Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහධිපත්‍ය දේපල විකිණීම

පන්නිපිටිය ආසන්නයේ පර්චස් 10.8 ඉඩමේ ව. අඩි 6000 සම්පූර්ණ ගෘහ භාණ්ඩ නිදන කාමර 5,​ නාන කාමර 2 නවීන මුළුතැන්ගෙය ආරක්ෂක කැමරා සූර්ය බලය,​ ජීව වායු උණු ජලය,​ වායු සමීකරණය කරන ලද කාමර මිනි බා වාහන දෙකක් සඳහා නැවතුම සහිත සුඛෝපභෝගී නිවස විකිණීමට. 0718008019,​ 0712529564
019981

වතුපිටි විකිණීම

මැදවච්චියේ බදු සහිත පැවරිය හැකි අක්කර 1 1/​2 මිල ලක්ෂ 11. (මුදල් අවශ්‍යතාවය) 0716061616
020423

මීරිගමට ආසන්න අක් 4.5ක සාරවත් ජල මූලාශ්‍ර සහිත කෘෂි ඉඩම විකිණේ. පොල් වගාවට පොලව සකසා ඇත. 0712243527 d​o​d​a​m​p​e​g​a​m​a​g​e​.​l​@​g​m​a​i​l​.​c​o​m​
020468

0777282147 දැනට ආදායම් ලබන වතු අක්කර 5 සිට ඉහළට. මාතලේ වත්තේගම,​ දඹුල්ල මිලියන 25 සිට ඉහළට වතුපිටි. 10 ට වැඩි ප්‍රමාණයක් ඇත. 0777438169
018590

ගොඩනැගිලි උපකරණ විකිණීම

අලුත්ම ව.අ. 700 ක සැටලිමක් විකිණීමට ඇත. හෝමාගම. විමසන්න. 077-4952415.
019441

දැව සහ කොටන්

බියගම ඉරාපු කොස් සහ තේක්ක දැව තොගයක් විකිණීමට. ලෑලි ව.අ. 550/​- උළුවහු කඳන් දික් අඩියක් 500/​-. 076-4435662.
017794

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය අධිවේගී මාර්ගයට 4km නුදුරින් මහජන මාවතේ පර්චස් 16 ක ඉඩමක් නිවස සමග විකිණීමට තිබේ. දුර.අ. 0714-302482.
020086

අතුරුගිරිය,​ ගොඩගම 190 මර්ගයට යාබදව පනාගොඩ නගරයේ පර්චස් 40 හතරැස් කුඹුරු ඉඩම විකිණීමට. 0718878104,​ 0716900881.
020746

අවිස්සාවේල්ල කම්කරු කාර්යාලය අසල ප්‍රධාන පාරට මීටර් 300 දුරින් පර්චස් 09 ක්. වහාම විකිණීමට. සියලු පහසුකම් සහිතයි. අයිතිකරු විදේශගත වන බැවිනි. 0702514900
020417

ඇතුල්කොට්ටේ මල් පාරේ පර්චස් 7.5ක ඉඩම ඉක්මණින් විකිණීමට. කෝට්ටේ පාරට 75m දුර සහ පාර්ලිමේන්තු පාරට 250m පර්චසය මිලියන 3.8,​ 0714441251.
020661

කඩුවෙල අතුරුගිරිය පාර (කොරතොට රජමහා විහාරයේ සිට) පර්චස් 9ක ඉඩමේ සම්පූර්ණයෙන් නිමකළ නිදන කාමර 3 කෑම කන කාමරය,​ විසිත්ත කාමරය,​ වැසිකිළි 2,​ (උණු ජලය) මුලුතැන්ගෙය,​ කා පෝච්,​ වාහන 3 සඳහා නැවතුම,​ ගෙවත්ත,​ සේවක වැසිකිළිය,​ වසර 2 පැරණි සම්පූර්ණයෙන් ලීබඩු සහිත ව.අඩි 1395 SLT ෆයිබර්,​ නළ ජලය උස්සාන ජල ටැංකිය සමග,​ අඩි 20 පාර,​ සහිත නිවස කඩුවෙලට කි.මීටර් 3.6,​ 697 බස් මාර්ගයට මීටර් 550 යි. මිලියන 27 (සාකච්ඡා කර ගත හැක.) 0704422982.
020303

කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 300 පර්චස් 10 හා 7 කැබලි 2 යි. පර්චසයක් රු. 400,​000/​= දුර 0777191908/​ 0724766638
020415

කැස්බෑව වැව අසල පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චස් එක 900,​000/​-යි. 076-4879655.
020141

කොට්ටාව නගරයට ආසන්නව (මහරගම නගරසභා සීමාව තුළ) අතුරුගිරිය,​ තලවතුගොඩ,​ මාලබේ නගරවලට අාසන්නව කොට්ටාව හොරහේන පාරේ පර්. 17.94 ක ඉඩම විකිණීමට. (පර්. 1 ක් ලක්ෂ 10) 0760-388148.
020248

කොට්ටාව හිරිපිටිය පාරේ දොලේ කඩේ හන්දියට ආසන්නව පර්. 22 සමග දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. නිවාස දෙකක් ලෙස හෝ ව්‍යාපාරයක් සඳහා යෝග්‍යයි. 071-9674030,​ 011-2236283.
020276

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ පිහිටි දෙමහල් නිවසක් නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්. සහිත නිවසක් විකිණීමට ඇත. 077-5262362.
018994

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව. පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
020185

ගල්කිස්ස- නිවසක් විකිණීමට සියලු පහසුකම් සහිතය. 0779631751.
020735

ජල්තර රනාල සුදුවැල්ල පාරෙන් අගනා පර්චස් දහයක හරි හතරැස් ඉඩම පර්චයක් 550,​000 මිල ගණන් සාකච්ඡා කළ හැකිය. අමතන්න. 0714-816937.
015892

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක අඩි 15 පෞද්ගලික පාරක් සහිත පර්චස් 15 ක ඉඩමේ පිහිටි ව. අඩි 4590 නිදන කාමර 08 ක් 6T විසිත්ත කාමර 3 ක් හා කෑම කන පෙදෙස,​ පැන්ට්‍රිය 3 ක් ආවරණය කරන ලද වාහන නැවතුම හා පෞද්ගලික පාරේ අමතර නැවතුම සහිත නිවස,​ මංසන්ධියට මීටර 150 ක් ප්‍රධාන පාරට මීටර 10 ක් හා සියලුම පහසුකම් අත්‍යවශ්‍ය අංග සහිත නිවස,​ වෙනමම පිවිසුම් හා මීටර් සහිත එපාට්මන්ට් නිවස් 3 ලෙස පාවිච්චි කළහැක. අමතන්න. Anastasis RE Facilitators 0771386388
020139

පිළියන්දල කොට්ටාව ප්‍රධාන මාර්ගය,​ නාගහ මාවතහි පර්චස් 6ක අනගි ඉඩමක් පහසු මිලකට විකිණීමට ඇත. අර්බන් සයිඩ් ස්කිම්,​ CIC කර්මාන්ත ශාලාවට නුදුරුව,​ බ්‍රෝකර්වරුන් නොමැත. විමසීම්. 076-9760185.
019744

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
020251

පොල්ගස්ඕවිට පෙදෙසේ හරිත පරිසරයක පර්චස් 11.75 ක ඉඩමේ නාන කාමර 3,​ වැසිකිළි 2,​ මුළුතැන්ගෙය,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය/​ පොර්ච් නිවස වටා ඉඩකඩ,​ වාහන 3 ක් සඳහා නැවතුම සහිත සුපිරි වෙළඳ සැල්/​ පිරවුම්හල් ගෑස් වෙළඳුන්/​ බැංකු/​ අධිවේගී මාර්ග පිවිසුම/​ ප්‍රධාන බස් මාර්ග ආසන්නයේ පිහිටි නිවස රු. 40,​000/​= මාසික කුලියට. + අත්තිකාරම් මිල සාකච්ඡා කරගත හැක. අමතන්න 0761768003
020150

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රයිම් ලෑන්ඩ්ස් පර්චස් 6 යි. පර්චසය රු. 3,​300,​000/​= 0777191908,​ 0724766638
020416

