Home » රැකිරක්ෂා

රැකිරක්ෂා

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා පොල් වත්තක සේවය සඳහා නැවතී වැඩකිරීමට තලත්තෑනි යුවලක් අවශ්‍යයි. විමසීම්. 077-5480711.
027261

වෘත්තීය හා උපදේශක සේවා

“නිරෝගි දිවියකට යෝග” මූලික රෝග පරීක්ෂාවකින් පසුව අවශ්‍ය උපදෙස් සහිතව තනි තනිව කණ්ඩායමක් ලෙස,​ කාලීන රෝග පවතීනම් ඒ සඳහා උපදෙස්. බාල,​ තරුණ,​ මහලු,​ ගර්භණී,​ ආභාදිත සැමට. * මෙහෙයවීම රජයේ සේවයේ යේදීසිටි මනා පළපුරුදු වෛද්‍යවරයකු විසින් පවත්වනු ලැබේ. විමසීම් : 0714485874,​ 0755910795,​ 0775233676.
024771

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ප්‍රධාන වතු සමාගමක දිවයින පුරා පුරප්පාඩු ඇත. ගම්පහ,​ නුවර,​ කළුතර විශේෂයි. විධායක නිලධාරී 55,​000/​- දීමනා ශාඛා කළමනාකරු 130,​000- දීමනා ප්‍රාදේශීය කළමනාකරු 185,​000/​- දීමනා 0775849204,​ 0728849204.
027592

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කැලණිය/​ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0715947191
027046

ගල්කිස්ස ආයතනයකට කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලිපිකරුවන් අවශ්‍යයි. 0777782499.
027339

ජාඇල /​ නිට්ටඹුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0742916140
027049

නුවරඑළිය/​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0743244263
027065

නුවර/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0716434288
027061

පරිගණක දැනුමැති (සාමාන්‍ය) ලිපිකාරිනියක් අවශ්‍යයි. (30-40 අතර) මීගමුව කොච්චිකඩේ/​ දංකොටුව අවටින්. 0779767192.
027352

පේරාදෙණිය /​ කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0702385125
027055

පොළොන්නරුව /​ හිඟුරක්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072/​ 0774024155
027063

බදුල්ල/​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288,​ 0742916140
027042

බිබිල/​ වැල්ලවාය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0761125624
027058

මාලබේ පිහිටි කාර්යාලයකට කාර්යාල කාර්ය සහයක තනතුරට (පියන්) කාන්තා/​ පිරිමි විමසන්න. 0714210040,​ 0112562514.
027525

මීගමුව ජයකොඩි ඒජන්සිය සඳහා ලිපිකාරිනියන් අවශ්‍යයි. වැටුප. 30,​000/​- දක්වා ආහාර,​ නවාතැන් නොමිලේ. 0716814743,​ 0774386787.
027404

මොරටුව/​ පානදුර දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0702231694
027051

වත්තල පිහිටි ආරක්ෂක සමාගමක කාර්යාලයට පරිගණක සහ ඉංග්‍රීසි දැනුමැති පළපුරුදු ලිපිකාරිණියක් අවශ්‍යයි. 0777328330
027108

හම්බන්තොට අම්බලන්තොට දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191/​ 0718853997
027039

ඇබෑර්තු කාර්මික

කොළඹ දෙමහල් නිවසක වහලේ හෝල්ඩර් සවිකිරීමට ඉලෙක්ට්‍රීෂියන්,​ පයිප්ප ඇලවීමට ප්ලබර් තරුණ කාර්මිකයෙකු අවශ්‍යයි. 071-8855764. වැල්ලවත්තේ.
026928

කොළඹ වාහන අලුත්වැඩියා කරන සමාගමක පට්ටල් වැඩ හා එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා ආධුනිකයින් කොළඹ අවටින් අවශ්‍යව ඇත. විමසන්න. දු.අංක. 077-7314596.
026761

ග්‍රීල් ගේට්ටු වැඩ දන්නා දක්ෂ පළපුරුදු පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. 0773575363 කඩවත.
027560

බොරලැස්ගමුවේ පිහිටි අප ආයතනයේ පහත සඳහන් පුරප්පාඩු ඇත. වෙල්ඩර්ස්,​ අත්උදව්කරුවන්,​ පුහුණුවන්නන් සම්මුඛ පරීක්ෂණය සඳහා අදම අමතන්න. ටෙලි : 0777347474 නැවතී සිට වැඩ කිරීමේ හැකියාව ඇත.
027201

