යූනියන් ඇෂුවරන්ස් එහි නවතම ගෙවීම් එකතු කිරීමේ හවුල්කරු ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමග උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මෙම හවුල්කාරීත්වය යටතේ දිවයින පුරා සිංගර් අලෙවිසල් 435ක් හරහා යූනියන් ඇෂුවරන්ස්…
ව්‍යාපාරික
-
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) අලෙවි කණ්ඩායම සැලළිහිණි වසන්තය’ සැණකෙළියට සමගාමීව නුවරඑළියේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබිණි. අප්‍රේල් 16 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වූ මෙම වැඩසටහනේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්…
-
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින් බණ්ඩාරවෙල දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත කරන ලදි. සියලුම පහසුකම් සහිතව නිමවා ඇති මෙම කාර්යාලය…
-
සිවිල් ඩ්‍රෝන යානා සහ ගුවන් උපකරණ තාක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයකු වන DJI සමාගම කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්තවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට එහි නවතම නිෂ්පාදන සහ විසඳුම් ඉදිරිපත් කර තිබේ. DJI ප්‍රවීණයන් ඔවුන්ගේ…
-
Apax Campus, 2024 උපාධි ප්රදානෝත්සවය ඉකුත් අප්‍රේල් 29 දින BMICH හිදී පැවැත් වූ අතර, උපාධිය ලබා ගත් සිසුන් 170 කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගි විය. Apax Campus නිර්මාතෘ සහ ප්‍රධාන…
-
යුනිලීවර් ශ්‍රී ලංකා සිය සමාගමෙන් අලෙවි කරනු ලබන භාණ්ඩයන්ගේ ඇසුරුම්වල අඩංගු ප්ලාස්ටික් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත එකතු කර ගැනීමට කැපවී සිටියි. මෙම වැඩසටහන්වල දිගුවක් ලෙස,මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය…
-
ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ (CMP Sri Lanka) වෘත්තීය කාන්තා සංචිතයේ නිල බැංකු සහකරු ලෙස, NDB බැංකුව CPM Sri Lanka සමඟ අත්වැල් බැඳගනී. මෙහි තේමාව ලෙස ‘කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය…
-
යූනියන් ඇෂුවරන්ස් සමාගම, යූනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති Diamond Awards 2023 සම්මාන උළෙලට සත්කාරකත්වය සැපයීය. ‘නොබිඳෙන දීප්තිය (Unbreakable Brilliance)… යන තේමාව…
-
Southern MICE Expo ප්‍රදර්ශනය 2024 මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වේ. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක් වී ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB)…
-
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය 17 (International Financial Reporting Standard – IFRS 17) ට අනුගතව සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් ඉදිරියට තැබූ…