Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

වතුපිටි උවමනායි

සත්ව ගොවිපළක් සඳහා අක්. 05 බදු ඉඩමක් අවශ්‍යයි. 0770441463
015063

වතුපිටි විකිණීම

කුරුණෑගල,​ දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව වගා හානි සතුන් නොමැත. ජල විදුලිය පුළුල් මාර්ග. මිල 35000000/​=. 0773756556
014919

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට ෙකාළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.5km තලවතුගොඩ නගරයට 2km ක දුරින් තලවතුගොඩ,​ හෝකන්දර මාර්ගයේ පර්චස් 25 ක අගනා බිම් කොටසක් විකිණීමට. දු.අ. 070-1600690.
014729

අතුරුගිරිය,​ වල්ගම පර්. 22 ඉඩමක් විකිණීමට තිබේ. පර්. මිල රු. 950,​000. 077-8617536.
014265

කඩුවෙල – කොතලාවල,​ විහාර මාවතේ පර්. 12. 40 ඉඩමක් විකිණීමට ඇත. 075-7270527 /​ 071-7341603.
014903

කැස්බෑව සර්වෝදය පාරේ පර්. 42,​ ඉඩම විකිණිමට. 078-5102055,​ 075-5018410.
014730

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුනලා (කොස්ගම -කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිත පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
013246

කොළඹ 13 බ්ලුමැන්ඩල් පාරේ බිම්මහලේ ව්‍යාපාරික හෝ නිවසකට සුදුසු ස්ථානයක් වැඩිම ඉල්ලුමට විකිණීමට. විමසීම් : 076-2181518.
014726

කොළඹ 8 කුරුප්පු පාර පර්චස් 4.70 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0771950503
012530

තලවතුගොඩ කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ පර්. 12 කින් යුත් නව අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. (W.H.roof ToP). විමසීම් : 077-9021886.
015124

දෙහිවල කවුඩාන පර්චස් 7.1 නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම විකිණිමට. පර්චස 1 ක මිල 3,​000,​000/​-,​ 0764744956.
014740

දෙහිවල විලියම් හන්දියට මීටර් 500 ක් දුරින් කළුබෝවිල හිල්ස්ට්‍රිට් එකට විගසින් ළඟාවිය හැකි ගල්වල පීරිස් පාරේ වටතාප්ප සහිත පර්. 20 ක ඉඩමක් විකිණීමට තිබේ. 075-0860760.
014981

නාවල රාජගිරිය සුඛෝපභෝගී දෙමහල් නිවස පර්. 7.4 2195 sqft කාමර 4 බාත්රූම් 3 සේවක කාමරය ලක්‍ෂ 675/​-. No Brokers. 077-0095008
014959

නුගේගොඩ තෙමහල් නිවසක් අර්ධ ගෘහභාණ්ඩ සමග හයිලෙවල් පාරට විනාඩියක් නුගේගොඩ හන්දියට විනාඩි 3 ක් කාමර 5 පර්චස් 12 ක් වැඩිම ඉල්ලුමට. විමසීම් : 076-0499501.
014717

නුගේගොඩ හයිලෙවල් පාරට නුදුරු පර්චස් 8.7 ක ඉඩම වැඩිම ඉල්ලුමට. විමසීම් : 076-0499501.
014723

පන්නිපිටිය,​ පැලැන්වත්ත,​ මහවත්ත පාර,​ පර්. 11.10 හරි හතරැස් නිස්කලංක ඉඩම විකිණීමට. වැටකින් ඉඩම වටකර ඇත. අඩි 20 පුද්ගලික පාර,​ මුළු ඉඩමම මිලියන 11 යි. 077-7387159.
014900

පර්. 06 නව දෙමහල් නිවස කිරුළපන සහ නුගේගොඩ නගරයට මැද පිහිටි රෝලර් ගේට්ටු,​ කැමරා පද්ධති,​ වැදගත් පරිසරය,​ ජුම්මා පල්ලියට,​ නුගේගොඩට,​ කිරුළපනට,​ කොහුවලට විනාඩි 5 කි. හයිලෙවල් පාරේ සිට මීටර් 10,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වැඩිම ඉල්ලුමට. අමතන්න. 077-1630726 /​ 077-5766257.
013992

පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර්චස් 06 හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චසයක් මිල රුපියල් මිලියන 1.9 කි. අමතන්න. 070-2799494 /​ 071-1866425
014777

