Home » රැකි රක්ෂා

රැකි රක්ෂා

by mahesh
September 16, 2023 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

ගණකාධිකාරී,​ ගිණුම් ලිපිකරු පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු. දුරකථන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී,​ වෙළඳ සේවක,​ රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරනයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
058335

ගෘහසේවය සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් “සම්පත්” ගෘහ සේවිකා,​ නැනීවරුන් සාත්තු සේවිකා,​ කෝකිවරුන්,​ මුරකරුවන් වසර විසිපහක පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778837387
055040

වෘත්තිය හා උපදේශක සේවා

රෝගී සත්කාර සේවයට අදාළ දේශීය /​ විදේශීය රැකියාවක් අපේක්ෂිත ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන මාස 3 ක ප්‍රායෝගික පුහුණු පාඨමාලාව (Caregiver Practical /​ Training Program) Olb age Care Foundation (Suwa Arana Care) 196/​3,​ පරණ කොට්ටාව පාර,​ මිරිහාන,​ නුගේගොඩ. දුරකථන : 0112801675,​ 071-4446162,​ 071-8088648,​ 077-7983807
058493

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අලෙවි සහයකයින් සඳහා ඇබෑර්තු. මහින්ද මෝටර් ස්ටෝර්ස්,​ * වයස අවුරුදු 18-25 අතර (පිරිමි),​ * සා/​පෙළ සමත්,​ * සිංහල හා ඉංග්‍රීසි භාෂා පළපුරුද්ද,​ * අභියෝගාත්මක පරිසරයක් යටතේ අවම අධීක්ෂණයකින් වැඩ කිරීමේ හැකියාවක් සහිත,​ * වැඩ කරන වේලාවන් – පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා,​ වැටුප සාකච්ඡා කර ගත හැකිය. ඉහත සුදුසුකම් ඇති සහ උනන්දුවක් දක්වන අයෙක් නම්,​ අංක 247,​ පංචිකාවත්ත පාර,​ කොළඹ 10,​ m​a​h​i​n​d​a​m​o​t​o​@​g​m​a​i​l​.​c​o​m​ හරහා ඔබේ අයදුම්පත අපට එවන්න.
058539

දෙහිවල,​ නැදිමාල බීම අලෙවි නියෝජිත අවශ්‍යයි. දුරකථන 0777813893
056822

මින්නේරිය,​ ගොඩකවෙල,​ බණ්ඩාරගම ජංගම රථ අලෙවිය සඳහා අවු. 25-65 අතර අය උවමනායි. වැටුප් හා දිරි දීමනා. EPF,​ ETF විස්තර සඳහා. 077-1083530.
059089

විකුණුම් නිලධාරී – වයස 20 – 23 අතර ස්වයං ගාමක අයදුම්කරුවන් හා ආධුනිකයන් අවශ්‍යයි. වැටුප + කොමිස් (අවමය රු. 100,​000/​= ) වලංගු යතුරු පැදි බලපත්‍රයක් අවශ්‍යයි. Selyas Holdings (PVT) Ltd,​ 710/​2,​ මීගමුව පාර,​ මත්තුමගල,​ මහබාගේ. අමතන්න. 0112967999/​ 0777531121
058633

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි. වසර 30 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. ඔබත් කළුතර,​ පානදුර,​ මොරටුව,​ රත්මලාන,​ දෙහිවල,​ කොළඹ,​ මීගමුව,​ වෙන්නප්පුව අවටින් නම් දැන්ම කථා කරන්න. 0777-263954,​ 076-7639155. ලිපිනය 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
058106

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අවිස්සාවේල්ල/​ ඇහැලියගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0703346072
058958

කඩවත පිහිටි ප්‍රසිද්ධ ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කාර්යාලය සඳහා ප්‍රදේශය අවටින් Office Assistant (පිිරිමි) අවශ්‍යයයි. උසස් පෙළ සමත්,​ අවු. 18-35 අතර පරිගණක හා ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි. සූර්ය ලංකා පුද්ගලික සමාගම,​ නො. 183/​2,​ රුප්පාගොඩ,​ ගෝනහේන,​ කඩවත. 0773051737.
058963

