Home » රැකීරක්ෂා

රැකීරක්ෂා

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

වෘත්තිය හා උපදේශනක සේවා

සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කරදීමට ව.අ. 250/​- ඉහළට. මුල සිට වැඩභාරගනු ලැබේ. පොටි ඇදීම,​ තීන්ත ආලේප කර දීම භාරගනු ලැබේ. අවුරුදු 25 පළපුරුද්ද ඇත. 075-9153719.
020108

ඇබෑර්තු වෙළ ඳ/අලෙවිකරණ

අවශ්‍යයි – ශ්‍රී ජයවර්ධනපුර හා අවට ප්‍රදේශයෙන්,​ අලුතින් ආරම්භ කළ ශාඛා කාර්යාලයක් සඳහා – වෙළඳ කටයුතු පසුබිමක් සහිත අයදුම්කරුවන් සුදුසුම අයවලුන් සඳහා ආකර්ෂණීය ඉලක්කම් හයක ආදායමක්,​ දිරිදීමනා,​ ප්‍රසාද දීමනා හා අනෙකුත් ප්‍රතිලාභ හිමිය. කරුණාකර අමතන්න. 0777-831729.
020338

දේශීය විදේශීය ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට විකුණුම් විධායකයින් හා සහයකයින් අවශ්‍යයි. ඉංග්‍රීසි දැනුම,​ කම්පියුටර් වැඩකිරීමට හැකියාව ඇති අය පමණක් අයදුම්කරන්න. කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ අවටින් විශේෂයි. Jilbo Furniture Home,​ Kadawatha. 071-2751725,​ 071-8695786. c​h​u​l​a​h​e​t​t​i​a​r​a​c​h​c​h​i​0​7​1​@​g​m​a​i​l​.​c​o​m​
020738

මීගමුව – ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට (සැහැල්ලු/​ බර) බලපත්‍ර හිමි රියදුරන් හා සෙල්ස්රෙප් මහතුන් අවශ්‍යයි. 0777337857,​ 0779767192.
020552

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

කාර්යාලයීය ගිණුම් කටයුතු දක්ෂ කාන්තාවක් වහාම විමසන්න. 0112-578090,​ 0112-578520.
018899

අප කැලණිය සුපගස්කන්ද ආනයන අපනයන කර්මාන්තශාලාවට ගිණුම් ලිපිකාරිණියන් අමතන්න. චමු ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම. 076-2751931.
020726

පරිගණක Quick Book Systems සහ Management Accounting English දැනුම ඇති අවුරුදු 4 පළපුරුදු (Below 45 Year) Assistant Accountant කාන්තාවක් අවශ්‍ය වේ. Hardware Office ing Colombo – 12. CV- s​u​n​r​i​s​e​l​a​n​k​a​2​4​@​g​m​a​i​l​.​c​o​m​ Tel 0117-006699 (in Office Hours)
020136

ඇබෑර්තු කාර්මික

අපගේ ගරාජයේ වැඩ පුහුණුවට තරුණයින් සහ මිග් ටින්කරින් දන්නා අය සහ මිකැනික්වරුන් වහාම අවශ්‍යයි. නවාතැන් ඇත. ලහිරු කොටුගොඩ. 072-6374033.
020710

කුළු බඩු නිෂ්පාදන ආයතනයකට මැෂින් ක්‍රියාකරු සඳහා ඇබෑර්තු ඇත. EPF/​ETF සහ අනුමත නිවාඩු දින ඇත. වත්තල අවටින් විශේෂයි. අමතන්න. 078-1234449,​ 077-9545348.
020326

රැකියා ඇබෑර්තු පහත සඳහන් පුරප්පාඩු සඳහා පුහුණු නුපුහුණු සේවකයින් වහාම බඳවා ගැනේ. *ෆිටර් *ජලනළ කාර්මිකයන් *විදුලි කාර්මිකයන් ඔබ ඉහත හැකියාවන් ඇති පුහුණු සේවකයෙක්ද? බියගම,​ මල්වාන,​ කඩුවෙල අවට ප්‍රදේශවල පදිංචි කරුවෙකු වීම අමතර සුදුසුකමක් සේ සැලකේ. ලක්ෂ භාගයකට වැඩි වැටුපක් ලැබීමට ඔබත් කැමතිද? අදම අමතන්න. මානව සම්පත් අංශය දුරකථන/​ වට්ස්ඇප් 0761763223 ඊ මේල්- s​e​h​a​@​s​a​i​r​t​.​c​o​m​
020445