මීගමුව – මීගමුවේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට (ඉන්ජෙක්ෂන් මෝල්ඩින්) දිවා /​ රාත්‍රී වැඩමුර සඳහා සේවකයින් අවශ්‍යයි. (පිරිමි) වයස අවු. 20 ත් 35 ත් අතර නවාතැන් නොමිලේ. 077-7580401,​ 071-1167295,​ 031-2227391.
027216

සහකාර යන්ත්‍ර ක්‍රියාකරු/​ කම්කරු ඇබෑර්තු – වහාම සේවයට බඳවා ගැනීම සඳහා අ.පො.ස සා.පෙ සමත් සේවක මහතුන් ඉහත තනතුරු සදහා බඳවා ගැනීමට අවශ්‍යයි. රත්මලාන,​ බොරුපන අවට අය විශේෂයි. අමතන්න. 071-1606487.
027242

හෝමාගම පිහිටි මෝටර් රථ කාර්මික ආයතනයකට මෝටර් රථ කාර්මික ශිල්පීන්,​ ටින්කර්වරුන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0713719661,​ 0763410246
027546

AC කාර්මික ශිල්පීන් අවශ්‍යයි. අවු. 25 – 45 අතර,​ වසරකට වැඩි පළපුරුද්ද ඇති NVQ – Level 3 සමත් හෝ අසමත්/​ වෙනත් වායු සමීකරණ පාඨමාලාවක් හදාරා ඇත්නම් හෝ විදේශ රටක මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද,​ නවාතැන් පහසුකම් ඇත. 074-1358221
027253

Auto AC Domestic AC පළපුරුදු කාර්මික ශිල්පීන් අවශ්‍යයි. ඉහළ වැටුප්. සතියේ දිනයන්හි විමසන්න. කළුබෝවිල. 075-4313639.
026980

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාවේ පිහිටි (280 හොරණ මහරගම බස් මාර්ගයේ) මුද්‍රණ ආයතනයකට SORD Machine Minder,​ Flexo Machine පුහුණු/​ නුපුහුණු සේවකයන් අවශ්‍යයි. 0770112449.
027595

දක්ෂ බරවාහන,​ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023799

කොට්ටාව,​ මත්තේගොඩ පිහටි මුද්‍රණ ආයතනයකට නම්බරින් දැනුම සහිත GTO මයින්ඩර්වරයෙකු හා කෝඩ් මැෂින් මයින්ඩර් වරයෙකු අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් හා පැමිණීමේ දීමනා,​ විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137.
027347

මිද්දෙනිය සහ වීරකැටිය ආයතන සඳහා පරිගණක ග්‍රැෆික් ඩිසයින් සහ ස්ටිකර් වැඩකරුවන් වහාම අවශ්‍යයි. පළපුරුදු වැටුප 50,​000/​-. 071-2693284.
027209

මුද්‍රණාලයකට KORD G.T.O S.M 74 මැෂින් සඳහාද ග්‍රැෆික් ඩිසයින් හා බයින්ඩින් දන්නා පළපුරුදු අය අවශ්‍යයි. දිමංගි පන්නිපිටිය. 0773680829,​ 0777626365.
027586

ඇබෑර්තු රියදුරු

අඩි 20 කන්ටේනර් පැදවීමට අවු. 5 – 10 පළපුරුදු නැවතී වැඩ කළ හැකි බර වාහන රියදුරන් අවශ්‍යයි. 074-1358221
027258

අප ආයතනයේ රියදුරන් ලෙස නැවතී සේවය කිරීම සඳහා දුර පළාත්වලින් අවුරුදු 30 – 50 ත් අතර පිරිමි අය අවශ්‍යයි. කෑම බීම නවාතැන් නොමිලේ. අයදුම්පත් යොමු කරන්න. රෝස් ගාඩ්න් උත්සව ශාලාව,​ 93/​4,​ රාගම පාර,​ කඩවත 0112925455,​ 0112927457
027121