කුරුණෑගල/​ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0716434278
058941

නුවර/​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථානය සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191/​ 0742916140
058950

පිළිගැනීමේ නිලධාරීනි (පරිගණක දැනුම සහ ඉංග්‍රීසි ලිවීමේ,​ කථා කිරීමේ හැකියාව තිබිය යුතුය) 18-35 අතර ඉහල වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133/​1/​A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන : 0112-842764,​ 0112842784,​ 071-6456835. Email – i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
058714

බොරැල්ල වෙළඳ සංකීර්ණයේ 2වන මහලේ 7/​2/​1 යන ස්ථානයේ පවත්වාගෙන යන ආදායම් බදු ගිණුම් තබන ආයතනයකට අවු. 30 – 40 ත් අතර වාණිජ අංශය සමත් ලිපිකාරිනියන් අවශ්‍යයි. වැටුප රු. 32,​500 සිට. 077-0758398.
058373

මොණරාගල /​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0761125624
058945

ලිපිකරු හා ප්‍රදර්ශනාගාර සහකාර කළමනාකාරිනියන් සඳහා තනතුරු ඇත. අ.පො.ස. (උ/​පෙළ) ප්‍රතිඵල බලාපොරොත්තු වන අයටද අයදුම් කළ හැක. ඉනෙක්ස් සමූහ ව්‍යාපාරය,​ මොරටුමුල්ල,​ මොරටුව. දුක. 0112653203,​ 0776455834,​ 011-7732929.
058605

ලිපිකරු – අනුරාධපුර /​ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0702725731.
058925

ලිපිකරු – කැලණිය /​ කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0774024155.
058919

ලිපිකරු – පිළියන්දල /​ කොළඹ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0715947191.
058935

ලිපිකරු – මහරගම /​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0715947191.
058908

වත්තල පිහිටි ආරක්ෂක සමාගමකට පරිගණක දැනුමැති ලිපිකාරිණියක් වහාම අවශ්‍යයි. 0777328330.
058676

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කාර්යාලීය පිළිගැනීමේ නිලධාරී/​ දත්ත යෙදවුම් ක්‍රියාකරු. * අ.පො.ස උපෙ සමත්ව තිබීම,​ * ඉංග්‍රීසි බසින් මනා සංනිවේදන හැකියාව. * එම් එස් ඔෆිස් පැකේජය හැසිරවීමේ හා අන්තර්ජාල සුහුරුතාවය. * අවම වශයෙන් වසර 2-3 අතර සේවා පළපුරුද්ද. * වයස අවුරුදු 30 වඩා අඩුවීම. * වැටුප් සාකච්ඡා කරගත හැක. සේවා ස්ථානය – බත්තරමුල්ල කරුණාකර ඔබගේ අයදුම්පත ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ තොරතුරු සමග පහත සඳහන් විද්යුත් තැපෑල වෙත එවන්න. l​a​n​k​a​q​s​0​1​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. 0770133556
058460

මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. ග්‍රැෆික් ඩිසයිනර්වරියක් Corelidraw /​ Illustrator අවශ්‍යවේ. පුහුණු /​ නුපුහුණු 18-35 අතර,​ ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133/​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන : 0112-842764,​ 0112-842784,​ 0716-456835,​ Email – i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​.
058709

