Home » Spa Ceylon වෙතින් සමනල පාරාදීසයක අත්දැකීමක්

Spa Ceylon වෙතින් සමනල පාරාදීසයක අත්දැකීමක්

by gayan
April 20, 2024 12:30 am 0 comment

Spa Ceylon ශ්‍රී ලංකාවේ පළමු වරට “සමනල පාරාදීසය” (Butterfly Paradise) නමින් ත්‍රිමාණ සජීවීකරණයෙන් බල ගැන්වුණු බහු සංවේදී අත්දැකීමක් One Galle Face Mall හිදී එළිදක්වන ලදි.

සංචාරකයින් ඇතුළු පැමිණි සැමට සුවදායී, මානසික විවේකයක් සමඟ දැනුම ඒකාබද්ධ කරමින්, Spa Ceylon නිෂ්පාදන අතරින් එක් කාණ්ඩයක් වන De-Stress Range ගුණාංගද සමඟ බහු සංවේදී පුනර්ජීවන අත්දැකීමක් ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පණිවිඩය සහ කතාව ප්‍රකාශ කිරීම සඳහා අතිනවීන ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින් සුසංයෝගී අත්දැකීමක් ද ලබා දුන්නේය.

එහිදී Spa Ceylon සම-නිර්මාතෘ ශිවන්ත ඩයස් පැවසුවේ, “ආයුර්වේද සන්නාමයක් ලෙස, ලෝකය සහ එහි ජීවත්වන මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා ‘සමතුලිතතාවය’ අතිශයින්ම වැදගත් වන බව අප විශ්වාස කරන අතරම මෙම අත්දැකීම හුදෙක් නිරූපණය කිරීමක් නොව මේ දක්වා සිදු කළ සමනල සංරක්ෂණ සහ එය ස්වභාවධර්මය සංරක්ෂණය කෙරෙහි Spa Ceylon කැපවීම සංකේතවත් කරන්නක්…”යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division