අවශ්‍යයි. ට්‍රැක්ටර් සහ බරවාහන රියදුරන් සත්ත්ව ආහාර ප්‍රවාහනයට වැටුප 60,​000/​= අමතර දීමනා සහිතයි. නැවතීමේ පහසුකම් ඇත. SN බ්‍රදර්ස් 113/​F,​ මොරගොඩ,​ ගම්පහ. 0777780587
027547

අවශ්‍යයි- “A” පන්තියේ බලපත්‍රයක් සමග රියදුරෙකු,​ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවු. 45 සිට 65 දක්වා පැමිණෙන්න. 785,​ මීගමු පාර,​ මාබෝල,​ වත්තල.
026685

කොට්ටාවේ පිහිටි (280 හොරණ මහරගම බස් මාර්ගයේ) මුද්‍රණ ආයතනයකට යතුරුපැදි රියදුරෙකු අවශ්‍යයි. 0770112449.
027596

දෙහිවල පිහිටි ඉහළම තලයේ අවන්හලක් සඳහා පළපුරුදු “ඩිලිවරි රයිඩර්වරු” අවශ්‍යයි. නවාතැන් හා රාජකාරී වේලාවන් තුළ ආහාරපාන නොමිලේ. වැටුප්,​ කොමිස්,​ සේවා ගාස්තු හා ටිප්ස් ඇතුළත්ව රුපියල් 60 දහයක සිට 80 දහසක් දක්වා අදායමක් ලද හැක. මෝටර් සයිකලයක් හා ඉන්ධන නොමිලේ ලබාදේ. කරුණාකර අමතන්න. 074-1482049.
027099

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25 – 45 අතර රියදුන් හා අවුරුදු 40 ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍ය කර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබාගත හැක. රියදුරු වැටුප 80,​000 වැඩි. සහායක වැටුප 65,​000 වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යාවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිනම සේවයට යොමු කෙරේ. (0750940455/​ 0740940400/​ 0112488063)
027568

රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල /​ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 4,​000/​- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩි වේ. සම්මුඛ පරීක්‍ෂණ 2024-04-29 (සඳුදා) දින පෙ.ව. 12.00 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Coll (Pvt.) Ltd නො. 88/​1,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. අමතන්න : 077-3143020 – ලලිත් (උදේ 9.00 ත් රාත්‍රී 6.00 ත් අතර පමණක් අමතන්න.)
027433

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – නැවතී සේවයට – වයස අවුරුදු 50 ට අඩු,​ දෙමළ බස කථාකරන භාරකරුවකු – මුස්ලිම් වැඩිහිටි කාන්තාවක් සඳහා ඉවුම්පිහුම් නොමැත. ආරම්භක වැටුප මසකට රුපියල් 35,​000/​- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-2287000027094
Now you can get down housemaids female attendants & nannies required by you from our institution with assurance. Concessionary rates (Govt registered institute). 0776942615.
026238

කාන්තා ඔබට විශ්වාසවන්ත,​ වගකීමක් සහිත රැකියා අප සතුවේ. රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ බබාලා බලාගැනීමට,​ සාත්තු සේවිකා ඇබෑර්තු වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට). 071-7966281.
026223

කාන්තා ඔබ සඳහාම විශ්වාසවන්ත වගකීමක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට). 071-8532609.
026306

කිරිබත්ගොඩ මාකොළ පාර නිවසක වැඩ සඳහා සතියට තුන්වරක් ගැහැනු කෙනෙකු වයස අවු. 40 – 60 ත් අතර අවශ්‍යයි. (උදේ සිට හවස දක්වා). 0777-510634,​ 011-2908574.
027376

කොළඹ පිහිටි අපගේ නිවසේ සේවය සඳහා කාන්තාවක් අවශ්‍යයි. නිවසේ නතරවී සිටිය යුතුයි. 071-8065443.026983
කෝට්ටේ නිවසකට කෑම පිසීම සහ ගෙදර පිරිසිදු කිරීමට අවු. 50 ට වැඩි ගැහැනු කෙනෙක් වහාම අවශ්‍යයි. දුර. 0773336576
026147