වෙල්ඩින් වැඩ කළ හැකි බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018902

සුදුයකඩ වෑද්දුම්කරුවන්,​ අත් උදව්කරුවන් ඉතා ඉක්මනින් අවශ්‍යයි. නවාතැන් ඇත. ආහාර තමා විසින් සපයාගත යුතුය. දක්ෂ වැද්දුම්කරුවන්ට මසකට 105,​000/​- පමණද,​ අත්උදව්කරුවන්ට 75,​000/​- පමණද උපයාගත හැක. 0753264848,​ 0753264851.
020564

හෝමාගම කර්මාන්ත ශාලාවකට ලියන පට්ටල්,​ මිලින් මැෂින් පිළිබඳ පළපුරුදු ඔපරේටර්වරු අවශ්‍යයි. මාසික ආදායම රු. 50,​000 ට අධිකයි. කෑම සහන ක්‍රමයට. ඉඳුම් හිටුම් නොමිලේ. ප්ලාස්ටික් අච්චු සැකසීම පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි. දු.අ. 0773887414 /​ 0772924497.
020754

ඇබෑර්තු මුද්‍රණ

කටුනායක වෙළඳ කලාපයේ පිහිටි “Off Set Printing” ආයතනයක පළපුරුදු සේවකයන් සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. 1. SM 74 – මැෂින් මයින්ඩර්,​ 2. සිලින්ඩර් මයින්ඩර්,​ 3. මැෂින් අත්උදව්කරු. වැඩි විස්තර සඳහා අමතන්න. 076-6478148.
020687

ඇබෑර්තු අධ්‍යාපන

පාසලකට ක්‍රිකට් පුහුණුකරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018898

ඇබෑර්තු රියදුරු

අප සපුගස්කන්ද පිහිටි ආයතනයට ලොරි රියදුරන් 50,​000/​- සමග OT. 0112910739. 9 – 5 අතර අමතන්න. 076-2751931.
020727

අබාන්ස් ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන ක්‍රවුන් සිටී ඩිවෙලොපර්ස් පුද්ගලික සමාගම සඳහා පයිම් මුවර් රථ රියදුරු/​ රිය සහයක ඇබෑර්තු ඇත.ක්‍රවුන් සිටී ඩිවෙලොපර්ස් පුද්ගලික සමාගම,​ නො. 793/​28,​ ලියනගේමුල්ල,​ සීදූව. අමතන්න. 0701540938,​ 0701540923.
020660

අවශ්‍යයි – බොරැල්ලේ පිහිටි කාර්යාලයකට පළපුරුදු දක්ෂ රියදුරෙකු,​ කාර්යාල වේලාවන් සඳුදා,​ සිකුරාදා උදේ 6.00 සිට සවස 6 දක්වා. මාසික වැටුප රු. 50,​000/​- යි. (කඩුවෙල,​ නවගමුව,​ මාලබේ අවටින් විශේෂයි) අමතන්න : 076-7629279.
019686

කළුතර- කලපුගම මොරොන්තුඩුව ආසන්නව D.S.I කර්මාන්ත ශාලාව අසල අංගසම්පූර්ණ සිව් මහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට. 0777256532.
020538

කොළඹ අවට නවීන වාහන පැදවිය හැකි මෙන්ම කුඩා දරුවකු පාසලට ගෙනයා හැකි දක්ෂ රියදුරුවරයෙකු අවශ්‍යයි. වයස අවු. 49-60 අතර,​ රජයේ විශ්‍රාමික නම් වඩාත් සුදුසුය. වැටුප 45,​000/​-,​ නවාතැන් පහසුකම් ද ඇත. කොළඹ අවටින් විශේෂයි. ග්‍රා. සේවා සහතිකයක් අවශ්‍යයි. දු.ක. 074-3780788.
019682

