Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් බාර ගෙන කරගෙන යන්නෙමු. කුලියට/​ බද්දට/​ පැවරීම යනාදී ක්‍රම සාකච්ඡා කළ හැක. 0766366250.
011402

ව්‍යාපාරයකට/​ සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂවරුන්/​ හවුල්කරුවන්/​ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ 0701852563.
011407

ව්‍යාපාරික ස්ථාන විකිණීම

වත්තල අල්විස් ටවුන් ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ගොඩනැගිල්ල සමඟ පර්චස් 7 විකිණීමට. කොළඹ මීගමු පාරට මීටර් 600. සියලු පහසුකම් සහිතයි. මිලියන 29/​-. ගැනුම්කරුවන් පමණක් අමතන්න. මිල සාකච්ඡා කරගත හැක. 077-3648984.
011372

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

වර්ග අඩි 1100 යුත් ව්‍යාපාරික ස්ථානයක් රාජගිරිය,​ නාවල 176 ප්‍රධාන බස් පාරට මුහුණලා ඇත. මෙය ව්‍යාපාරික හෝ ගබඩා ස්ථානයක් ලෙස කුලියට දීමට ඇත. 076-8961104.
011776

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division