතුහට යෝග්‍ය සහකාරියක් සොයති. ඔහුගේ විනෝදාංශ අතර සංචාරය,​ සංගීතය,​ සතුන්,​ ක්‍රීඩා,​ භාවනාව යන අංශ හා අංග ඇතුළත්වේ. විද්යුත් තැපෑල. i​r​e​e​n​1​2​.​1​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​
G214974

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි මස උපත ලද උස 5′ 6″ මත්පැන් පානයෙන් තොර සිංහල බෞද්ධ සාරධර්ම යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ හැදුණු වැඩුණු පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධාරී ප්‍රධාන පෙළේ සමාගමක “Machine Learning Engineer” ලෙස සේවය කරණ පුතුහට විශේෂයෙන් ඇ.එ.ජ පදිංචි හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නියලි උගත් දියණියක් සොයයි. පළමු විද්යුත් තැපැල් ලිපියෙන්ම සියලුම පවුලේ විස්තර හා අවශ්‍ය තොරතුරු එවන්න. p​r​o​p​o​s​a​l​9​2​6​8​8​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G215067

උගත්කම හා සාරධර්ම අගයන,​ සාමය,​ සතුට,​ රැකවරණය පිරුණු දැහැමි පවුල් ජීවිතයකට කැමති අවංක,​ චරිතවත්,​ 1983 පසු (පමණි) උපන් උගත්,​ රූමත්,​ යහගුණැති,​ අවිවාහක මනාලියක් සොයනුයේ 1971 උපන් නමුත් ඉතා අඩු වයස් පෙනුමැති,​ නිරෝගී දේශීයව හා විදේශීයව මනා වෘත්තීය සබඳතා ඇති,​ තවත් වසර 15 පමණ සේවයක් හිමි බොදු ගොවි,​ අවිවාහක චරිතවත් විශ්වවිද්‍යාල,​ මහාචාර්යවරයෙකි. කුජ දෝෂ නැත. ශනි 7 බස්නාහිර,​ වයඹ විශේෂයි. m​a​r​r​y​.​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
G214941

උඩරට (රදල) බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31,​ උස 5′ 9″ වන අධ්‍යාපනික වශයෙන් සුදුසුකම්ලත් ප්‍රධාන පෙළේ සමාගමක උප සභාපති තනතුර දරන පුතුහට,​ යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිදුර විස්තර හා පැහැදිලිකිරීම් සඳහා w​e​e​r​a​k​o​o​n​p​6​5​2​@​g​m​a​i​l​.​c​o​m​ ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
G214827

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ වයස අවුරුදු 51 ක ඉංජිනේරුවකු වන තරුණ පෙනුමැති,​ දික්කසාද වූ දරුවන් නොමැති,​ මා සොයනුයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට කැමති මනාලියන් පමණි. විද්යුත් තැපෑල – p​a​r​t​n​e​r​s​e​a​r​c​h​0​0​4​5​@​g​m​a​i​l​.​c​o​m
​G214967

බොදු 1979,​ 5′ 2” රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පර්යේෂකයෙකු ලෙස සේවය කරන බොරලැස්ගමුවේ පදිංචි කඩවසම් පුතුට සුදුසු මනාලියක් සොයමි. දෙපාවල සුළු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අත් ආධාරක සමග ඇවිදින නමුත් නිරෝගීව හා ස්වාධීනව ජීවත් වේ. නවීකරණය කරන ලද වාහනයක් ද පදවයි. 175000+ වැටුපක්,​ මිලියන ගණනක ආයෝජන සමග දෙමහල් නිවසක්,​ හිමිය. භේද නොසැලකේ. වැන්දඹු දික්කසාද දරුවන් ඇති නැතිද සලකා බලනු ලැබේ. විදෙස්ගත වීමටද කැමතිය. පිළිතුරු – l​a​k​s​i​r​i​7​9​@​g​m​a​i​l​.​c​o​m​ හෝ සවස තුනෙන් පසු 0112057447
G214993

රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද උස 5′ 10″ BSC,​ Dip (Aus) සුදුසුකම්ලත් බැංකුකරුවකු වන පුතුහට තලෙළු අධ්‍යාපනික සුදුසුකම්ලත් රැකියාවැති දියණියක් සොයයි. කෙටි විවාහයකින් වෙන්වෟ සිටී. විස්තරාත්මක පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – p​r​o​p​l​k​2​0​@​g​m​a​i​l​.​c​o​m​
G215085