ඇබෑර්තු කාර්මික

දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුල් ආපනශාලාවක් සඳහා කඩිනමින් උද්යෝගිමත්,​ දිරිමත්,​ කාර්යශූර අයදුම්කරුවකු සහය නඩත්තු කාර්මික ශිල්පී තනතුර සඳහා අවශ්‍යයි. ඔහු තරුණ,​ වාණිජමය මුලුතැන්ගේ උපකරණ,​ වායුසමීකරණ,​ (CCTV) ආවේක්‍ෂණ කැමරා,​ විදුලි හා ශීතකරණ පිළිබඳ අලුත්වැඩියා කිරීමේ හැකියාව හා දැනුම සහිත අයෙකු විය යුතුය. යෝග්‍ය අයදුම්කරුහට මෙම කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ඉහළම වැටුපක් + සේවා ගාස්තු සහ සේවයේ යෙදී සිටින විට ආහාර පාන හිමිවේ. කරුණාකර වැඩි විස්තර සඳහා 077-9197661 අමතන්න.
058648

මෝටර් රථ සයිකල් ජීප් මැකැනික් ඇබෑර්තුවක්. රියදුරු බලපත්‍ර අවශ්‍යයි. Port City,​ Crate adventure නවාතැන් පහසුකම් ඇත. 0773567920 whatsAPP කරන්න අයදුම්පත්.
059143

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ අංශයේ ඇබෑර්තු- මුද්‍රණ ආයතනයක පහත සඳහන් අංශ සඳහා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ පුහුණු/​ නුපුහුණු සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ. * Komori – 4 Color මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු,​ සහයකයින්. Kord – 1 Color,​ 2 Color මුද්‍රණ යන්ත්‍ර සහයකයින් (පුහුණු/​ නුපුහුණු) සතියේ දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න. 011-2850280,​ 011-4362651
059147

Heidelberg GTO /​ SORMZ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද සහිත වර්ණ මිශ්‍ර කිරීම පිළිබඳ දැනුම ඇති යන්ත්‍ර ක්‍රියාකරුවෙක් අවශ්‍යකර තිබේ. සතියේ දින පෙරවරු 9.00 – පස්වරු 6.00 ත් අතර 076-0887877 අංකය අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා සහතික සමග පැමිණෙන්න. Havelock Colombo 05.
057974

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) අවු. 35 අඩු (ගැහැණු /​ පිරිමි) අවශ්‍යයි. 50,​000/​= වැඩි වැටුප් නවාතැන් නොමිලේ. (සබ්දෙනු නොලැබේ) Tailormade Apparal,​ 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 0768680890
058715

ඇබෑර්තු ඇදුම්මසන්නන් /නිර්මාණකරුවන්

කොටහේන කොළඹ 13 පිහිටි කාන්තා ටේලර් සාප්පුවකට සල්වාරි,​ සාරි ජැකට්,​ ෂර්ට් මැසීමට හැකි කාන්තාවන් අවශ්‍යයි. නවාතැන් පහසුකම්,​ කෑම බීම සපයනු ලැබේ. වික්‍රාන් ටේලරින් – 0717509302,​0770127898
059125

ඇබෑර්තු රියදුරු

ඩිලිවරි වාහන සඳහා ලොරි බලපත්‍ර සහිත රියදුරන් අවශ්‍යයි. දීමනා සමග වැටුප් 50,​000/​= ඉහළ ලබාගත හැක. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන. ටෙලි. 0777263954
056643

දෙහිවල නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,​000 දුරකථන 0777813893
056820

භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75,​000 වැඩි. පොලිස් සහතිකය අවශ්‍යයි) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000 වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (0740940400 /​ 0750940455)
058965

මතුගම HERMON වත්තට පර්චස් 12.65 විකිණීමට. පර්චසය 240,​000/​-. අමතන්න. 077-2612865.
058902

රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/​ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,​500/​- ට වඩා වැඩි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 සැප්තැම්බර් 18 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt.)Ltd,​ නො.88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. උදේ 9.00 සවස 6.00 අතර පමණක් අමතන්න. 077-3143020.
058794

