Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

මාර්තු 03 සිට මාර්තු 09 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

•මාර්තු 03 ඉරිදා

මාර්තු 03 ඉරිදා 15.54 තෙක් අනුර නැකැත යි.
සුදුසු අකුරු න, නි, නු, නෙ

•මාර්තු 04 සඳුදා

මාර්තු 03 ඉරිදා 15.54 සිට මාර්තු 04 සඳුදා 16.21 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු

•මාර්තු 05 අඟහරුවාදා

මාර්තු 04 සඳුදා 16. 21 සිට මාර්තු 05 අඟහරුවාදා 15.59 තෙක් මුල නැකැත යි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි

•මාර්තු 06 බදාදා

මාර්තු 05 අඟහරුවාදා 15.59 සිට මාර්තු 06 බදාදා 14.51 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුරු බු

•මාර්තු 07 බ්‍රහස්පතින්දා

මාර්තු 06 බදාදා 14.51 සිට මාර්තු 07 බ්‍රහස්පතින්දා 13.02 තෙක් උත්‍රසල නැකැතයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

•මාර්තු 08 සිකුරාදා

මාර්තු 07 බ්‍රහස්පතින්දා 13.02 සිට මාර්තු 08 සිකුරාදා 10.40 තෙක් සුවණ නැකැතයි.
සුදුසු අකුරු ජු,ජෙ,ජො, ෂ

• මාර්තු 09 සෙනසුරාදා

මාර්තු 08 සිකුරාදා 10.40 සිට මාර්තු 09 සෙනසුරාදා 07.54 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග,ගි,ගු,ගෙ
ඉන් පසු ඉරිදා 04.56 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො,ස,සි,සු

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division