නැවතී සේවය කිරීමට රියදුරු මහතකු අවශ්‍යයි. වයස අවුරුදු 40 ත් 60 ත් අතර,​ නවීන ජර්මන් සහ ජපන් වාහන පදවා ඇති,​ අවම වසර 20 ක වත් රිය ධාවනයේ මනා පළපුරුද්දක් ඇති රියදුරන් විමන්න. වැටුප මසකට රු. 60,​000 යි. ආහාරපාන සහ නවාතැන් පහසුකම් සැපයේ. විමසීම් : W.P. රූපසිංහ සහ සමාගම,​ නො. 14/​24,​ යක්කල පාර,​ බණ්ඩාරවත්ත,​ ගම්පහ. දුරකථන 0332226805,​ 0332226806.
020696

බම්බලපිටිය පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක අධ්‍යක්ෂක තුමහට රියදුරෙකු අවශ්‍ය කර ඇත. සුඛෝපභෝගි වාහන ඇතුළු BMW වර්ගයට අයත් කාර් රථයක් ධාවනය කිරීමට,​ පළපුරුදු සහිත රියදුරෙක් සඳහා රැකියා ඇබෑර් තුවක් ඇත. වයස අවුරුදු 50 අඩු මින් පෙර ඉහත කී වර්ගයේ කාර් රථයක් ධාවනය කිරීමේ පළපුරුද්ද,​ නවාතැන් පහසුකම් දෙනු ලැබේ. විශ්වවාසනීය පුද්ගලයෙකු විය යුතුය. VIP රියදුරන් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ. විස්තර සඳහා විමසන්න. 0117221896
020791

රියදුරන් අවශ්‍යයි. පළපුරුදු හොද නර්දේශ සහිත රියදුරන් අවශ්‍යයි. නේවාසික පහසුකම් සපයනු ලැබේ. වයස අවු. 40-55 අතර අයදුම්කරන්න. VORTEX AVENTURA (PVT) LTD,​ 31,​ 01ST LANE,​ MEDAWELIKADA ROAD,​ RAJAGIRIYA. Email : r​u​w​a​n​@​v​o​r​t​e​x​a​v​e​n​t​u​r​a​.​c​o​m​,​ දු. අංකය : 0777-682893.
020232

රියදුරන් – ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් ප්‍රසිද්ධ මුද්‍රණ සමාගමකට A/​D බලපත්‍රය හිමි නැවතී සිටීමට හැකියාව ඇති පළපුරුදු රියදුරු මහතුන් අවශ්‍යයි. වයස අවු. 50 අඩු නීරෝගිමත් බාහිර කරදර නොමැති අය පැමිණ විමසන්න. රු. 50,​000/​- නොඅඩු ඉපයීමක්. මීට අමතරව රක්‍ෂණාවරණ,​ අතිකාල දීමනා සහ නවාතැන් පහසුකම් ඇත. ක්ලැසික් ඉම්ප්‍රේෂන්ස් (පුද්) සමාගම,​ 6/​1බී,​ පැරකුම් මාවත,​ අත්තිඩිය. 0774-440921,​ 0773-876858.
020007

Threewheel,​ යතුරුපැදි රියදුරන් (ආහාරපාන සහිත නවාතැන් පහසුකම්- වයස අවු. 45 අඩු) ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම නො. 133/​1/​A නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112842764,​ 0112842784,​ 0716456835. Email: i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
020524

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ නැවතී සේවය කිරීමට 55 ට අඩු කාන්තාවක්. වැටුප 45,​000/​-. රත්මලාන. 0777-880615.
018967

ඉඩම පිරිසිදු කිරීමට මුර කිරීමට,​ වතුපිටියේ වැඩ පළපුරුදු වයස අවුරුදු 70ට අඩු අය අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. නවාතැන්,​ ආහාර පහසුකම් ඇත. 0777632815/​ 0720721539.
020487

කාන්තා ඔබ සඳහාම විශ්වාසවන්ත වගකීමක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 0718532609.
020766

කුඩා පවුලක් සිටින නිවසකට 55 අඩු කාන්තාවක් අවශ්‍යයි. 40,​000/​= නිදහස් පුහුණු අයනම් අමතන්න. කැලණිය. 0785153475
020418

කොහුවල හා කටුබැද්ද නිවසකට කෝකිවරියන් අවශ්‍යයි. බටහිර හා සිංහල කෑම සෑදීමට නැවතී සේවයට. 076-6077594.
020638