කොළඹ වරායේ ගිලන්රථ පැදවීම සඳහා කොළඹ නගරයේ ස්ථිර පදිංචි බරවාහන බලපත්‍ර සහිත වයස අවු. 55 ට අඩු රියදුරන් අවශ්‍යයි. මාසික වැටුප,​ අතිකාල දීමනා සහිතව රු. 50,​000/​-. ETF,​ EPF සමග ස්ථිර රැකියාව. රෝයල් නර්සිං හෝම්,​ මහරගම. 070-1555555.
058884

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – නිවසකට නැවතීමට (අවු. 53 ට අඩු) නීරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප. 40,​000/​-. 071-6000979.
058946

අවශ්‍යයි – බොරැල්ලේ බෞද්ධ යුවලක් සිටින නිවසක නැවතී උයන්න සහ උදව්වට වයස හැටකට අඩු කාන්තාවක්. වැටුප කථා කළ හැක. 0112691317.
058512

අවුරුදු 60-70 අතර පිරිමි අය නතර වී සුළු වැඩ කරමින් ස්ථානයක් බලාගැනීමට වැටුප දිනකට රු. 900. මාසික වැටුප්,​ නවාතැන් පහසුකම්. 077-1083530.
059081

කටුනායක වෙළඳ කලාපයට නොදුරුව නොමිලේ නවාතැන්. කුඩා ඉඩමක් බලාගත හැකි කුඩා පවුලකට හෝ යුවලකට නොමිලේ කුඩා ගෙයක් දිය හැක. 077-3847874.
059175

නිට්ටඹුව ඌරාපොල නිවසේ නැවතී අවුරුදු දෙකක දරුවකු බලාගැනීමට නිරෝගී 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​-. 0773959438,​ 0712444632.
058603

පානදුරට ආසන්න නිවසක නැවතී සේවය කිරීම සඳහා අවු. 40 ත් 50 ත් අතර දේශීය කෑම වර්ග පිසීම හා නිවසේ කටයුතු සඳහා සේවිකාවක්ද වත්තේ වැඩ සඳහා පළපුරුදු සේවකයෙක්ද වශයෙන් විවාහ සහතිකය ඇති කසාද යුවලක් අවශ්‍යයි. දෙදෙනාටම 3 න් වේල සපයන අතර මාසික වැටුප රු. 55,​000/​- කි. ඉන්පසුව වැඩබලා වැටුප් වැඩිකිරීමට සලකා බැලේ. දෙදෙනාම සම්මුඛ පරීක්ෂණයට පැමිණිය යුතු බැවින් විස්තර විමසීමට පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර 0382232630 අමතන්න.
058677

00 ප්‍රභූවරයකුගේ නිවසේ පිරිසිදු කිරීම සඳහා පළපුරුදු වයස අවුරුදු 50-55 අතර සේවකයකු අවශ්‍යයි. මාසික වැටුප රු. 40,​000/​-. මසකට නිවාඩු 4 ක් සහ නවාතැන් හා ආහාර පාන සහිත ස්ථිර රැකියාව. 0710-320666. නුගේගොඩ.
058880

ඇබෑර්තු හෝටල් /බේකරි

අප හෝටලයට ආප්ප කොත්තු රයිස් බාස්වරු පැන්ට්‍රියට පාර්සල් ඔතන්නන් ඉක්මණින් උවමනාය. ඉක්මණින් අමතන්න. 0768830695.
058604

ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520
058960

කොත්තු රොටි වර්ග ඩොල්ෆින් ඇතුළු අනෙකුත් කොත්තු සඳහා වත්තල හෝටලයකට සේවක මහතුන් අවශ්‍යයි. 0777382233.
058687

මීගමුවේ සංචාරක හෝටලයකට පළපුරුදු රයිස් ඇන්ඩ් කරි වෙස්ටර්න් චෙෆ් සුපර්වයිසර්,​ හවුස්කීපර්,​ ලිපිකරු අවශ්‍යයි. 070-7947846.
058607

යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා නැවතී සේවය කළ හැකි ස්වීට් වර්ග සහ කේක් වර්ග සෑදීමට හැකි බාස්වරුන් අවශ්‍යව ඇත. ආහාර නවාතැන් නොමිලේ. ආකර්ෂණීය දීමනා. 0713975699,​ 0758440314,​ 0715300706.
058684

ඇබෑර්තු වතුවැඩ

ඉඩමක් බලාගෙන වගා කිරීමට හැකි අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520,​ 0112578090
058966

කිරිගවයින් රැකබලාගැනීමට,​ කිරි දෙවීමට,​ තණ කොළ කැපීමට හැකියාව ඇති අය අවශ්‍යයි. ස්ථානය – හෝමාගම. 078-6961213.
059120

ඇබෑර්තු මේසන්වරු /වඩුබාස්වරු

කොළඹට පළපුරුදු වඩුබාස්වරු රෙපයාර් වැඩට /​ කොන්ක්‍රීට් කැපීමට කම්කරු වැඩට ඕනේ. 071-5426022,​ 077-9855300.
057922

වැඩ /​කොන්ත්‍රාත් පදනම මත පොටි බාස්වරු /​ වෝටර් බේස් බාස්වරු /​ ජිප්සන් සිවිලින් බාස්වරු අවශ්‍යයි. 0763531020
053126

විහාර මන්දිර ඉදිකිරීමට දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-568335.
053340

0773763666 කොළඹ වැඩවලට ෂටරින්,​ මේසන්,​ ටයිල්,​ වෝටර් පෘෆින්බාස් හැකියාවට සරිලන (සති පතා) පඩියට (2,​500/​= – 3,​000/​= තෙක්)
058967

ඇබෑර්තු වවිධ

අර්ධ කාලීන හා පූර්ණ කාලීන රැකියා. O/​L සමත් අය සඳහා නව බඳවා ගැනීම්. කොළඹ අවටින්. වයස අවු. 18-60 අතර. 0760601919.
058968

අවිස්සාවේල්ල නාගරික සංවර්ධන අධිකාරියේ තානායමේ සේවය සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවාගනු ලැබේ. ත්‍රිවිධ හමුදාවේ සේවය කර (විශ්‍රාමික) විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. ආකර්ශනීය වැටුප් සමගින් දක්ෂතා මත විශේෂ දීමනා. ආහාරපාන,​ නිල ඇඳුම්,​ නවාතැන් පහසුකම් නොමිලේ. අවුරුදු 55 ට අඩු ආරක්ෂක සේවයේ පළපුරුද්ද ඇති අය සැප්තැම්බර් මස 20 දින පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පතක් සමග තානායමට පැමිණෙන්න. තානායම,​ අංක 53,​ කොළඹ පාර,​ අවිස්සාවේල්ල. 753284236,​ 0362222299.
058601

අළෙවි සේවකයින් /​ බර වාහන රියදුරන් /​ ලිපිකරුවන් /​ පරිගණක ක්‍රියාකරුවන් වහාම බඳවා ගැනේ. කළුතර හා කොළඹ දිස්ත්‍රික්ක වලින් විශේෂයි. විමසීම් : 0778000359 /​ 0112507307.
058613

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ ගාල්ල,​ මතුගම,​ හොරණ,​ ඉංගිරිය,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ කොහුවල,​ නාවල හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815/​ 077-3404222/​ 077-3452776/​ 0773-405991/​ 0112-716634.
056761

ඉංග්‍රීසි බෙහෙත් බෙදාහැරීමේ අයතනයක බෙදාහැරීමේ කටයුතු සඳහා පිරිමි ළමයකු අවශ්‍යයි. පළපුරුදු සලකාබැලේ. කෝට්ටේ අවටින් විශේෂයි. 077-4170665.
057906

කාර්යාලයේ සුද්ද පවිත්‍ර වැඩ,​ තේ සෑදීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප 28,​000/​-. උදේ 10.00 සිට පැමිණෙන්න හෝ අයදුම් කරන්න. නො. 057,​ 01 මහල,​ W.A.D. රාමනායක මාවත,​ කොළඹ 02. 077-7388096,​ 011-4361350.
058513

