Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

තර අකුරැස්ස බොදු විශ්ව 1992 උපන් 5′ 2″ උස IT ඩිප්ලෝමාධාරිනී පෞද්ගලික පාසැල් ගුරුවරියට සහකරුවෙක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. බේද නැත.
SB215489

මාතර බොදු ගොවි පියා (විදුහල්පති) මව (ගුරු) 1999 උපත ලද 5′ 3″ උසැති පෞද්ගලික විශ්වවිද්‍යාලයක (IIT) තෙවන වසරේ පරිගණක උපාධිය හදාරන (රූමත්/​ පියකරු) පවුලේ එකම දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න.Email – y​a​p​a​a​n​a​n​d​a​7​2​@​g​m​a​i​l​.​c​o​m​
SB215485

1995 බොදු ගොවි උස 5′ 1″ රූමත් වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු විදුහල්පති පියා සොයයි. d​a​y​a​c​l​c​@​g​m​a​i​l​.​c​o​m​
SB215481

1997 උපන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොදු ගොවි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලක සේවය කරන ගුරු දියණියට එම වයසේ ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි. කුලියාපිටිය අවට විශේෂයි.
SB215643

උගත් ධනවත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1998 ජනවාරි උපත ලද,​ උස 5′ 6″ රූමත් තලෙළු,​ විනීත ස්වීඩනයේ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන,​ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට උගත්,​ කරුණාවන්ත හොඳ පවුල් පසුබිමක් සහිත මනාලයෙකු සොයයි. පූර්ණ විස්තර සහිත. පිළිතුරු එවන්න. p​r​o​p​f​o​r​o​s​h​a​@​g​m​a​i​l​.​c​o​m
​B215585

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද,​ උස 5′ 7″ වන MBBS (SL) රජයේ රෝහලක සේවය කරණ රූමත්,​ සිහින් සිරුරැති වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන්තොර පුතකු සොයයි. p​r​o​p​1​9​9​4​.​1​2​@​y​a​h​o​o​.​c​o​m​,​ 0112-833393
B215576

දකුණේ බොදු විශ්ව වයස 24 උස 5′ 3 1/​2″ සුදු මනාපෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සහකරුවකු විවාහයට යෝජනාකර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B215428

දකුණ පළාතේ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5′ ප්‍රසන්න,​ තලෙළු,​ සිහින් සිරුරැති ඩිප්ලෝමාධාරී රජයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සුරාවෙන් තොර කරුණාවන්ත පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​d​2​4​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත එවන්න.
B215566

බොදු ගොවි විවාහ නොවූ වයස අවුරුදු 38 මනා තරුණ පෙනුමැති උස 5′ 3″ තලෙළු,​ ඉතාමත් රූමත් සිහින් සිරුරැති (LLB,​ BEc Hons) සුදුසුකම් ලැබූ බැංකුවක දත්ත විශ්ලේශක වරියක් ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම් සහිත මනාලයකු සොයයි. 0114530830 m​a​r​p​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​
B215507

බොදු ගොවි 1986 උපන් රූමත් සිහින් සිරුරැති එක්සත් රජධානියේ පදිංචි එන්.එච්.එස්. හා පුද්ගලික අංශයේ සේවය කරන වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති සහකරුවෙකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත් හා ඡායා රූප සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​0​3​2​4​@​h​o​t​m​a​i​l​.​c​o​m​ (දික්කසාද වූ අය නොලියන්න.)
B215462