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 070-6008877.
013252

පිළියන්දල,​ කැස්බෑව,​ බණ්ඩාරගම පාරේ කැස්බෑව හන්දිය පේන දුරින් කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. සියලු පහසුකම් සහිතයි. නිරවුල් ඔප්පු හා අනුමත සැලැස්ම සහිත පර්චස් 15.7 ක අගනා බිම් කොටසක් විකිණීමට. 0714792811,​0773333064
014993

බත්තරමුල්ල පැලවත්ත මාලබේ පාරට (අධිවේගී පිවිසුමට බත්තරමුල්ල සිට කෙටිම ප්‍රධාන මාර්ගය) මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 25 ඉඩම විකිණීමට. 0770673171
014924

මහරගම දහම් මාවත නිදන කාමර 3 නිවස විකිණීමට ව.අ. 1400 පර්චස් 10.5 මිල ලක්‍ෂ 165. 0773215035,​ 0773747824.
015275

මාලබේ ඉඩමක් විකිණීමට – පර්චස් 9.94,​ දර්ශනීය කුඹුරක් මතින් දර්ශණය වන පෞද්ගලික යෝජනා ක්‍රමයක පිහිටා ඇත. පර්චසයක් රුපියල් 1,​450,​000/​-. අමතන්න. 0777227722.
015377

මාලබේ නගරයෙන් පදිංචියට අගනා බිම් කොටස් කිහිපයක් සංවර්ධනය කර කොටස් කර විකිණේ. ප්‍රදේශයේ පවතින මිලට අඩුවෙන් ගන්න අදම කතා කරන්න. අත්පිට මුදලට විශේෂ මිල අඩු කිරීමක් 0714290392
014925

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-999222.
013244

මාලඹේ කහන්තොට පාර අරංගල හන්දියට 800m දුරින් 10p හිස් ඉඩමක් විකිණීමට ඇත. 0777-999674.
014914

මාලඹේ SLIIT අසළ වාණිජ/​ නේවාසික පර්. 7 කැබලි 3ක් විකිණීමට. 0710104703,​ 0771671136.
013387

මාළබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්,​ අමතන්න. 0717-999222.
013242

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
013230

මොරටුව විශ්වවිද්‍යාලයේ සිට මීටර් 200 දුරින් පර්චස් 8 ක ඉඩමේ පිහිටි නිවස විකිණීමට. මිලියන 13.5 යි. බිම්සවිය ඔප්පුව. 071-5861352.
014486

රත්මලාන කඳවල (KDU) පාර ගාලු පාරට මීටර් 100 පර්චස් 11.5 අගනා හිස් ඉඩමක් ඉතා අඩුමිලට. 071-8290537
014458

රාජගිරිය,​ මැදවැලිකඩ,​ බෝධිරාජ මාවත නිදන කාමර 2,​ නාන කාමර 2 ක් විශාල විසිත්ත කාමරය හා ආහාර ගන්නා පෙදෙස හා අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස. අමතන්න. 0702425950 හෝ 0761550637.
015151

හෝමාගම නගරයට නුදුරින් පර්චස් 10.5 ක අගනා ඉඩම් කැබැල්ලක් වැඩිම ඉල්ලුමට විකිණේ. විමසීම් 0776227875
014992

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​-,​ කොටසක වැඩ පවතී. 070-2576572.
015237

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාරේ (අඩක් නිමකළ නිවස කාමර 1) පර්. 7,​ කිරිවත්තුඩුවට 2km 20′ පාර 071-2509745.
015008

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

උඩුපිල දෙල්ගොඩ කුඩා නිවසක් ජල විදුලිය සහිත පර්. 12 1/​2 ලක්ෂ 36. 0774064745
015034

උස්වැටකෙයියාව 275 බස් මාර්ගයට මීටර් 100 ක් නුදුරින් පාරිස් පියගම පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. දු.අ. 071-5199329.
014325

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්,​ ගුවන් තොටුපලට විනාඩියයි. වෙළෙඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීම් ක්‍රම. අමතන්න. 0715-226666.
013260

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්,​ අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0710888222
013223

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
013247

කිරිබත්ගොඩ ගාලහන්දියට නුදුරුව 200m පමණ දුරින් සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ වෙල පාරේ පර්චස් 15ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. පර්. 7 1/​2 කැබලි 2 බැගින් හෝ ලබාගත හැක. පර්චසයක් ලක්‍ෂ 18යි. සවස 3න් පසු අමතන්න. 070-3963736,​ 071-3472971.
014459