කැලණිය දුම්රියපොළ අසල පිහිටි අපගේ ප්‍රින්ටින් ආයතනයට වයස 50 ට අඩු පිරිසිදු කරන්නන් අවශ්‍යයි. 0779911587,​ 0777995153.
058682

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආයතනයකට අවුරුදු 20 – 30 ත් අතර වෙළඳ සහයිකාවක් අවශ්‍යයි. ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ හැකියාව,​ ඉංග්‍රීසි දැනුම හා පරිගණක දැනුම අත්‍යවශ්‍යයි. ඉහළ වැටුප්,​ දිරිදීමනා අමතන්න. 0777-666071.
058069

කොළඹ – 05 තිඹිරිගස්යාය පිහිටි ෆාමසි එකකට ෆාමසි වැඩ දන්නා පළපුරුදු /​ඇති/​ නැති/​ කාන්තා/​ පිරිමි දෙපාර්ශවයම අයදුම්කළ හැකිය. මෝටර් සයිකල් පැදවීමට හැකිවීම අමතර සුදුසුකම් ලෙස සැලකේ. 077-6510014.
058900

ගම්පහ දිස්ත්‍රික්කයේ සුපිරි වෙළඳ සැලකට සහකාර කළමනාකරුවෙකුගේ සේවය අවශ්‍යයි. වයස අවු. 60 – 65 අතර රජයේ පෞද්ගලික රැකියාවක් කර විශ්‍රාමික මහත්මයෙකු (නැවතී වැඩ කිරීමට) අවශ්‍යයි. විමසන්න. 074-0146753
058720

පිරිසිදු කරන්නන් අවශ්‍යයි – දිනකට 1100/​= ඉහළට. නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර් 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315,​ 0785656775
053267

මාළු කැපීම සඳහා දක්‍ෂ අය උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ මැෂින් එකෙන් මාළු කැපිය හැකි අවු. 02 ට වඩා පළපුරුද්ද සහිත(සිංහල/​ දෙමළ අය) දිනක වැටුප රු.5,​000/​- යි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 සැප්තැම්බර් 18 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt.)Ltd,​ නො.88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. උදේ 9.00 සවස 6.00 අතර පමණක් අමතන්න. 077-3143020.
058799

මීගමුවට නුදුරින් දඹදිව ප්‍රමුඛ දෙස් විදෙස් වන්දනා චාරිකා සංවිධාන කාර්යාලයීය සහ පොදු සේවයට පරිගණක දැනුමැති මහත්මයෙක් /​ මහත්මියක් අවශ්‍යයි. අවම වැටුප 25,​000/​- සිට ඉහළට. සම්මුඛ පරීක්ෂණය සැප්තැම්බර් 21 දක්වා. 317,​ ශාන්ත ජෝශප් වීදිය,​ තෙල්වත්ත හන්දිය,​ මීගමුව. 0777-876241,​ 070-3829009.
058685

හොස්ටල් මේට්‍රන්වරියන් අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
053341

රැකිරක්ෂා උවමනායි

අවුරුදු 44 වයසැති පිරිමි අයෙකු කැත්තේ උදැල්ලේ නොවන වෙනත් සුදුසු රැකියාවක් සොයමි. රිය පැදවීමේ හැකියාව ඇත. 072-3663639.
058981

අවු. 20 ක් පමණ පළපුරුදු වතු පාලකයෙක් රැකියාවක් සොයයි. (තේ වතු) 0717259654
058495

මා විශ්‍රාම ගිය ගුවන් හමුදා නිලධාරියෙකි. වයස අවු. 55 කි. ඕනෑම රැකියාවක් කළ හැකිය. රැකියාවක් බලාපොරොත්තු වෙමි. දු.ක. 077-5074434.
058350

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division