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලබේ නගරවලට නුදුරින් අකුරේගොඩ ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 24 ඉඩම විකිණීමට. 077-0673171.
020308

මහරගම,​ හොරණ 280 බස් පාරට මුහුණලා බෙරුකැටිය පර්චස් 18 ක ඉඩම විකිණීමට. (නළ ජලය) 0776189963,​ 0776222301.
020751

මාලබේ නගරයෙන්ම නගරයට හා ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් පදිංචියට අගනා පර්. 7 බිම් කොටස් කිහිපයක් ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩුවෙන් මිලදීගන්න. අදම කථාකරන්න. 0714-290392.
020312

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
020181

මාලඹේ සුහද මාවතින් SLIIT ,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට,​ අාසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
020180

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
020168

මොරටුව,​ කුඩුවාමුල්ල ගාලුපාරට 100m පර්චස් 31 ඉඩමක් සමග නිවස විකිණීමට. 0712-655789
020289

හෝමාගම,​ පිටිපන NSBM ජ’පුර මොරටුව Campus පෙනෙන දුර පර්චස් 15 විකිණීමට. නේවාසිකාගාර සඳහා විශේෂයි. මහජන බැංකු පහසුකම්. 0718878104,​ 0716900881.
020747

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඌරාපොල පර් 16.75 මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 500,​ ශාන්ත පරිසරය පිරිසිදු ඔප්පු 0710104703,​ 0771671136.
020675

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළෙඳ සැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග. ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
020264

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
020159

කඩවත දෙමහල් නිවස පර්චස් 6.5 අධිවේගී මාර්ගයට 1km,​ CCTV,​ A/​C වැදගත් පරිසරය වැඩි ඉල්ලුමට. 076-4121024.
020715

කඩවත,​ ඉඹුල්ගොඩ,​ 214 බස් පාරට මුහුණලා,​ පර්චස් 32.7 විකිණීමට. නුවර පාරට කි.මී. 1/​3,​ කඩවත හයිවේ කි.මී. 7,​ ගම්පහට කි.මී. 10,​ ගණේමුල්ලට කි.මී. 7,​ ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු වන අතර,​ මීටර් 500 ඇතුළත ව්‍යාපාරික ස්ථාන 5 ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. පර්චසය ලක්ෂ 10 යි. ගැනුම්කරුවන් පමණක් විමසන්න. මුණසිංහ 0701010108.
020588

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
020186

කළගෙඩිහේන මෑතකදී නවීකරණය කරන ලද දිමුතු මාවත පිහිටි ඒකක දෙකක් ලෙස තැනූ උඩුමහල් නිවස විකිණීමට. අමතන්න අතාවුද 0765540602,​ ගාමිණී 0717904006,​ පෙරේරා 077717222.
016904

කැලණිය පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පර්චස් 12 ක ඉඩමේ පිහිටි කාමර 3 ක් සහිත දෙමහල් නිවස විකිණීමට. සියලු පහසුකම් සඳහා විනාඩි 10 කින් ළඟාවිය හැක. කොටුවට විනාඩි 10 යි. ලක්‍ෂ 195. 070-3739395.
020549

කිරිබත්ගොඩ බියගම ප්‍රධාන බස්පාරට මුහුණලා ඩිමෝ හන්දියෙන් ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසු පර්. 8ක බිම් කොටස නිවස සමග වහාම විකිණීමට. 0773936536,​ 0706930536.
020571

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න 0710333111
020175

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
020177

නිට්ටඹුව නුවර පාරට කි.මී 1 දුරින් පර්. 41 අඩු මිලට විකිණීමට. 0771671136,​ 0710104703.
020689

නිට්ටඹුව,​ රන්පොකුණුගම පිහිටි විදුලිය,​ ජලය සහිත අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. දුරකථන : 0763361422,​ 0767617242,​ 0775554499
020428

පොල්,​ කොස් වගාව සහිත අක්කරයක,​ නිවස විකිණීමට. ඉන්දු ලියනගේ කපිතාන් ඉන්දික ජයසූරිය මාවත,​ මාකලන්දන,​ දෙවලපල. 070-3208109.
020708