කොච්චිකඩේ. මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10. නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
013237

ගම්පහ උඩුගම්පල නාගරික ගුවන් තොටුපොළ පාරට මායිම්ව නිරවුල් පර්. 10 ක ඉඩම පර්චසය ලක්ෂ 4 බැගින් විකිණීමට. 076-2448543.
014739

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711-243243.
013239

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
013236

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක් අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චසය 12.5 ම ලක්ෂ 12 යි. 0710888222
013219

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
013254

කළුතර කැලිඩෝ වෙරළට මුහුණලා පර්. 177 ක හොටල් සංචාරක නිවාස මහල් නිවාස සංකීර්ණයකට ඉතා සුදුසු ඉඩම කොටස් වශයෙන් හෝ තනි ඉඩමට විකිණීමට. (071-4345345).
014737

කළුතර නගර මධ්‍යයේ පර්. 13.60 ඉඩම දෙමහල් නිවස සමග කඩ කාමර 2 ක් විකිණීමට. පාරට මුහුණලා 0715330714
014928

කළුතර පයාගල ජල විදුලිය සහිත පර්. 7 ක ඉඩම විකිණීමට. රු. ලක්‍ෂ 17 1/​2 යි. විමසීම් : 077-3147055.
014544

කළුතර,​ උඩවත්තගා‍ෙඩ දේවානන්ද මාවතේ පර්චස් 26.5 ඉඩම විකිණීමට ඇත. ප්‍රධාන පාරේ සිට 200m දුරිනි. 0717828219
014913

ගෝනපල කුඹුක පර්චස් 12ක ඉඩම සහිත නිවස ඉක්මන් විකිණීමට. ලක්ෂ 85යි. 0789231331,​ 0776240867.
014997

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
013257

හොරණ නගරාසන්යේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්,​ අමතන්න. 0717-999222.
013249

හොරණ මහරගම පාදුක්ක ප්‍රධාන මාර්ගය පෙරෙන්ගියාවල හංදිය යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 50 ක් දුරින් ප්‍රධාන මාර්ගයට මුහුණත සහිත පර්චස් 24.63 වහාම විකිණීමට. (077-3350250).
013988

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
013229

ඉබ්බාගමුව බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කෙටස්,​ ළමා උද්‍යාන,​ ඇවිදින මංතිරු සමගින් පර්. රු. 340,​000/​-. සිට. බතලගොඩවැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
013255

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග,​ පර්චසය රු.309,​700/​- සිට. 011-20703333.
013253

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නල ජලය සමග,​ පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
013238

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
013258

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
013227

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
013217

පර්චස් 30 ක ඉඩම සමග නව නිවස. කුරුණෑගල නගරයට කි.මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල මිලියන 20.
014792

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
013215

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
013232

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර ගලහ පේරාදෙනිය විශ්වවිද්‍යාලය පෙනෙන මානයේ ගල් බංගලාව පිටුපස දර්ශණීය පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත,​ සංචාරක නිකේතනයකට,​ හෝලයකට,​ ස්ථිර පදිංචියට හෝ වෙනත් ව්‍යාපාරික කටයුතුවලට සුදුසු අගනා පර්චස් 20 ක ඉඩම වැඩිම ඉල්ලුම්කරුට විකිණේ. 0777-583033.
013721

මහනුවර නගර සීමා හා මහමායා,​ ධර්මරාජ විදුහල් සිසුන් ඇතුළත්කර ගැනීමේ සිමාව තුළ පර්. 38 ඉඩමක් විකිණීමට ඇත. 071-2407597
014253

0777-282147 ශ්‍රී දළදා මාලිගාවේ තේවාහඬ ඇසෙන දුරින් නිවාස,​ හිස් ඉඩම,​ හෝටල්,​ වතුපිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. අදහසක් ඇත්නම් අමතන්න. සිංහල,​ දෙමළ,​ මුස්ලිම් ඕනෑම අයෙකුට සුදුසුයි. 0777-438169.
011571

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට මාතෙල් දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
013224

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂ වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715-228888.
013240

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට නුවරඒළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩමක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
013248

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සංචාරක කර්මාන්තයට සුදුසු පර්චස් 800 ක් ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් එකක් 350,​000/​-. 0773479629,​ 0761945462.
015256