මහනුවර බෞද්ධ (ගොවි/​ රදළ) රජයේ විධායක ශ්‍රේණියේ සහෝදරයා ඔහුගේ 1991 උපත ලද,​ උස 5′ 4″ තලෙළු,​ රූමත්,​ මනාගති පැවැතුම් ඇති ඉතාමත් කරුණාවන්ත ගති පැවතුම් සහිත මහනුවර ප්‍රසිද්ධ බාලිකා විදුහලක අධ්‍යපනය ලැබූ හා (බස්නාහිර පළාතේ) රජයේ විශ්වවිද්‍යාලයක වෘත්තීමය මණ්ඩපයක මනා සුදුසුකම් ලැබූ කථිකාචාර්ය වරියක් (ස්ථිර) හා (ජාතික හා අන්තර් ජාතික මට්ටමේ) බාහිර කථිකාචාර්යවරියක් හා පර්යේෂිකාවක් වන සහෝදරියට යෝග්‍ය මනා සුදුසුකම් ලැබූ වෘත්තීමය සහකරුවෙකු වෘත්තිමය සහෝදරිය සඳහා සොයයි.පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු – s​h​r​e​e​m​p​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. දුරකථනය – 037-4503904,​ 077-9649374.
B215519

වයස අවරුදු 25,​ පැහැපත් උස 5′ 3″ වන පවුලේ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු කෙළඹ පදිංචි බෞද්ධ සිංහල දෙමව්පියන් සොයයි. ඇය කොළඹ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති අතර,​ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. දැනට ව්‍යාපාර සම්බන්ධීකරන නිලධාරිනියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරයි. විද්යුත් තැපෑල w​s​w​i​c​k​r​a​m​a​s​i​n​g​h​e​5​9​@​g​m​a​i​l​.​c​o​m​
B215419

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක PHD දෙවන වසර ඉගෙනුම ලබන දකුණේ බොදු කරාව,​ 1995 මාර්තු උපන් 5′ 2″ පියකරු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියෝ සොයති ඇමෙරිකාවේ රැකියා කරන හෝ අධ්‍යාපනය ලබන්නකු විශේෂයි. සමකුල හෝ ගොවිකුල පමණක් සලකා බැලේ. කේන්ද්‍ර පිටපත ඇතුළු සියළු තොරතුරු පළමු ලිපියෙන්.
SB215446

උගත් රූමත් සුළු ව්‍යාපාරයක් කරන දික්කසාද වගකීම් නැති සොයුරියට 55 ට අඩු දෙස් විදෙස් නිවසක් හිමි බස්නාහිර පළාතින් වැදගත් මහතෙකු සොයයි. p​r​o​p​o​s​a​l​1​0​7​6​@​g​m​a​i​l​.​c​o​m​
SB215299

ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි මහනුවර බෞද්ධ ගොවි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි දෙමාපියන් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ද්විත්ව උපාධි ලබා ඇති 28+ 5′ 1″ සිහින් සිරුරැති ඔවුන්ගේ ආකර්ෂණීය දියණියට වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයති. ඕස්ට්‍රේලියානු පුරවැසි /​ ස්ථිර පදිංචි /​ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති දුම් /​ මත්පැන් නොබොන රැවුල කොණ්ඩය නොවවන වයස අවු. 32 ට අඩු උස 5′ 6″ වඩා වැඩි නොවිය යුතුයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපතක් සමග පිළිතුරු +61401054468. ඊමේල් : r​a​k​u​s​a​d​a​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SB215615

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල/​ බෞද්ධ/​ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 4″,​ ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු,​ ආකර්ශනීය,​ තලෙළු,​ සිහින් සිරුරැති සෞඛ්‍ය අංශයේ මාස්ටර්ස් උපාධිලත්,​ මෙල්බර්න් නුවර සේවය කරණ,​ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා පෙනුමැති,​ කරුණාවන්ත විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු හා එහි ජීවත්වන පුතකු සොයයි. පවුල ද්විත්ව පුරවැසියන් වේ. බාල සොහොයුරා වෛදවරයෙකි. කුලය හා ආගම නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. p​a​0​3​1​9​9​7​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB215580

