වී. සිවදාසන්ගේ ස්නයිපර් සිනමාපටයෙන් කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය සක්කරයා ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට ද පිවිසියාය. සිනමාවේ, පුංචි තිරයේ මෙන්ම මේ වන විට ඇය වෙළෙඳ දැන්වීම් කලාවේ ද ජනප්‍රිය තරුවකි.…
රසඳුන
-
-
ශමීර නාඔටුන්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සිහින නෙළුම් මල් සිනමා සිත්තමේ ගීත ත්‍රිත්වය එළිදැක්වීම මාත්‍රා නමින් පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සිය කුලුඳුල් සිනමාපටය වන මෝටර් බයිසිකල්…
-
ඇසිපිය හෙළන තත්පරේට වෙනස් වන තාක්ෂණික ලෝකයේ මුද්‍රිත මාධ්‍යයෙන් ඇරඹුණු අපගේ රසවින්දන පරාසය ඩිජිටල් රසවින්දනයක් කරා ක්‍රමක්‍රමයෙන් දියුණු වී හමාරය. ඉස්සර මරුය. දැන් විකාරය. කියන අතීත පරම්පරාවට ද ස්මාට් ෆෝන්…
-
රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් රාශීයක නිතර දකින රුවක්, නමුත් ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිත තුළින්. මේ කාලයේ මොනවද කරන අලුත් වැඩ…
-
ඔබට මතක නම් මිට පෙර තිරගත වූ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ රූකඩ පැංචි චිත්‍රපටයේ “රූකඩ පැංචි” ගේ චරිතය නිරූපණය කළ ළමා රංගන ශිල්පිනිය. අද ඇය යොවුන් රංගන ශිල්පිනියක්.…
-
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ අයිපීඑල් යන ඉංග්‍රීසි අකුරු තුනෙන් ක්‍රිකට් ලෝකයම අල්ලේ නටවන මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් උණුසුම මැද්දේ නො ඇසූ කතා බොහෝය. දස්කම් අතර සිටින…
-
අපේ කථා නායිකාව රාජ්‍ය බැංකුවක ඉහළ ශ්‍රේණියේ නිලධාරිනියක්. දැන් ඇය විශ්‍රාමිකයි. පාසල් වියේ සිටම කවියට ගීතයට පෙම්බැඳි ඇය සියලු රාජකාරි මධ්‍යයේ සිතට එන සිතුවිලි ඉවතට යන්නට නොදි කොහේ කොතැනක හෝ…
-
-
ස්නේහා- නිර්වාන් යුවළ ප්‍රේක්ෂකයන් පිළිගත්තේ සැබෑම පෙම්වතුන් ලෙසිනි. ඔවුන් අපට හමුවන්නේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේය. සැබෑ ජීවිතයේත් ඔවුන් පෙම්වතුන් ලෙස දකින්නට ප්‍රේක්ෂකයන් පෙළඹී සිටියේය. ස්නේහා – නිර්වාන් ආදරය…
-
– ලැබෙන හැම ජය පරාජයක්ම සතුටින් භාර ගන්න සූදානම් -අපි අතර තියෙන්නෙ භාෂාවේ ප්‍රශ්නයක් මිසක මනුස්සකමේ ප්‍රශ්නයක් නොවේ මේ දිනවලා සමාජ මාධ්‍යය තුළ සැරිසරන ඔබට දකින්න ලැබෙන සුන්දර යුවතියක් සචිනි චතුරංගි. ඇය…