වාද්දුව බොදු ගොවි වයස 29,​ උස 5′ 5″ BSC (Hons) QS උපාධිධාරී දැනට පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු පුතුට කුජ 8 ගැළපෙන සහකාරියක් දෙමව්පියන් සොයයි. ගුරු හෝ ඊට සමාන වෘත්තියක අයට විශේෂයි. 0382283276 අමතන්න. Email: m​a​r​r​i​a​g​e​.​p​r​o​p​.​b​o​y​@​g​m​a​i​l​.​c​o​m​
G215011

සිංහල බොදු ගොවි අවුරුදු 36,​ 5′ 7″ ඕස්ට්‍රේලියාවේ පදිංචි කොළඹ උසස්ම රජයේ පාසලක ඉගෙනුම ලැබූ අපගේ පුතාට මනාලියක් සොයයි. ඔහු ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු (කළමනාකරු) වරයෙක් වන අතර,​ වෛද්‍ය වෘත්තිය හෝ ඒ හා සමාන වෘත්තියක් විශේෂයි. දෙමාපියන් විශ්‍රාමික රජයේ බැංකු නිලධාරින්ය. ඕස්ට්‍රේලියාවේ පදිංචිනම් වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග විමසන්න. දුරකථනය : 071-2761729,​ 011-261034,​ වි.තැ. r​e​k​h​a​a​b​e​y​@​g​m​a​i​l​.​c​o​m​
G214898

1990 උපත ලද උස 5′ 8″ වෘත්තීමය රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍ය පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. විදේශ ගත වීමට කැමැති අය පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු p​r​o​p​o​s​a​l​p​e​r​e​r​a​6​7​@​g​m​a​i​l​.​c​o​m
​G215065

කඩවත බොදු ගොවි /​ කරාව 1997,​ උස 5′ 6″ සුරා සූදුවෙන් තොර කඩවසම් ව්‍යාපාරික පුතුට රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. 011-2902568.
SG215009

කැනඩාවේ ඔන්ටාරියෝනුවර පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් 1994 සැප්තැම්බර් උපත ලද උස 5′ 8″ මනා ගති පැවතුම් ඇති වර් තමානයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ සමාගමක කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන පාරිසරික විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සම්පූර්ණ කරනලද පුතුහට උගත්,​ සැලකිලිමත් විශේෂයෙන් කැනඩාවේ ජීවත්වන දියණියක් සොයයි. කරුණාකර ඔබගේ පිළිතුරු j​a​y​k​a​n​7​1​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG214884

කොළඹ කොට්ටාව 1991 උපන් උස 5′ 7″ යි. විදේශ නැවක සේවය කරන බාල පුතාට රාහු 7 ට ගැලපෙන දුවක් මව සොයයි. 0112286553.
SG215099

ගම්පහ දිස්ත්‍රික්කය,​ බොදු ගොවි වයස අවුරුදු 31 උස අඩි 5′ 2″ සිහින් සිරුරැති පවුලේ එකම පුතු උසස් පෙළ සමත් දේශීය අපනයන ආයතනයක ස්ථිර සේවය පදිංචි නිවස සමග අක්කරයක ඉඩම හිමිය. ස්ථිර රැකියාවැති චරිතවත් (ගුරු) හෝ චාම් යුගදිවියකට කැමති,​ තමාට දේපළ නොමැති රූමත් දියණියක් පියා විසින් සොයයි. 0114904384.
SG215052

ගම්පහ බොදු ගොවි අවු: 37 පුද්ගලික රැකියාවැති ගේදොර හිමි පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් මව සොයයි.
SG215026

ගම්පහ බොදු දේව 1989 උපන් 5′ 3” (MBBS) එකම වෛද්‍ය පුතුට රූමත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකථන අංකය සමග ලියන්න.
SG214987

දකුණේ බොදු /​ ගොවි 1995 මැයි උස 5′ 7″ රජයේ ස්ථිර සෞඛ්‍ය අංශයේ සේවයේ නිරත පුතුට කුජ 7 ට ගැළපෙන රැකියාවැති නිහතමානී දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති.
SG215024

බොදු ගොවි දෙමව්පියයන් 1978 5′ 5” රාජ්‍ය සමාගමක ගිණුම් සහකාර ඉහළ වැටුපක් ලබන පුතුට වැනි රැකියාවෙහි සහකාරියක් සොයයි.
SG214942

රෝමානු කතෝලික මීගමුවට නුදුරුව පදිංචි වයස 39 වියැති උස 5′ 7” වන නිවසක්,​ වාහන සහ දේපළ හිමි උසස් පෙළ හා CIMA දක්වා අධ්‍යාපනය ලත් ව්‍යාපාරික සොහොයුරාට සුදුසු සහකාරියක් සොහොයුරා සොයයි. j​a​y​a​s​i​n​g​h​e​.​l​k​a​@​g​m​a​i​l​.​c​o​m​ 031-2222028
SG214645