දෙල්කඳ නුගේගොඩ තනි තට්ටුවේ නිවසකට කෑම පිසීමට,​ නිවස හා කුඩා ගෙවත්ත යාබද කාර්යාලය ඉතා පරිසිදුව තබා ගැනීමට කඩිසර ඉතා පිරිසිදු අප්පු කෙනෙකු අවශ්‍යයි.අවු 50-60 පිරිමි,​ කතෝලික/​ සිංහල,​ අවිවාහක,​ පවුල් බාධාවලින් තොර නිදහස්,​ ස්ථිර රැකියාවක් අවශ්‍ය අය පමණක්. 0773085023.
027403

නාවල පිහිටි යුවලක් සිටින නිවසක නැවතී සේවය කිරීමට වයස අවු. 40 – 50 අතර කාන්තාවක් අවශ්‍ය කර ඇත. වැටුප 37,​000/​-. අමතන්න. 071-2498202.
027341

නිවසක නැවතී වැඩ කිරීමට හැකි යුවලක්,​ කිරිබත්ගොඩ නිවසකට අවශ්‍යයි. වයස අවු. 45-55 අතර විය යුතුයි. හොඳ වැටුපක් සමග නවාතැන් පහසුකම් ආහාර පාන සපයනු ලැබේ. දෙදෙනාටම ග්‍රාම සේවක සහතිකය සහ හැඳුනුම්පත් තිබීම අනිවාර්යය. අමතන්න. 077-3600810.
026689

නුගේගොඩ දෙමහල් නිවසක නැවතී සේවයට වයස 55 ට අඩු,​ නිරෝගී,​ කඩිසර,​ කරුණාවන්ත බාහිර කරදර නැති කාන්තාවක් උයන්නට සහ ගෙදර පිරිසිදුව තබාගැනීමට අවශ්‍යයි. පිටරට වැඩකර ඇති,​ ලියන්න,​ කියවන්න පුළුවන් කාන්තාවක් නම් වඩා හොඳයි. ග්‍රාමසේවක/​ පොලිස් සහතික අවශ්‍යයි. පඩිය සාකච්ඡා කළහැක. 0777-874475/​ 0771561003.
027263

Housemaids,​ Nannies,​ female attendants now can be obtained from our Govt registered institution. Reasonable charges. 0763-406457.
026235

රජයේ ලියාපදිංචි අප ආයතනයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා. නැනීවරියන් ලෙස ඇබෑර්තු 40,​000/​- සිට (නැවතී සේවයට). 074-1537560
026246

වැලිවේරිය,​ හේනේගම නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් උවමනා කර ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. 077-2057061
027461

විශ්වාසවන්ත රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් 40,​000/​- සිට අවු. 50 ට අඩු (නැවතී සේවයට). 076-6612575.
026232

077-6024622 කාන්තා ඔබ සඳහා නැවතී සේවයට වගකීමක් සහිත රැකියා අප සතුවේ. ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා වැටුප 40,​000/​- සිට.
026243

“කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 40,​000-45,​000 පළපුරුද්ද අනුව. වයස 55ට අඩු 0777584961,​ 0777456579”
027598

ඇබෑර්තු හෝටල් / බේකරි

අප ආයතනයට දර පෝරණු බේකරි බාස්වරු,​ ගෝලයින් සහ කොත්තු බාස් අවශ්‍ය වී ඇත. ඉහළම වැටුපක් ගෙවමි. 0779940835
027127

කඳානේ පිහිටි කෑම කඩයකට ගමේ කෑම පිසීමට දන්නා වයස 25 – 40 ගැහැනු කෙනෙක් පිටපළාතකින් අවශ්‍යයි. කෑම,​ බීම නවාතැන් නොමිලේ. 0760427625
027125

කේක් පේස්ට්‍රි සාදන්නන් සහ අත්උදව්කරුවන් ඉක්මනින් වැල්ලවත්ත බේකරියක් සඳහා අවශ්‍යව ඇත. 011-2367876,​ 077-3561262,​ 077-1700379.
027416

කොල්ලුපිටිය පිහිටි පිලාවුස් හෝටලයේ ඇබෑර්තු ඇත. කොත්තු/​ ෆ්‍රයිඩ් රයිස්/​ බර්ගර් සාදන්නන්,​ වේටර්වරු,​ පිරිසිදු කරන්නන් තේ පිළියෙළ කරන්නන්,​ POS බිල් ක්‍රියාකරුවන් අමතන්න. 0753105333/​ 0777662345 පිලාවුස් හෝටලය,​ 417,​ ගාලුපාර,​ කොළඹ 03.
025915