මාබෝල වත්තල දෙමහල් නිවස විකිණීමට,​ පර්චස් 10ක් සමග නිදන කාමර 4,​ වැසිකිළි 2යි. රූපවාහිනී කාමරය විසිත්ත කාමරය සම්පූර්ණයෙන් නිමකළ පැන්ට්‍රිය හා මුළුතැන්ගේ පෙදෙස කරුණාකර බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ලක්‍ෂ 370යි (සාකච්ඡා කර ගත හැක.) අමතන්න. 0771220944.
020324

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
020174

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
020156

රද්දොළුගම නගරයට ආසන්නයේ ගනේපොල පර්චස් 9.5 ඉඩමේ නිස්කලංක වැදගත් පරිසරයේ කාමර 3,​ නාන කාමර 2 අංගසම්පූර්ණ නිවස විකිණීමට. වටතාප්ප රෝලර් ගේට්ටුව සහිතයි. ලක්ෂ 110. අත්පිට මුදලට. Call 0771495508 (whatsapp) 0112292269
020412

වත්තල – හුණුපිටිය මිහිඳු මාවතේ 983 බස් මාර්ගයට 50m දුරින් පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. 077-6498125.
020716

වැලිවේරිය නගරයට 2km,​ වෙල්යායකට ආසන්නව පර්චස් 80 ක් විකිණීමට. පර්චස් 20 කොටස් වශයෙන් සහ අලුත්වැඩියා කර භාවිතා කළහැකි නිවාස 02 ක් සහිතයි. 077-9774991.
020703

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
020253

පානදුර පරණ ගාලු පාරේ නගර සීමාව අසල පිහිටි,​ පර්චස් 80 කින් යුත්,​ කාමර 6 ක්,​ ඉ ඩ පහසු මැද සාලයක්,​ විශාල කෑම කාමරයක් හා නාන කාමර 2ක් සහිත වලව්වක් විකිණීමට තිබේ. අඩි 6 ක් උස තාප්පයකින් වටවී,​ CCTV වලින් ආරක්ෂිතයි. විමසන්න. 071-3914726.
020530

පානදුර සිට 2 km දුරින් සුපර් මාර්කට් එක ඉදිරිපිට බස් නැවතුම්පොල සහ ත්‍රිවිල් පාර්ක් එක අසල සියලු පහසුකම් සහිත පර්. 10 සහ පර්. 07. ලක්ෂ 5. 0718322577
020427

පානදුර සිට 2 km දුරින් සුපර් මාර්කට් එක සහ බස් නැවතුම්පල ඉදිරිපිට ඕවිට විකිණීමට ඇත. පර්. 10 කොටස් 2 ක් සහ පර්. 14. පර්. 1. 100,​000/​= 0718322577
020426

පානදුර,​ හිරණ වටබාගේ – ගාලු පාරට කි.මීටර් 3.5 අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්‍ෂ 96 යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 071-2976225,​ 076-4232889.
020670

බණ්ඩාරගම,​ කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
020257

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222
020190

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
020165

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
020254

කුරුණෑගල කොබෙයිගනේ නගරාසන්නව ඵලදාව සහිත අක්කර 7 3/​4 ක පොල් ඉඩම නිවස සමග විකිණීමට. විමසීම්. 076-2039763,​ 076-9349400.
020320

කුරුණෑගල ජයන්තිපුර රංජිත් විජේසුන්දර මාවත පිහිටි පර්චස් 20 ඉඩම් කැබලි දෙක විකිණීමට. 0702159136
020419

කුරුණෑගල මහා රෝහල අසල විල්බාව පාර ජයන්තිපුර නිවස සහිත ඉඩම පර්චස්. විකිණීමට 0702159136
020421

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
020176

කුරුණෑගල රෝහලට ඉතා අාසන්නයේ සැතපුම් කාලක දුරින් පිහිටි පර්චස් 14ක ඉඩම විකිණීමට. 0702159136
020422

කුරුණෑගල රෝහල අසල වැහැර කුඹුරේ අක්කර එකහමාරක කුඹුරු කොටස විකිණීමට. 0702159136
020420

කුරුණෑගල නුවර පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට 0703111333
020252

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
020258

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​=. 0703111666
020162

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
020153

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
020151

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව. කුලියාපිටිය පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියට ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
020170

