Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

අපනයනය සඳහා සැන්ඩ්‍රියාන වයිට්,​ ගෝල්ඩ්,​ වික්ටරි සහ පර්පල් කොම්පැක්ටා සෙ.මී. 50 අතු සතිපතා විශාල ප්‍රමාණයක් සැපයිය හැකි සැපයුම්කරුවන් අවශ්‍යයි. දු.අ. 0372259637,​ 0717706840,​ 0777706840,​ 0704224227.
018863

ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් භාර ගෙන කරගෙන යන්නෙමු. කුලියට /​ බද්දට /​ පැවරීම යනාදී ක්‍රම සාකච්ඡා කළ හැක. 076-6366250.
018598

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම අයිතමයක් අප විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබේ. කරුණාකර අමතන්න. වට්ස් ඇප් – 0706723953.
019253

ව්‍යාපාරයකට /​ සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂවරුන් /​ හවුල්කරුවන් /​ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 070-1852563.
018609

විදේශිකයින් සමග සම්බන්ධතා ඇති හෝ විදේශීශ ආයෝජකයින් හඳුන්වාදිය හැකි හෝ විදේහ විනිමය උපයන ව්‍යාපෘති ඇති පුද්ගලයින් /​ ආයතන අවශ්‍යයි. 072-7818640.
018607

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මාතර රාහුල හන්දියේ අකුරැස්ස පාරට මුහුණලා පර්. 16.2 සිව් මහල් ගොඩනැගිල්ල වර්ග අඩි 12000 වාහන නැවතීමේ පහසුකම් සමග විකිණීමට. 0717202058
018668

මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 අගනා ඉඩම විකිණීමට. විමසීම් 0779790100
018866

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

පෑලියගොඩ ඉතා යෝග්‍ය ස්ථානයක පිහිටි බඩු ගබඩාවක් කුලියට. පෑලියගොඩ කාර්ය බහුල පෙදෙසක පිහිටි ඉඩපහසුකම් සහිත බඩු ගබඩාවක් කුලියට. ප්‍රමාණය ව.අඩි 13500 යි. ප්‍රවාහන ජාල හා මහා මාර්ගයකට ඉතා පහසුවෙන් ළඟා විය හැක. මෙම බඩු ගබඩාව ඔබගේ භාණ්ඩයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස ආරක්‍ෂක අංගයන්ගෙන් සමන්විතවේ. අමතන්න. 070-3777361.
018884

ඖෂධ / ප්‍රතිකාර / චිකිස්සාව

ආයුර්වේද බටහිර වෙදකම පුහුණු උපාධිධාරී ලියාපදිංචි හෙද නිලධාරිනියක රෝගී,​ නීරෝගී සැමට ඖෂධීය සුගන්ධ තෛල සම්භාහනය,​ හෙද සත්කාරය සිදුකරයි. මහරගම. 0777-467455.
019050

කාර්යාලයීය උපකරණ විකිණීෘම

ඉතාම හොඳ තත්ත්වයේ ෂෝ කේස් විකිණීමට. ස්වර්ණාභරණ හෝ ජංගම දුරකථන කඩයකට වඩාත් සුදුසුයි. හෝමාගම. 076-0466651.
018916

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප රෙදිපිළි වෙළඳ ආයතනයකට වහාම වෙළඳ සේවක සේවිකාවන් බඳවාගනු ලැබේ. DAD එන්ටර්ප්‍රයිසස්. 16,​ පමුණුව පාර,​ මහරගම. 0777-041524.
019038

නුගේගොඩ අවටින් වෙළඳ සේවිකාවන් වහාම අවශ්‍යයි. සතියේ වැඩකරන වේලාවන්වලදී අමතන්න. දුක. 0112828095/​ 0713660019
017857

ප්‍රසිද්ධ කුළුබඩු ආයතනයක භාණ්ඩ බෙදාහැරීමට සේල්ස් රෙප් අවශ්‍යයි. සැහැල්ලු වාහන බලපත්‍ර විශේෂයි. (වෙන්නප්පුව – මීගමුව අවටින්) අයදුම්පත් වට්ස්ඇප් -0779767192
019300

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division