කෝකි තනතුර සඳහා පිරිමි සහ ගැහැනු අය වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023789

මස් මාළු කපන්නෙකු සඳහා ඇබෑර්තු හෝටල් ක්ෂේත්‍රයේ මස් මාළු කපන්නෙකු ලෙස කටයුතු කර තිබීම අනිවාර්ය වේ. දෛනික වැටුප රු. 3,​000/​-. ආහාර නිල ඇඳුම් ඇතුලු තවත් ප්‍රතිලාභ රැසක්. ඔබගේ සියලු විස්තර සහිත අයදුම්පත් නොපමාව පහත විද්‍යුත් ලිපිනයට යොමුකරන්න. h​r​@​m​a​l​a​y​r​e​s​t​a​u​r​a​n​t​.​l​k​ කළමනාකරු මානව සම්පත් 0777307868 මැලේ ෆාස්ට් ෆුඩ්,​ නො115,​ හිල් වීදිය,​ දෙහිවල.
027097

යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා ෂෝර්ට්ඊට්ස් බාස්වරුන් අවශ්‍යව ඇත. ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. නැවතී සේවය කළහැකි අය අමතන්න. 077-1756773,​ 075-8440314,​ 071-5300706.
027212

රයිස් & කරි,​ ඉඳිආප්ප,​ පිට්ටු,​ ආප්ප සෑදිය හැකි කෝකිවරයෙකු 75,​000-100,​000 හෙල්පර්,​ පිරිසිදු කරන්නන් 30,​000-60,​000 රසකැවිලි සාදන්නෙකු 30,​000-45,​000 බම්බලපිටිය,​ කොළඹ 0777350505.
027455

ඇබෑර්තු වතුවැඩ

අප වත්තේ සහ ෆාම් එකේ මුරවැඩට තනි පුද්ගලයෙකු අවශ්‍යයි. 0777535303,​ 0777561858
027217

මිශ්‍ර වගාවක් සහිත ඉඩමකට නැවතී දෛනික සේවයට වතු කම්කරුවන් අවශ්‍යයි. ඌරාපොල,​ මීගල්ල (ගම්පහ දිස්ත්‍රික්කය) 0716973330.
027544

මීගමුවේ වත්තක නැවතී වැඩ කිරීම සඳහා වතු වැඩට දක්ෂ වයස අවුරුදු 40 – 55 අතර යුවලක් අවශ්‍යවේ. අමතන්න. 0777-765772.
026807

0778993180 තේ වත්තක දළු නෙළීම හා සිල්ලර වැඩ සඳහා ඇබෑර්තු. නාවලපිටිය,​ කඩියන්ලෙන ප්‍රදේශයේ තේ වත්තක දලු නෙළීම හා තේ,​ කෝපි,​ සේර ඇතුලු අනිකුත් භෝග වල සිල්ලර වැඩ සඳහා පුද්ගලයින් අවශ්‍යයි. විවාහක පවුල් හා තරුණයන් විශේෂයි. නවාතැන් පහසුකම් ඇත. එක් පුද්ගලයකුට මසට රුපියල් 75,​000.00 ක් හෝ ඊට වැඩියෙන් හැකියාව අනුව ඉපයිය හැකිය. වැඩි විස්තර සඳහා 0714-526118,​ 0714-700143. ප්‍රධාන කාර්යාලය,​ SDC හෝල්ඩින්ස් පුද්ගලික සමාගම,​ අංක 138,​ බොරැල්ල පාර,​ දෙපානම,​ පන්නිපිටිය.
027267

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අයිඩෙන්ටිය (I.D) තිබෙන පළපුරුදු ටයිල්,​ මේසන්,​ වඩු බාස්…… සතිපතා ගෙවන පඩියට (3000/​= – 3500/​=) කොළඹ වැඩපළවලට. 0769948988
027407

ආයතනයක නැවතී වැඩ කිරීමට ෆිනිෂින් වැඩ දන්නා මේසන්වරුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. විමසන්න. 0713983460.
027530

ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023805

සෑම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මේසන්වරුන්,​ පෙයින්ට්,​ ටයිල්වරුන්,​ අත්උදව්කරුවන් සහ,​ සයිඩ් පසුපවයිසර් වහාම අවශ්‍යයි. Royal Supat Construction. 076-4113034,​ 077-9237294.
027319