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව MBBS වෛද්‍ය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින 1989 දෙසැම්බර් උපන් 5′ 1” උසැති පැහැපත් පවුලේ එකම දියණියට,​ උගත් සහකරුවෙකු දෙමාපියන් සොයති. වෛද්‍ය ඉංජිනේරු,​ ගණකාධිකාරී විශේෂයි. පවුලේ විස්තර කේන්ද්‍රය කොපිය සමග විමසන්න. d​o​r​a​w​a​k​a​r​u​@​g​m​a​i​l​.​c​o​m​
SB213914

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු,​ ගොවි වැදගත් පවුලක අවුරුදු 29 වියැති රූමත් 5′ 4″ උසැති ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබා කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS උපාධිය ලබා දැනට සීමා වාසික පුහුණුව ලබන වෛද්‍ය වරියකි. විද්‍යාවේදී උපාධිධාරීන්වන මව් පියන් අතරින් පියා පරිගණක ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක් කර,​ දැනට විශ්‍රාමිකව සිටින අතර,​ මව උපාධිධාරී ගුරුවරියකි. විශ්‍රාම ගැනීමෙන් පසු මව මියගොස් ඇත. වැඩිමහල් සොයුරා සහ ඔහුගේ බිරිඳ විශේෂඥ වෛද්‍යවරුන්ය. බාල සොයුරිය හෙද උපාධිය සමත්ව පෞද්ගලික රෝහලක සේවය කරයි. පියා සොයනුයේ වැදගත් උසස් අධ්‍යාපනය ලබා ඇති පුතෙකි. වෛද්‍ය,​ ඉංජිනේරු උපාධිධාරීන් විශේෂයි.
SB215389

ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත,​ පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB215593

බොදු ගොවි මෙල්බර්න් නුවර පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස අඩි 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර එ්කකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB215457

බෞද්ධ ගොවි මව ඇයගේ වයස අවුරුදු 58,​ උස 5′ 2″ වන උගත් තරුණ පෙනුමැති විවාහ නොවූ දියණියට මනා ගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. h​i​r​u​n​d​i​2​@​g​m​a​i​l​.​c​o​m​
SB215595

මධ්‍යම පළාතේ බොදු ගොවි රජයේ කළමනාකරණ සහකාර සේවයේ දියණියට රාජ්‍ය සේවයේ පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. උපන් දිනය 1997/​09. නුවර,​ මාතලේ විශේෂයි.
SB215613

මහනුවර බොදු ගොවි වැදගත් පවුලක අවුරුදු 29 උස 5′ 1″ පැහැපත් සිහින් සිරුරැති IT ක්ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු උපාධිධාරී දියණියට රාහු 7 කේන්ද්‍රයට ගැළපෙන උසස් රැකියාවක නියුතු සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB215500

මහනුවර බොදු ගොවි 1976 උස 5′ කුජ 8 නිවස දායාද,​ ඇති පැහැපැත් දියණියට දුසිරිතෙන් තොර රැකියාවක් ඇති සහකරුවෙක් දෙමාපියන් සොයයි. දුරකථන අංකය 081-4201042.
SB215372

මාතර අකුරැස්ස බොදු විශ්ව 1992 උපන් 5′ 2″ උස IT ඩිප්ලෝමාධාරිනී පෞද්ගලික පාසැල් ගුරුවරියට සහකරුවෙක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. බේද නැත.
SB215488

මාතර බොදු ගොවි පියා (විදුහල්පති) මව (ගුරු) 1999 උපත ලද 5′ 3″ උසැති පෞද්ගලික විශ්වවිද්‍යාලයක (IIT) තෙවන වසරේ පරිගණක උපාධිය හදාරන (රූමත්/​ පියකරු) පවුලේ එකම දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න.Email – y​a​p​a​a​n​a​n​d​a​7​2​@​g​m​a​i​l​.​c​o​m
​SB215484

1995 බොදු ගොවි උස 5′ 1″ රූමත් වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු විදුහල්පති පියා සොයයි. d​a​y​a​c​l​c​@​g​m​a​i​l​.​c​o​m​
SB215476

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division