කොළඹට නුදුරු නිවසකට වයස පනහට වැඩි කාරුණික සේවිකාවක් අවශ්‍යයි. රෝහිනි 0112410478
020023

දැරණියගල මහත්මයෙකුගේ නිවසේ සේවයට සේවිකාවක් අවශ්‍යයි. 0704535889.
020544

නුගේගොඩ අවට පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නැවතී සේවය කිරීම සඳහා සේවිකාවක් ඉක්මනින් අවශ්‍යයි. විමසීම් : 070-1095550.
020663

නුගේගොඩ තට්ටු 2 නිවසක නැවතී සේවයට වයස 55 ට අඩු,​ නිරෝගී,​ කඩිසර,​ කරුණාවන්ත බාහිර කරදර නැති කාන්තාවක් උයන්නට සහ ගෙදර පිරිසිදුව තබා ගැනීමට අවශ්‍යයි. පිටරට වැඩකර ඇති,​ ලියන්න කියවන්න පුළුවන් කාන්තාවක් නම් වඩා හොඳයි. ග්‍රාමසේවක/​ පොලිස් සහතික අවශ්‍යයි. පඩිය සාකච්ඡා කළ හැක. 0777-874475,​ 077-1561003.
020279

නුගේගොඩ නිවසකට අවු. 55ට වැඩි දෙමළ ගැහැණු කෙනෙක් අවශ්‍යයි. වැටුප රු. 35,​000/​- යි. දුර. 0112812003.
020467

මහනුවර නිවසක නැවතී කටයුතු කිරීමට 18 – 50 ගැහැණු කෙනෙකු අවශ්‍යයි. 40,​000/​= 0772697069
020424

මාලබේ නිවසක නැවතී සේවය සඳහා අවු. 50 අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප ආරම්භයේ 40,​000/​-. දු.ක. 0777-337117,​ 0766-074932.
020297

මීගොඩ නිවසේ නැවතී වැඩ කිරීමට සේවකයකු අවශ්‍යයි. 0773232695,​0702258815
020425

ෙදහිවල නැදිමාල ගෘහ ෙස්විකාවක් අවශ්‍යයි. නවාතැන් අැත. ග්‍රාම ෙස්වක සහතික අවශ්‍යයි. පඩිය 45,​000 දුරකථන 0777813893.
016947

071-7966281 කාන්තා ඔබට විශ්වාසවන්ත,​ වගකීමක් සහිත රැකියා අප සතුවේ. රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ බබාලා බලාගැනීමට,​ සාත්තු සේවිකා ඇබෑර්තු. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 071-7966281.
019275

0741537560 රජයේ ලියාපදිංචි අප ආයතනයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා නැනීවරියන් ලෙස ඇබෑර් තු 40,​000/​- සිට (නැවතී සේවයට) 0741537560.
020765

0766612575 විශ්වාසවන්ත රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් 40,​000/​- සිට. අවු. 50 ට අඩු (නැවතී සේවයට)
019286

077-6024622 කාන්තා ඔබ සඳහා නැවතී සේවයට වගකීමක් සහිත රැකියා අප සතුවේ. ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා. වැටුප 40,​000/​- සිට.
019264

ඇබෑර්තු හෝටල් / බේකරි

පූර්ණ කාලීන හා අර්ධ කාලීන ආපනශාලා අලෙවි වෘත්තිකයන් ඉංග්‍රීසි චතුරත්වය සමග බඳවා ගැනීම සඳහා අවශ්‍යයි. කරුණාකර අමතන්න +94777798650
020720

රෙස්ටූරන්ට් ඇබෑර්තු කොළඹ 03. මුළුතැන්ගෙයි අංශය,​ අරක්කැමි,​ මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් (පුහුණු/​ නුපුහුණු) ආහාර හා පාන අංශය,​ වේටර්වරියන් (පුහුණු/​ නුපුහුණු) විමසීම් 0753307777/​ 0771501455
020027

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
014975

අතුරුගිරියේ අක්කර 2 1/​2 රබර් ඉඩමක් නැවතී කිරී කැපීමට අයෙක් අවශ්‍යයි. 0112074981.
020763