ඇබෑර්තු කම්කරු

0763303535 අපගේ නාරාහේන්පිට කාර්යාලයේ දිනපතා පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මනින් අවශ්‍යයි.
027223

ඇබෑර්තු විවිධ

අප ආයතනයට විදුලි උපකරණ අලෙවි නියෝජිතවරුන්/​ නියෝජිතවරියන් අවශ්‍යයි. ඉතා ඉහළ වැටුප්,​ පැමිණීමේ දීමනා දිරි දීමනා,​ වෙනත් දීමනා,​ නවාතැන් නොමිලේ. මීගොඩ. 0713062587,​ 0761425345
027576

අප ආයතනයේ සහකාර ගබඩා පාලක තනතුර සඳහා නැවතී සේවය කිරීමට දුර පළාත්වලින් අවුරුදු 30 – 50 අතර පිිරිමි අය අවශ්‍යයි. කෑම බීම නවාතැන් නොමිලේ. අයදුම්පත් යොමු කරන්න. රෝස් ගාඩ්න් උත්සව ශාලාව,​ 93/​4,​ රාගම පාර,​ කඩවත. 0112925455,​ 0112927457
027118

අප කටුනායක තොග,​ සිල්ලර වෙළඳසැලකට වෙළඳ සහායකයින් උවමනාය. ආහාර,​ නවාතැන් පහසුකම්,​ T- ෂර්ට්,​ මාසික නිවාඩු දින 5 සමග,​ වෙනත් දීමනා සපයා මාසික වැටුප 45,​000/​- සිට. වයස 20-45 අතර,​ තොග සිල්ලර වෙළඳසැල්වල හෝ සුපර් මාර්කට් එකක වැඩකර,​ පළපුරුදුද්දක් ඇති,​ දීර්ඝ කාලයක් ස්ථාවරව නැවතී වැඩ කිරීමට හැකි පිරිමි අය පමණක් වැඩි විස්තර සඳහා විමසන්න. 0707890657. සුරපති ස්ටෝර්ස්,​ ඇවරියවත්ත,​ කටුනායක.
027103

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ බත්තරමුල්ල,​ දෙමටගොඩ,​ මාලබේ,​ පැපිලියාන,​ බොරැල්ල,​ කොළොන්නාව,​ අතුරුගිරිය,​ පිළියන්දල,​ වාද්දුව,​ බණ්ඩාරගම,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 0773452776 /​ 0112716634.
025798

ඒකල අයිස්ක්‍රීම් බෙදාහැරීමේ ආයතනයකට අ.පො.ස සා/​පෙ සමත් ලොට් සහායකයින් අවශ්‍යයි. වයස අවුරුදු 25-45 අතර විය යුතුයි. 0774450078.
027543

ක්ෂණික පුරප්පාඩු සේවා සපයන සමාගමක,​ වැලිසර,​ මහබාගේ පිහිටි නිවසක් නැවතී රැකබලා ගැනීම සඳහා වයස අවුරුදු 40-55 අතර,​ පිරිමි සේවකයෙකු අවශ්‍යයි. අයදුම්පත් Premium Trading 471 කොටා පාර,​ රාජගිරිය වෙත එවන්න හෝ 0717845353 අමතන්න.
027244

කැලණිය පාවහන් නිෂ්පාදන ආයතනයකට ගිණුම් සහකාර තනතුරු සඳහා ඇබෑර්තු ඇත. අවු. 18-35 අතර සතියේ දිනවල පෙ.ව. 8.00 ප.ව. 5.00 අතර විමසන්න. 0112-917791,​ 0112-987466.
027270

කොළඹ ළමා නිවාසයකට වයස අවු. 45-60 අතර නේවාසිකව සේවයට ඉවුම් පිහුම් සේවිකාවන්,​ උපස්ථායිකාවන් අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112-582044.
027074

ගම්පහ ප්‍රදේශයේ කුඩා ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිලි බලාගැනීමට නැවතී සේවය කළ හැකි වයස අවුරුදු 40 ත් 60 ත් අතර මුරකරුවෙකු අවශ්‍යයි. වැටුප රු. 40,​000/​= යි. විමසීම්,​ ඩබ්. පී. රූපසිංහ සහ සමාගම,​ බණ්ඩාරවත්ත,​ ගම්පහ 0332226805,​ 0777415681
027549