සිංහල,​ බෞද්ධ බටහිර රටක උපත ලබා රටේ පුරවැසි,​ වයස 49,​ බෞද්ධ සාරධර්ම අගයන සුරාවෙන් තොර දික්කසාද වූ මා සොයනුයේ කරුණාවන්ත බෞද්ධ වයස 36 – 43 අතර දික්කසාද වූ දරුවන් නොමැති බටහිර රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය හිමි කාන්තාවක් පමණි. පාදයේ සුළු ආබාධයක් සහිත කාන්තාවක් වුවද යෝගය්‍යයි. මෙම මංගල දැන්වීම කිසියම් පාර්ශ්වයක් විසින් කාන්තාවකට යොමු කර විවාහය සාර්ථක වුවහොත් මූල්‍යමය ත්‍යාගයක් දෙනු ලැබේ. විද්යුත් තැපෑල proposal 3​8​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG214223

1971 උපන් එකම පුතුට පාපයින් නැති යහපත් දුවක් දෙමාපියෝ සොයති. අාදායම් මාර්ග ඇත. කොළඹ ගෙයක් ඇත. කොළඹ උසස් පාසැලක ඉගෙනුම ලබා ඇත. එකම නැගණිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට හැකියාවක් ඇත.
SG214818

1983 උපන් පුතකු ශ්‍රී ලංකාවේදී නිස්කලංක විශ්‍රාම දිවියක් සඳහා සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් සොයයි. අප දැන් ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගනිමු. ඉලක්කම් 7 වැටුපක් සමග මෙහෙයුම් කළමනාකරුවකු ලෙස ඔබට ස්ථායිතාව හා ආරක්ෂාව මට සැලසිය හැක. ශ්‍රී ලංකාවේ වත්කම් සහිත දරුවෙක් පමණි. කලින් විවාහයේ දරුවන් දෙදෙනා වෙනමම ජීවත් වේ. ආදරණීය හා සමෘද්ධිමත් අනාගතයක් සඳහා දෙදෙනා සූදානම් වෙමු. අවශ්‍ය විමසුම් ඇති අය පමණක් n​i​l​a​n​k​a​m​e​n​d​i​s​1​9​8​3​@​y​a​h​o​o​.​c​o​m​
SG215088

1985 අගෝස්තු කළුතර බොදු දේව 5′ 5” ජාත්‍යන්තර පරිගණක ආයතනයක අගනුවර පරිගණක මෘදුකාංග ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලෙස සේවය කරන නිවාස දේපළ ඇති එකම පුතුට උගත් නිහතමානී ගුණගරුක දියණියක් පියා සොයයි. කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. මව මියගොස් ඇත. ඇය වෛද්‍යවරියකි. පියා විශ්‍රාමික ගණකාධිකාරිවරයෙකි. ශනි හෝ රාහු 7 (හත) විය යුතුය. නිර්භේදයි. කේන්ද්‍ර පිටපත සහිතව විස්තර පළමු ලිපියෙන්.
SG214989

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214865

1994/​9 බස්නාහිර උස 5′ 6″ ඇමරිකාවේ P.H.D හදාරන ඉංජිනේරු පුතුට උගත් දියණියක් සොයමි.
SG214860

1995 උපන්,​ 5′ 10″ කතෝලික ගොවි මහනුවර උසස් පාසලක ඉගෙනුම ලත් (SLIM) උපාධිධාරී (NIBM) ඩිප්ලෝමාධාරී,​ කොළඹ ප්‍රධාන පුද්ගලික සමාගමක පරිගණක විධායක නිලධාරි ධුරයක් දරන කඩවසම් පුතුට වැදගත් පවුල් පසුබිමක් ඇති චරිතවත්,​ රූමත් සහකාරියක් දෙමව්පියන් සොයයි. එකම සොහොයුර විවාහවී විදේශගතවී සිටී. පියා බොදු /​ ගොවි වේ කතෝලික /​ ගොවි ආගම් භේද නොසැලෙක්. 081-2422376 /​ 077-3172035.
SG214923

1996 රුවන්වැල්ල බොදු ගොවි උස 5′ 9″ විදේශගතව රැකියාවේ නියුතු පවුලේ එකම පුතුට විදේශගතවීමට කැමති උගත් රූමත් ගුණගරුක දියණියක් මව සොයයි.
SG214861

61 කොළඹ රජයේ සේවය කර නීතියෙන් වෙන්වූ අයෙකි. සහකාරියක් සොයයි. වැඩි වයස්ද,​ සුළු ආබාධිත කම්නැත. ඉරිදා හැර අනිකුත් දිනවල සවස 6 පසු අමතන්න. 0112159622.
SG214887

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division