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ආකර්ෂණීය පඩි (රු.3,​500 දිනපතා/​ සතිපතා) හා නවාතැන් සමගින් ටයිල්,​ මේසන්,​ වෝටර් පෘෆින්,​ වඩුබාස්වරු කොළඹ වැඩපලවලට 0771190737.
020599

ඇබෑර්තු විවිධ

අධ්‍යාපන ආයතනයක ආරක්ෂක තනතුර සඳහා යහපත් අයෙකු වහාම අවශ්‍යයි. 0112578090,​ 0112578520.
014973

අප කර්මාන්තශාලාවේ සේවය සඳහා වයස අවුරුදු 18 සිට 40 අතර පිරිමින්,​ කර්මාන්ත සේවකයින් වශයෙන් බඳවා ගනු ලැබේ. මාසික වැටුප රු. 40,​000/​- අතිකාල සහ අනෙක් දීමනා සමග රු. 50,​000/​- ඉක්මවයි. දිවා ආහාර සමග නවාතැන් නොමිලේ. කළමනාකරු,​ අයිස් කියුබ්ස් පුද්ගලික සමාගම,​ 9,​ අලුත් පාර,​ හුණුපිටිය,​ වත්තල. 077-6819009.
020490

ආරක්ෂක නිලධාරින් හා නිලධාරිනියන් සඳහා රැකියා ඇබෑර්තු බම්බලපිටියේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගනු ලැබේ. වසර දෙකකට හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය. වයස අවුරුදු 40/​60 අතර,​ විය යුතුය. කොළඹ අවට සිටින අයවලුන් සඳහා වැඩි අවධානයක් දෙනු ලැබේ. පැය 12/​24 වැඩ මුර. වැඩි විස්තර සඳහා විමසන්න. 0117221726
020787

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 011-2716634 /​ 077-3075623
014743

ආර්ථික අපහසුතා ඇති ඔබට ස්වයං රැකියාවක් ලබා දීමට අප කැමැතියි. එන්න අප හා එක්වන්න. විමසන්න. සහනෝදය සංවර්ධන පදනම. 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 077-7797614.
020712

කරුණාවන්ත හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018901

තාරුණ්‍යයට රැකියාවක් රැකියාවට අනාගතයක් අවු. 20 – 30 ස්ත්‍රී/​ පුරුෂ තාරුණ්‍යයටයි. මේ ෂා ලංකා ආරාධනය. 0766662353
020112

පවුල් බරින් නිදහස් දුරාචාර දුසිරිත් නැති කෝකියෙකු විහාරස්ථානයකට උවමනාය. ආකර්ශනීය වැටුප්. 077-1662047,​ 074-2316732.
020284

ලිපි කවර සාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහුණුව අමුද්‍රව්‍ය ලබාදේ. නිවසට පැමිණ මිලදී ගැනේ. මුදල් එවලේම. කවර 1000 ක් සඳහා රු. 2,​400/​- සිට රු. 12,​000/​- දක්වා මුදලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවීමට ඔබේ නම හා ලිපිනය SMS කරන්න. 074-0228846.
020859

වරායට සම්බන්ධ ආයතනයකට වාප්පු ලිපිකරු 01. Office ලිපිකරු Woman 01 ඇබෑර්තු ඇත. 02. ප්‍රයිමෝ (Primo) රියදුරු ඇබෑර්තු 01. 071-3745765,​ 0777745765.
019982

වෙරළ කටයුතු රැකියාවක් සඳහා සමුද්‍ර ඉංජිනේරු මිනින්දෝරුවකු අවශ්‍යයි. අමතන්න. 074-2652802.
020119

රැකිරක්ෂා උවමනායි

වයස අවුරුදු 46 රියදුරු පළපුරුද්ද අවුරුදු 16 කෙටිකාලීන හෝ දිගුකාලීන රියදුරු රැකියාවක් සොයමි. 0773827176,​ 0711121260.
020762

වසර 30 ගිණුම් ගබඩා පළපුරුද්ද,​ මුදල්පොත,​ බැංකු සැසැඳුම් VAT බදු,​ අවසාන ගිණුම්. රැකියාවක් සොයයි. 076-8539395.
020321

64,​ පිරිමියකු සුලු වැඩවලට සහාය වීම සඳහා නිදහස් හුදකාලව ජීවත්වන අයකු ළඟ රැකියාවක් සොයමි. 077-9510839.
020305

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division