ජාත්‍යන්තර පාසලක ගල්කිස්ස සහ දෙහිවල පිහිටි ශාඛාවලට නැවතී සේවය කිරීම සඳහා සේවකයන් (මුර සේවය ඇතුලුව) අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 29 සහ 30 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා අපගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ. නො. 11,​ ශාන්ත සිල්වෙස්ටර් පාර,​ ගල්කිස්ස දුර 0112714078
027133

ජාත්‍යන්තර පාසලක දෙහිවල පිහිටි ශාඛාවට පිරිසිදු කිරීම සඳහා සේවිකාවක් අවශ්‍යයි. සේවා කාලය පෙ.ව. 7.30 ප.ව. 3.00 දක්වා. වැටුප සාකච්ඡා කරගත හැක. සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 29 සහ 30 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා අපගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ. නො. 11,​ ශාන්ත සිල්වෙස්ටර් පාර,​ ගල්කිස්ස. දුර 0112714078
027131

දෙහිවල- ගල්කිස්ස සිංහල බෙහෙත් හලකට සේවයට කෙනෙකු අවශ්‍යයි. 0724463051.
027098

ප්‍රසිද්ධ සමාගමක විධායක ශ්‍රේණියේ කළමනාකාර තනතුරු සඳහා පුරප්පාඩු තරුණ,​ විශ්‍රාමික ඔබට අාරාධනා. 0770658786
027116

බිම්මල් වගා ගෘහයක් සඳහා නැවතී වැඩ කිරීමට පළපුරුදු සේවකයෙකු අවශ්‍යයි. 0712894075.
027540

බිම්මල් වගා ගෘහයක් සඳහා නැවතී වැඩ කිරීමට පළපුරුදු සේවකයෙකු අවශ්‍යයි. 0712894075.
027542

රජයේ ලියාපදිංචි උපස්ථාන සමාගමක් සඳහා ඇබෑර්තු ඇත. ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ආර්ථික අපහසුතාවයන් වලට දිනපතා වැටුප් වයස අවු. 21/​60 අතර. 011-7345344,​ 075-4966650.
026764

රෝහල්වල රෙදි පිරිසිදු කිරීමේ සේවාව සඳහා සේවිකාවන් අවශ්‍යයි. රියදුරු බලපත්‍ර ඇත්නම් විශේෂයි. කෑම,​ ඉඳුම් හිටුම් නොමිලේ. වැටුප 45,​000/​=. 0784725487,​ 0774556026
027104

ලිපි කවර සාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහුණුව අමුද්‍රව්‍ය ලබාදේ. නිවසට පැමිණ මිලදී ගැනේ. මුදල් එවලේම කවර 1000 ක් සඳහා රු. 2400/​- සිට රු. 12000/​- දක්වා මුදලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවීමට ඔබේ නම හා ලිපිනය SMS කරන්න. 070-1841060.
027309

සාත්තු සේවක/​ සේවිකාවන් අවශ්‍යයි. වැඩිහිටියන් ආදරෙන් රැකබලා ගැනීමට කැමති අය පමණයි. ආධුනික අයට පුහුණුව ලබාදේ. පළපුරුදු අයට ඉහළ වැටුප්. නවාතැන් පහසුකම් සහිතයි. 31/​43,​ සුප්‍රීම් සිටි,​ කහන්තොට පාර,​ මාලඹේ. අමතන්න. 0753726999.
027089

රැකිරක්ෂා උවමනායි

අවුරුදු 46 රියදුරු රැකියාවක් සොයමි පළපුරුද්ද අවු. 18 කෙටිකාලීන හෝ දිගුකාලීන 0711121260.
027579

ඔබ විදේශගතවන අයෙක්ද? දකුණේ වැදගත් පරපුරකින් පැවත එන රජයේ විශ්‍රාමික බෞද්ධ නිරෝගී ඉතා වටිනා සමාජ මෙහෙවරක් කරන අයෙක් ඔබගේ නිවස වගකීමක් සහිතව ආරක්‍ෂා කිරීමට කැමැත්තෙන් සිටී. 071-5210847.
027302

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division