Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ජුනි 16 සිට ජූනි 22 දක්වා

by gayan
June 15, 2024 12:30 am 0 comment

සමන්ති අහුබුදු

•ජූනි 16 ඉරිදා

ජූනි 16 ඉරිදා 11.12 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු.

•ජූනි 17 සඳුදා

ජූනි 16 ඉරිදා 11.12 සිට ජූනි 17 සඳුදා 13.50 තෙක් සිත නැකැත යි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

•ජූනි 18 අඟහරුවාදා

ජූනි 17 සඳුදා 13.50 සිට ජූනි 18 අඟහරුවාදා 15.56 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

•ජූනි 19 බදාදා

ජූනි 18 අඟහරුවාදා 15.56 සිට ජූනි 19 බදාදා 17.23 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

•ජූනි 20 බ්‍රහස්පතින්දා

ජූනි 19 බදාදා 17.23 සිට ජූනි 20 බ්‍රහස්පතින්දා 18.09 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ

•ජූනි 21 සිකුරාදා

ජූනි 20 බ්‍රහස්පතින්දා 18.09 සිට ජූනි 21 සිකුරාදා 18.18 තෙක් දෙට නැකැත යි. සුදුසු අකුරු නො, ය, යි, යු

•ජූනි 22 සෙනසුරාදා

ජූනි 21 සිකුරාදා 18.18 සිට ජූනි 22 සෙනසුරාදා 17.54 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි. ඉන්පසු ඉරිදා 17.03 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division