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
013226

වරකාපොල නිවසක් විකිණීමට. දෙමහල් නිවස සමග පර්චස් 34 ඉඩම පළමු මහල නිදන කාමර 2,​ විසිත්ත කාමරය,​ මුළුතැන්ගෙය,​ නවීන අභ්‍යන්තර නාන කාමරය සහිතය. දෙවන මහල ඉදිවෙමින් පවතී. ප්‍රදාන පාරට මීටර් 400 යි. විද්යුත් තැපෑල s​w​1​5​2​3​6​@​h​o​t​m​a​i​l​.​c​o​m​,​ WhatsApp : +1(734)262-5161.
014831

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසුනොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
013213

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
013235

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයකට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
013256

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මයිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
013259

ෙග් ෙදාර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
013221

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස්,​ 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
013251

මාතර සිට km 6 යි. නායිම්බල පාසලට මී. 100 යි. ප. 28 යි හතර වට තාප්ප අංග සම්පූර්ණ නිවස කාමර 3 යි. බාත්රූම් 1 යි. තනි තට්ටුව ලක්‍ෂ 180 යි. සාකච්ඡා කළ හැක. 071-4199395.
014985

වැලිගම පර්චස් 100 නිවසක් සහිත ඉඩම විදේශගත වීම නිසා ඉඩමේ වටිනාකමට ඉක්මණින් විකිණේ. 0740680168,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
015284

ෙග් ෙදාර ඉඩකඩම් කුලියට / බද්දට ෙකාළඹ දිස්ත්‍රික්කය

නාවල ජානාධිපුර බාලිකා විද්‍යාලයට ආසන්න කාමර 2ක් සමග පහසුකම් ඇති පහළ මහල නිවසක් සුළුකාලයකට ගැහැණු සිසුවියන් හෝ රැකීරක්ෂා පවුලකට කුලියට දීමට තිබේ. Tel. 076-0687776.
013602

නුගේගොඩ නිදන කාමර 03,​ පූර්ණ ටයිල් කළ නිවස – විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ කබඩ් සහිත පැන්ට්‍රිය,​ ටොයිලට් දෙකයි,​ රූෆ් ටොප්,​ රෝලර් දොර සහිත ගරාජය,​ වට තාප්පය,​ ලයිසියම්,​ ලුවර්,​ අනුලා පාසැල්වලට ඇවිදින දුර – අමතන්න. 0775886842
014976

පිළියන්දල ගැඩබුවාත,​ I.C.C පාරේ කාමර 2 සහිත උඩ,​ තට්ටුවක් වාහන පහසුකම් ඇති. මසකට රුපියල් 20.000 කි. දු.ක. 0777280913.
015001

බත්තරමුල්ල පැලවත්ත කාමර තුනක නිවස විස්වාසවන්තයකුට කුලියට රු. 40,​000/​- තැන්පත් රු. 350,​000/​- තැරැව්කරුවන් අනවශයයි. අමතන්න. 077-8034652.
014503

මාලබේ SLIIT,​ Horizon,​ CINEC නුදුරුව කාමර 04 ක දෙමහල් නිවස බදුදීමට ඇත. 070-7637211 /​ 0777-637211.
014749

ෙග් ෙදාර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හංදියට නුදුරින් පර්චස් 15 ක ඉඩමේ තාප්ප,​ ගේට්ටු සහිත කාමර හතරක සියලු පහසුකම් සහිත නිවසක් කුලියට. මාසිකව රු. 35,​000/​-. 071-0584695
015212

ෙග් ෙදාර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර සිරිමල් උයන පාරේ,​ වාහන නැවැත්වීමට ඉඩ සහිත කාමර 03 ක නිවස බදු දීමට ඇත. නගරයට,​ ප්‍රධාන පාසැල්වලට සහ රෝහල්වලට ඉතා ආසන්නයි. 071-4523813.
014957

ෙග් ෙදාර ඉඩකඩම් උවමනායි / බද්දට

අවශ්‍යයි – නිදන කාමර 3/​4 සහිත තනි නිවසක් – කුලියට කුඩා පවුලක් සඳහා විශේෂයෙන් මිරිහාන /​ නුගේගොඩ /​ නාවින්න /​ මහරගම /​ කොහුවල /​ පැපිලියාන /​ කිරුළපන ප්‍රදේශවලින්. 0777-333557.
014958

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division