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

ගම්පල පුපුරැස්ස පාරේ ප්‍රධාන මාර්‍ගයට මායිම්ව අක්. 3 ක ඉඩම ගම්පල සිට කි.මී. 8. ගම්පල,​ නුවරඑළිය ප්‍රධාන මාර්‍ගයට කි.මී. 4 පිවිසුම් මාර්‍ගයක් සහිතයි. තේ වගාවකි. මැහෝගනී,​ ටූනා කොස් ගස් ඇත. ව්‍යාපාරික ස්ථානයක් සඳහා හෝ පදිංචියට දර්ශනීය ස්ථානයකි. පිරිසිදු ඔප්පු. ඉක්මණින් විකිණීමට. මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 074-3806277.
020299

නිසංසල පරිසරයක නුවර ගම්පොල ප්‍රධාන මාර්ගයට 750m. දුරින් අඟුනාවල පර්. 14 ක ඉඩමක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් විමසීමෙන් වලකින්න. පේරදෙණිය නගරයට 3km විමසීම්. 0770339856,​ 0776579332
020329

මහනුවර පර්චස් 22 ඉඩමේ ප්‍රධාන බස් මාර්ගයට ධර්මරාජ හා මහා මායා විදුහල් මාළිගාව,​ වැව සහ KCC ඇවිදින දුරින් පිහිටි කාමර 5ක්,​ වැසිකිළි 4ක්,​ ශාලාව,​ කෑම කන කාමරය,​ සැකසු (Fitted) ෆැන්ට්‍රිය,​ සේවක කාමරය හා වැසිකිළිය,​ ගරාජය හා වැසිකිළි හා වෙනත් දෑ,​ තෙකලා විදුලිය සහිත නිවස අමුත්තන්ගේ නිවස්නයක් බවට පත්කළ හැක. පරික්‍ෂා කිරීම කලින් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම මිගින්. 0812219534.
020105

0707282147. නගරය අවටින් අංගසම්පූර්ණ නිවාස 10-15 පමණ මිලියන 20-50 අතර මිල ගණන් වලට විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. 077-5486262.
020033

0777282147 මහනුවරින් දැනට ආදායම් ලබන විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් හදුන්කූරු ෆැට්ට්‍රිය,​ බිස්කට්,​ ෆැට්රිය බැට්මින්ටන් කෝඩ් සමග පිහිනුම් තටාකය ළමයින් විනෝද වන සතුටු උයනක් මහවැලි ගඟට මායිම්ව හෝටල් කිහිපයක් වහාම විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. වාහන මාරු සලකා බැලේ. 0777438169
018595

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු115,​500/​= සිට බැංකු ණය සහ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි 0719444666
020160

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
020178

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
020189

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
020161

කෑගල්ල,​ අලපලාව,​ අරණායක පාරේ අක්. 37 ක සුඛෝපභෝගී කාමර 03 ක් හා පිහිනුම් තටාකයක් සහිත නිවස සහිත ඉඩම ඉක්මණින් විකිණීමට. අරණායක පාරට කි.මී. 1 1/​2 දුර සහ කෑගල්ලට කි.මී. 13 යි. මිලියන 110. 071-4441251.
020655

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම කහදුව මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 සම්පූර්ණ ඉඩම වෙන්දේසි කරමි. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ විනාඩි 15. කොළඹට විනාඩි 45. ඔබේ මිල අප්‍රේල් අවසානයට පෙර whatsapp කරන්න. කථා කරන්න. මැයි මස වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777-689413,​ 011-2742916
016908

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
020149

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
020260

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කෙටස් 10 ක්. 0711444999
020268

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
020172

ගාල්ල,​ උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
020256

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. අදම අමතන්න. 0711480480
020247

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
020158

මාතර තලල්ල බෙලිවත්ත සංචාරක කලාපයේ මාතර හම්බන්තොට ප්‍රධාන මාර්ගයට මීටර් 50 දුරින් වෙරළ තීරයට මිනිත්තු 2 ඇවිදගෙනයන දුරින් පිහිටි කොස්ගස් 5 ක් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 26 ඉඩම වහාම විකිණීමට. විමසීම් : 077-2284034,​ 071-1164034,​ 071-4811414,​ 041-2258455.
017837

මාතර නගරයට ආසන්නව,​ කනත්තේගොඩ,​ සමගි මාවතේ,​ ජලවිදුලිය සහිත අගනා බිම් කොටස් 5 විකිණීමට. තනි ඉඩමක් ලෙසද මිලදී ගත හැක. පර්චසය ලක්ෂ 03,​ 0718375114.
020556

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අවශ්‍යයි – නුගේගොඩ නගරය අවටින් හෝ නාවල (විශේෂයෙන් නාවල පාරෙන්) හෝ ආසන්න ප්‍රදේශයෙන්,​ ප්‍රධාන පාරට ආසන්නව සම්පූර්ණ ටයිල් කළ,​ නිදන කාමර දෙකක නිවසක් හෝ අපාට්මන්ට් නිවසක් (01 මහලේ),​ යාබද නාන කාමරය,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රි ප්‍රදේශය සහිතව උපරිම ගෙවිය හැකි කුලිය මසකට රුපියල් 45,​000/​-. අමතන්න. 0722832402.
020483

ඇතුල්කෝට්ටේ නව ජයවීර මාවතේ උඩුමහල් නිවස කුලියට කාමර 3,​ බාත්රූම් 2,​ පාකිං ඇත. රු. 125,​000/​= 0740005638,​ 0776656007,​ 0719721443
020413

ඇතුල්කෝට්ටේ නව ජයවීර මාවතේ පහත මහල කුලියට කාමර 3,​ බාත්රූම් 2,​ පාකිං ඇත. රු. 75,​000/​= 0740005638,​ 0776656007,​ 0719721443
020414

කහතුඩුව පොල්ගස්ඕවිට කාමර 3ක අංගසම්පූර්ණ අපාට්මන්ට් ප්ලැට් කුලියට දීමට වායුසමීකරණ සහිතය. කුලිය 80,​000 දුරකථන 0777813893.
016956

දෙහිවල නැදිමාල කාමර දෙකක ඇනෙක්සියක් ඇත. කුලිය 40,​000/​- දුරකථන 0777813893.
016950

නිස්කලංක වැදගත් පරිසරයක් ඇති රාජගිරිය කලපලුවාව පුදේශයේ දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. වෛද්‍ය යුවලක් හෝ කාර් යාලයක සේවය කරන යුවලක් නම් විශේෂයි. 0777194355,​ 0779401210.
020525

පොල්ගස්ඕවිට පෙදෙසේ හරිත පරිසරයක පර්චස් 11.75 ක ඉඩමේ නාන කාමර 3,​ වැසිකිළි 2,​ මුළුතැන්ගෙය,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය/​ පොර්ච් නිවස වටා ඉඩකඩ,​ වාහන 3 ක් සඳහා නැවතුම සහිත සුපිරි වෙළඳ සැල්/​ පිරවුම්හල් ගෑස් වෙළඳුන්/​ බැංකු/​ අධිවේගී මාර්ග පිවිසුම/​ ප්‍රධාන බස් මාර්ග ආසන්නයේ පිහිටි නිවස රු. 40,​000/​= මාසික කුලියට. + අත්තිකාරම් මිල සාකච්ඡා කරගත හැක. අමතන්න 0761768003
020155

හෝමාගම,​ මාගම්මන,​ වෙදගෙවත්ත පාරේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. කුලිය 35,​000. 0702503974.
020758

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

බියගම සියඹලාපේ නිදන කාමර 2 ක් හා නාන කාමර 1 ක් සහිත අංග සම්පූර්ණ නවීන නිවස කුලියට මාසික කුලිය 30,​000/​-. 076-4435662.
017790

බෝඩිං කාමර කුලියට දීමට ඇත. 167/​3 මෝදර කොළඹ 15. 0757448196,​ 0768711382.
020523

යුවලකට හෝ කුඩා පවුලකට පහසු මිලට කාමර 1,​ බාත්රූම් 1,​ කුස්සිය 1,​ ඉස්තෝප්පු 1 සහිත නවාතැනක් ආඬිඅම්බලමේ ඇත. විමසන්න. 0773847874.
020447

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division